saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 4493 hours ago

LATEST

ලෝක කුසලාන තරග මැදට කඩාපාත් වූ ප්‍රේක්ෂකයාට අත්වූ ඉරණම

calendar_today 2022 නොවැ 30 - 03:25 remove_red_eye - 2840  

මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තරග අතරතුරද ප්‍රේක්ෂකයින් ක්‍රීඩා පිටියට කඩාවැදීමක් වාර්තා විය. තරගාවලියේ ‘ඒච්’ කාණ්ඩය යටතේ පැවති පෘතුගාලය හා උරුගුවේ අතර තරගය අතරතුරදී මෙලෙස අදාළ ප්‍රේක්ෂකයා ඒක්වරම ක්‍රීඩා පිටියට කඩා වැදිණි.

මෙවර තරගාවලියේ මූලික වටයේදී තමන් සහභාගි වූ තෙවැනි තරගයෙනුත් නෙදර්ලන්තය හමුවේ ගෝල 2-0 ක පරාජයක් හිමිකර ගැනීමට සත්කාරක කටාර් කණ්ඩායම සිදුවිය.

Read More

මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ දෙවැනි වටයට ඒ් කාණ්ඩයෙන් සුදුසුකම් ලබා ගැණීමට සෙනගාලය සමත්විය. ඒ් තරගාවලියේ අද පැවති තරගයෙන් ඉක්වදෝරය පරදා ගෝල 2-1 ක ජයක් හිමිකර ගනිමිනි.

Read More

මව නොමැති නිසා තමා යටතේ රැකවරණය ලබමින් සිටි සිය 15 හැවිරිදි දියණිය වරින් වර අපයෝජනය කර ඇය ගැබිනියක් බවට පත්කර දරුවෙකුද ප්‍රසූත කිරීමට ඉඩ සැලැස්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොළොන්නරුව මහාධිකරණය හමුවේ අධිචෝදනා ලබා සිටි විත්තිකාර පියෙකු එකී චෝදනා තුනටම වරද පිළිගත් පසුව ඔහුට අධිචෝදනා තුනටම වෙන් වෙන් වශයෙන් වසර 15 බැගින් වසර 45ක බරපතළ වැඩසහිත සිරදඬුවමක් පොළොන්නරුව මහාධිකරණ විනිසුරු රුචිර වැලිවත්ත මහතා අද (29දා) නියම කළේය.

Read More

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ ඔහුගේ ආරක්ෂක පොලිස් සැරයන්වරයා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ්භාරයේ රඳවා සිටි සැකකරුවෙකු මහර බන්ධනාගාරය තුළදී මියයාමට අදාළව වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයේ වාර්තාව හා බන්ධනාගාරයේ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත්වරිය ඊයේ (28දා) මහර බන්ධනාගාරයේ අධිකාරීවරයාට නියෝග කළාය.

Read More

කිසිම දෙයක් පිළිබඳව තොරතුරු වසන් කිරීමකින් තොරව සියලු තොරතුරු ජනපතිවරයා පාර්ලිමේන්තුවට ඉදිර‌ෙිපත් කරන්නේ යැයි තමන්ගේ විශ්වාසය බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට ඒක්වෙමින් පැවැසීය.

Read More

රෝහල්වල රෝගීන්ට ආහාර ලබාදීමේදී ඒ වෙනුවෙන් භාවිත කරන තලපත් මාලු යොදා ගැනීම සම්බන්ධයෙන් ධීවර සංස්ථාව කෝප් කමිටුවට කැඳවූ අවස්ථාවේදී අවධානය යොමුවිය.

Read More

ශ්‍රි ලංකාවේ ගැටලු විසඳීම සඳහා දිස්ත්‍රික් සංවර්ධන සභා ක්‍රමය ඇති කළ යුතු බවට හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ යෝජනාවට ජනපති රනිල් වික්‍රමසිංහ එකඟ විය.

Read More

එක්සත් ජනපදයේ පැරණිතම ශබ්දකෝෂ ප්‍රකාශකයා වන මෙරියම්-වෙබ්ස්ටර් විසින් 2020 වසරේ වචනය ලෙස ’Pandemic’ යන්නත්, 2021 වසරේ වචනය ලෙස ’Vaccine’ යන්නත් තෝරාගෙන තිබුණි.

Read More

පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා ව්‍යවස්ථාදායක සභාවට පත්කර තිබේ. ආණ්ඩුවේ බහුතර පක්ෂයේ නියෝජිතයා ලෙස එලෙස සාගර කාරියවසම් මන්ත්‍රීවරයාව පත්කර ඇත.

Read More

අධික වේගයෙන් ධාවනය කරන පොදු ප්‍රවාහන බස් රථ පිළිබඳව පැය 24 පුරා ක්‍රියාත්මක 1955 ක්ෂණික දුරකථන අංකයට දැනුම් දෙන්නැයි ජාතික ගමනාගමන කොමිසම පවසයි.

Read More

අභාවප්‍රාප්ත රැජිනට අවසන් ගෞරව දැක්වීම සඳහා විශාල ජනකායක් ගලාඒම නිසා වෙස්ට්මිනිස්ටර් ශාලාවට මෙසේ අලාභානි සිදුව තිබේ.

Read More

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයත් අමතක කරන්න බෑ. ඒ ත්‍රස්ත ප්‍රහාරය සිදුවෙලා අවුරුදු කිහිපයක් වෙනවා. මේ ආණ්ඩුව බලයට ආවොත් සාධාරණත්වය ඉටු කරනවා කියලා. අපේ පැත්තේ හිටපු අය සොනික් සොනික්ලා ගැන කථා කළා අද දැන් සොනික් සොනික්ලා එක්ක ටොනික් ටොනික්ලා වාඩි වෙලා ඉන්නවා.

Read More

අන්තර්ජාලය හරහා පෞද්ගලික බැංකුවක ගිණුම් දෙකකින් රුපියල් 13,765,000ක මුදල් වංචා කිරීමකට අදාළව සැකකරුවන් 8දෙනෙක් මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමෙන්තු මනත්‍රීවරුන් මෙන්ම වත්මන් රජයේ අමාත්‍යධර දරණ පුද්ගලයන් 8ක් හා ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් පවත්වා තිබේ.

Read More

අනෙකුත් රටවල මානව හිමිකම් පිළිබඳ ලිබරල් සහ විකෘති අදහස් ව්‍යාජ ලෙස පැටවීමට එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රාජ්‍යයන් විසින් දරන උත්සාහයන් ප්‍රතික්ෂේප කරන බව රුසියාව කියයි.

Read More

ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තුන්වන ලේකම් ලෙස කටයුතු කළ එදිරචාරිගේ කුෂාන් නැමැත්තා ලබන 13දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද (29දා) නියෝග කළේය .

Read More

මසක් තුළ දී මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 50000 සීමාව පසුකර ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

Read More

යුරෝපෝල්ට අනුව, යුරෝපයේ රටවල් රැසක කොකේන් වෙළෙඳාමෙන් තුනෙන් එකක් පමණ මෙම සුපිරි කාටලය විසින් පාලනය කර තිබේ.

Read More

2023 වසරේ සිට උසස්පෙළ විභාගයට මුහුණ දෙන සිසුන්ට සියයට 80ක පැමිණීම අනිවාර්ය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන අධ්‍යාපන අමාත්‍යවරයා සමග තවදුරටත් සාකච්ඡා කිරීමට කටයුතු කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

Read More

ශ්‍රී ලංකාව චීන “ණය උගුලකට” හසුව ඇති බවට බටහිරින් එල්ල කරන චෝදනාව ප්‍රතික්ෂේප කරන බවට විදේශ අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි ප්‍රතික්ෂේප කිරීම චීනය පිළිගන්නා බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ෂාඕ ලිජියන් සඳුදා පැවැසීය.

Read More

ලෝකයේ බොහෝ සංවර්ධිත රටවල ද විශ්වවිද්‍යාල අධ්‍යාපනය මුදල් ගෙවා ලබා ගත යුතු වුවත් අපේ රටේ ප්‍රථම උපාධිය මහජනතාවගේ බඳු මුදලින් නොමිලේ ලබා දීම ශ්‍රී ලාංකික සිසුන් ලද මහත් භාග්‍යයක් බව ද, එබැවින් විශ්වවිද්‍යාල සිසුන්ගේ මූලික පරමාර්ථය විය යුත්තේ තම අධ්‍යාපන කටයුතු හැකි ඉක්මනින් අවසන් කොට සමාජයේ ඔවුන්ට හිමි ව ඇති වගකීම නොපිරිහෙලා ඉටු කිරීම බව ද අමාත්‍යවරයා පැවසී ය.

Read More

පසුගිය වසරේ සිට අයර්ලන්තයේ පෞද්ගලිකත්ව නියාමකයා විසින් සමාගමට ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් ගෙවීමට නියෝග කර ඇත.

Read More

මෙම වසරේ මාස 08ක කාලය තුළ වෛද්‍යවරුන් 500කට ආසන්න ප්‍රමාණයක් රට හැරගොස් ඇති බවට තොරතුරු වාර්ථා වන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

Read More

පාරිභෝජනයට නුසුදුසු කරවල තොගයක් කුඹුරු යායක් මැද සෝදා වේලමින් ,අලවිය සඳහා සකස් කරමින් සිිිටියදී ,සැකකරුවෙකු ,කරවල කිලෝ 433 ක් සමග නිකවැරටිය බලගොල්ලාගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත්.බව නිකවැරටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

Read More

සිවුර ඇදගත් පමණින් ධර්මයට විරුද්ධව කටයුුතු කිරීමට අවස්ථාවක් නොමැති බවත් පැවිද්දන් ලෙසින් විශ්වවිද්‍යාලට එන බොහෝ පිරිසක් පිටව යන්නේ ගිහියන් ලෙස බවත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.

Read More

මන්දපෝෂණයෙන් ලෝකයේ පස් වන තැනට සහ කලාපයේ දෙවන තැනට ශ්‍රී ලංකාව පත්ව ඇති බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පවසයි.

Read More

මහපාරේ කරන උද්ඝෝෂණ හා විරෝධතා පාලනය නොකර රටක් ඉදිරියට යාමට නොහැකි බවත් රාජ්‍ය නොවන සංවිධාන වලින් ලැබෙන මුදල් වලින් ඇතැම් කණ්ඩායම් රට ව්‍යාකූල තත්ත්වයට පත් කිරීමට උත්සාහ කරන බවත් රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි .

Read More

2,000කට අධික සංචාරකයන් පිරිසක් රැගත් ’Mein Schiff 5’ නෞකාව කොළඹ වරායට පැමිණ තිබේ. අති සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාවක් වන මෙය ශ්‍රී ලංකාවට පැමිණි ප්‍රථම අවස්ථාව වේ.

Read More

කොටුව පොලිස් වසමේ ගාලු මුවදොර පිටියේ කොඩි කණුව අසළ පිරිමි මළ සිරුරක් තිබී ඊයේ (18දා) සවස සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.