මීරිගම - පස්යාල මාරගේ කොටකන්ද හන්දිය ආසන්නයේදි මිරිගම දෙස සිට පස්යාල දෙසට ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයේ ගමන්ගත් පියෙකු හා දියණියක හප්පා පලාගොස් ඇති අතර අනතුරින් බරපතල තුවාල ලැබූ පියා හා දියණිය මීරිගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව දෙදෙනාම මියගොස් ඇත.
මාතලේ, රණබිම ප්‍ර දේශයේ නිවසක පදිංචිව සිටි එකම පවුලේ මව, දියණිය හා පුතුන් දෙදෙනාට අසළ නිවසක සිටි පුද්ගලයෙක් තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් තුවාල ලබා මාතලේ රෝහලට ඇතුළත් කිරිමෙන් පසු එක් පිරිමු දරුවෙක් මිය ගොස් ඇතැයි පොලීසිය කියයි.
Read Moreතමන් සමගි සන්ධානයට එක්වී ඇති බවට පළවන මාධ්‍ය වර්තා ජනතාව නොමග යවන සුළු වන අතර සත්‍යයෙන් තොර වාර්තා බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.
Read Moreහම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP) විශ්වාසනීයත්වය සහ නවෝත්පාදනය කේන්ද්‍ර කර ගනිමින්, කලාපයේ කාර්යක්ෂම වරාය බවට පත්වීමේ අරමුණ කරා වේගයෙන් ළගා වී ඇති බව හම්බන්තොට ජාත්‍යන්තර වරායෙහි ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියු මහතා පැවසිය.
Read Moreඔස්ට්‍රේලියානු සුපිරි පිතිකරු ඩේවිඩ් වෝනර්, ටෙස්ට් පිටියෙන් සිය සමුගැන්ම පිළිබඳ ඉගි පළ කර ඇත. ඔහු එහිදී පවසා ඇත්තේ තමන් එළඹෙන (2023) වර්ෂයේ පැවැත්වෙන අළුබඳුන ටෙස්ට් තරගාවලියෙන් පසු ක්‍රීඩාවට සමුදීමට තීරණය කරන බවයි.
Read Moreශ්‍රී පාද වන්දනා සමයට අවශ්‍ය යටිතල පහසුකම් පිළිබඳව රජය මැදිහත් වෙනවා වන බවත් මහනුවර රාජධානිය බිඳවැටීමෙන් ජනතාව වගාකළ ඉඩම් බොහෝමයක් සුදු අධිරාජ්‍යවාදින් අල්ලගත් බවත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.
Read Moreඅයවැය සම්මත කර ගැනීමේ බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සතුව ඇති බවත්, ඒ අනුව ඊට වෙනත් පාර්ශ්වවල සහාය ලබාගැනීමට ’වැඩි මහන්සියක්’ නොවිය යුතු බවත් එම පෙරමුණෙහි ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කළේය.
Read Moreප්‍රංශයේදී පැවැත්වීමට නියමිත එළඹෙන ගිම්හාන ඔලිම්පික් උලෙලේ නිළ සංකේතය එළි දක්වා ඇත. විශේෂත්වය වන්නේ මෙය නැගෙනහිර යුරෝපයට ආවේණික තොප්පියක හැඩය ගැනීමයි.
Read Moreඉන්ධන මත අධිභාර බද්දක් පැනවීමට 2023 අයවැයෙන් යෝජනා කර තිබේ. මේ අනුව බොරතෙල්, ඩිසල්, පෙට්‍රල් ආනයනය කරන අවස්ථාවේදී මෙම බදු අය කිරීමට නියමිතය.
Read Moreප්‍රවේශපත්‍ර හිඟයක් දුම්රිය ස්ථාන රැසක පවතින බව දුම්රිය ස්ථානාධිපති සංගමය පවසයි.
Read Moreසංවර්ධනය ඉලක්ක කරගනිමින් මිනිසුන්ගේ කරපිට බර පටවන්නෙ නැතුව ඉතාම කල්පනාවෙන් ඉදිරිපත් කළ දූරදර්ශී අනාගතවාදී අයවැය ලේඛනයක් මුදල් ආමත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (14දා) රට හමුවේ ඉදිරිපත් කළ බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read Moreපාකිස්ථාන සුපිරිවේග පන්දු යවන ක්‍රීඩක ෂාහින් ෂා අෆ්රිඩිට එළඹෙන දෙසැම්බර් හා ජනවාරි මස මුලදී පැවැත්වෙන එංගලන්ත හා නවසීලන්ත තරගාවලි මගහැරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි
Read Moreරාජ්‍ය සේවකයන්ට හා විශ්‍රාමිකයන්ට සහනයක් ලබාදීමට ලබන වසර අවසන් වන විට හැකියාව ලැබෙනු ඇති බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අයවැය කථාව ඉදිරිපත් කරමින් පැවැසීය.
Read Moreපානදුර දකුණ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා, විරෝධතාවයක නිරත වූ කාන්තාවන් අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් කොස්තාපල්වරියන් දෙදෙනකුව ගෙලෙන් අල්ලා හිරි හැර කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසම පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් කැඳවා ඇති බව වාර්තා වේ.
Read Moreමුදල් අමාත්‍යවරයා අයවැය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සාම්ප්‍රදායිකව පාර්ලිමේන්තුවේ පැවැත්වෙන තේ පැන් සංග්‍රහය අද දිනයේදි නොපැවැත්වෙනු ඇත.
Read Moreපොදුජන පෙරමුණෙන් ඉවත්ව ස්වාධීනවූ කණ්ඩායමක් අද (14දා) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජනබලවේගය සමග සන්ධානගත වූහ.
Read Moreකාන්තා අයිතීන් වෙනුවෙන් සංවිධානය කළ විරෝධතාවකදී කාන්තාවක් අත්අඩංගුවට ගත්තේ යැයි පවසමින් කුරුඳුවත්ත පොලිසිය ඉදිරිපිට විරෝධතාවක නිතර වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු 15ක් කුරුඳුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreකාන්තාවකට ලිංගික අතවර කිරීම ඇතුළු චෝදනා හතරක් යටතේ ඔස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට ගෙන දැනට රඳවා ගැනීමේ මධ්‍යස්ථානයක රඳවා සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක තවත් ඇප අයදුමක් ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ.
Read Moreඅල්ලාගත් සැපින්නගේ සිරුරේ තිබූ ගෙඩිය පලා එයට බෙහෙත් දමා වනයට මුදා හැරීමට සර්පයින් අල්ලා වනයට මුදා හරින බලපිටිය හීනටියේ ඩබ්ලිව්.ඒ.ජැක්ෂන් මහතා කටයුතු කළේය.
Read Moreයුරියා පොහොර මෙට්‍රික් ටොන් 22000ක් රැගත් දෙවන නෞකාව ඊයේ (13දා) පස්වරුවේ කොළඹ වරායට සේන්දු විය.
Read Moreගමන් බිමන් යාමේදි අනන්‍යතාව තහවුරු කර ගැනීම සඳහා ඉදිරිපත් කළ හැකි සුදුසු ලේඛණයක විශේෂයෙන්ම ජාතික හැඳුනුම්පත වැනි ලේඛණයක් ළඟ තබා ගැනීමෙන් පත්වන අපහසුතාවයන්ගෙන් වැළකීමට හැකි බව මහජනතාවට දැනුම් දෙන බව පොලීසිය පවසසයි.
Read Moreමන්නාරම සහ මැදවච්චිය ප්‍රධාන මාර්ගයේ ධාවනය වූ බට්ටා ලොරිරථයක් ඊයේ (13දා) මාර්ගයෙන් ඉවතට පැන ගසක වැදීමෙන් සිදුවූ අනතුරකදී එක් අයෙකු මිය ගොස් තවත් අයෙකු බරපතල තුවාල ලබා ඇතැයි මුරුන්ගන් පොලීසිය පවසයි.
Read Moreදුම්රිිය දෙපාර්තමේන්තුව අධිකාරියක් කිරීමේ ආණ්ඩුවේ ප්‍රයන්තනය පරාජය කිරීම සඳහා දුම්රිය වෘත්තීය සමිතිය සන්ධානය කටයුතු කරන බව එම සන්ධානය පවසයි.
Read Moreපරව් කිලෝ පහලොස් දහසකට ආසන්න ප්‍රමාණයක් අද (14දා) වාද්දුව තල්පිටිය ප්‍රදේශයේ මා දැලකට පැටලී ඇතැයි එහි ධීවරයින් පවසති.
Read Moreපාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඇත්ත පවසයි නම් එය අමතක කිරීමට සූදානම් බවත් බුද්ධාගමේ පවසන දිට්ඨධම්මවේදනීය කර්මයෙන් ආරක්ෂා විමට ඇත්ත පිළිගන්නා ලෙසත් කොළඹ අගදරගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පැවැසූහ. ගනේමුල්ලේ පැවැති වැඩසටහනකදී උන්වහන්සේ මේ බව පැවැසූහ.
Read Moreචීන රජය විසින් ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික හා ධීවර කටයුතු සඳහා ඉන්ධන ලීටර් මිලියන 10.6ක් ලබා දීමට රජයට එකඟත්වය පළ කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා චීන රජයෙන් කරන ලද ඉල්ලීමක් පරිදි මෙම පරිත්‍යාගය ලබා දෙනු ලබයි. එම ඉන්ධනවලින් ලීටර් මිලියන 7.5ක් හෙවත් ලීටර් ලක්ෂ 75ක් කෘෂිකාර්මික කටයුතු සඳහා ලබා දීමට නියමිතය.
Read Moreජනපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමත්‍යවරයා ලෙස අද පස්වරු 1.30ට ඉදිරිපත් කිරීමට නියමිත අයවැය කථාවට සවන් දීම වෙනුවෙන් පාසල් සිසුන් 400ක් අද පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිත බව පාර්ලිමේන්තුව සඳහන් කරයි.
Read Moreමෑතකදී කළ ඉන්ධන මිල සංශෝධනය සමග පෙට්‍රල් හා ඩීසල් වලින් ලංකා ඛනිජ තෙල් සංස්ථාව ලාභ ලබන ආකාරය විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය ට්විටර් ගිණුමෙන් හෙළිකර තිබේ.
Read Moreආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි අදියරට සහභාගිවීම සඳහා දකුණු කොරියාවට පැමිණ සිටින ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා දුලානි පල්ලෙකොණ්ඩගේ තරගාවලිය නිමා වීමෙන් අනතුරුව අතුරුදන්ව තිබේ.
Read Moreඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරික මුකේෂ් අම්බානි විසින් එංගලන්ත ලිවර්පූල් පාපන්දු කණ්ඩායම මිලදීගැනීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Read More