saravita-anim2

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 4457 hours ago

LATEST

විදුලි ගාස්තු වැඩි කරන්න වෙනවා

calendar_today 2022 දෙසැ 08 - 13:59 remove_red_eye - 917  

ආණ්ඩුවට ආදායමක් නෑ. මුදල් මුද්‍රණය කරන්නද? එතකොට රුපියල බාල්දු වෙනවා. ඒහෙනම් වැට් වැඩි කරමු. වැට් වැඩි කරලා වැඩි කරලා අන්තිමට ඒකත් ප්‍රශ්නයක් වෙනවා. තුන්වෙනුව තියෙන්නේ ගාස්තුව වැඩි කරන්න. අපිට පුළුවන් විදුලි කප්පාදුවක් කරන්න. මම ඒ්කට කැමති වුනේ නෑ. උසස් පෙළ තියන්න තියෙනවා. මට දෙමාපියෝ කිව්වේ මොකක් කළත්

ජපානයේ ගුවන් ගමන් බලපත්‍රය ඉතා බලවත් ගුවන් ගමන් බලපත්‍රයක් ලෙස පිළිගන්නවා. ජපනුන් කොහේ හරි සංචාරයකට යනවනම් රටවල් දෙකක් හැර ඔවුන් ලෝකයේ වෙන කොහේ හරි රටකට යනවනම් වීසා අයදුම් කරන්නෙ නෑ.

Read More

උසස් පෙළ සමයේ විදුලිය නොකපා සිටීමට දැඩි උත්සාහයක් ගන්නා බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවැසීය.

Read More

නාගරික සංවර්ධන වැඩසටහන් හා නිවාස සංවර්ධන වැඩසටහන් කඩිනමින් අවසන් කරන ලෙසට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නිළධාරීන්ට උපදෙස් දී තිබේ.

Read More

නෙලුම් කුලුන වෙනුවෙන් ලබාගත් ණය පැහැර හැරීමක් නොකර ගෙවා ඇති බවත් 2024දී පැමිණෙන ඩොලර් මිලියන 18ක ණය වාරිකය ගෙවා දැමීමෙන් පසුව ණය ගෙවා අවසන් බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවැසීය.

Read More

ලෝක ප්‍රකට BBC පුවත් සේවය විසින් වාර්ශිකව ප්‍රකාශයට පත්කරන ලෝකයේ බලපෑම් කළ හැකි කාන්තාවන් 100 ලැයිස්තුවට අදාළව 2022 වසරේ ලැයිස්තුව සඳහා ශ්‍රී ලංකාවේ සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියද ඒක්ව සිටින්නීය.

Read More

විදුලි ජනනය සඳහා ගල්අඟුරු පිළිබඳ ප්‍රශ්නයක් නොමැති බවත් ගල්අඟුරු නෞකා 24 ක් ජනවාරි මස සිට අප්‍රේල් මස 20 වැනිදා දක්වා කාලය තුළ ලැබීමට නියමිත බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති නලින්ද ඉලංගකෝන් මහතා පවසයි.

Read More

කොළඹ නගරයේ වායු දූෂණය සෞඛ්‍යයට අහිතකර මට්ටමට පැමිණ ඇති බව ජාත්‍යන්තර දර්ශක වලින් දැක්වෙයි. මෙම දර්ශකය අනුව පෙරේදා, ඊයේ හා අද දිනයේදී කොළඹ වායු දූෂණය ඉහළ මට්ටමක පවතින බව දැක්වෙයි.

Read More

එදා මෙන් අදත් මේ සමාජයේ භික්ෂුන් වහන්සේලා විවේචනය කරන නිගන්ටයින් සිටින බවත් ඔවුන්ගේ මඩ ප්‍රචාර වලට ඇනුම් බැනුම් විවේචන වලට භිය වී තමා කිසිදා පස්සට නොයන බවත් ඔවුන් පරදා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම තම එකම අරමුණ බවත් කොළඹ සරසවියේ කුලපති පැවිදි හඬ සංවිධානයේ සභාපති ආචාර්ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියෝ පැවැසූහ

Read More

විදුලි බල මණ්ඩලය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුව තුළ පිළිතුරු ලබාදීමත් සමග අමාත්‍යවරයා හා මන්ත්‍රිවරයා අතර උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

Read More

මාලිගාවත්ත ජයන්ත වීරසේකර මාවත ප්‍රදේශයේදී පුද්ගලයෙකුට යකඩ බටයකින් සහ අතින් පයින් පහර දී ඝාතනය කිරීමට සම්බන්ධව පුද්ගලයන් 6 දෙනෙකු අත්අඩංගුවට ගත් බව මාලිගාවත්ත පොලිසිය පවසයි.

Read More

ලංවිම ප්‍රතිසංස්කරණය කිරීම සඳහා පත්කළ කමිටුවේ යෝජනා අනුව මහජන උපයෝගීතා කොමිෂම වෙනුවට පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍ර වෙනුවෙන් වෙන වෙනම ආයතන පිහිටුවීමට යොජනා කර ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවැසීය.

Read More

මේ අවුරුද්දෙත් මේ මිල සංශෝධනය තුළත් විදුලි බල මණ්ඩලයට ඔක්තෝබර් මාසයේ 31 වෙනිදා වන විට බිලියන 112ක් පාඩුයි. මේ අවුරුද්දේ විතරක්. මේ අවුරුද්දේ දෙසැම්බර් මාසය වන විට බිලියන 152ක පාඩුවක් ලබන බවට උපකල්පයන කරනවා.

Read More

ලංවිම ප්‍රතිසංස්කරණය සඳහා පත්කළ කමිටුවේ වාර්තාව අනුව සුළං බලයෙන් හා ජල විදුලියෙන් ක්‍රියාත්මක සියලු බලාගර රජය යටතේ තබා ගන්නා ලෙස යෝජනා කර ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

Read More

පියාට සහ බාප්පා ට අධිකරනයෙන් දඩ නියම කිරීම සම්බන්ධයෙන් බඳවා ගැනීමේ ආකෘති පත්‍ර සඳහන් නොකළ යි පවසා වසරකට අධික කාලයක් දිවා රෑ නොබලා සේවය කළ ආධුනික කොස්තාපල් වරයෙකු ගේ පත්වීම අවලංගු කර ඇතැයි පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි

Read More

යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ හා චෙන්නායි අතර ජාත්‍යන්තර ගුවන් ගමන් යළිත් එළැඹෙන 12 දා සිට ආරම්භ කරන බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

Read More

උඩරට දුම්රිය මාර්ගයේ පීලි පැනීම් හා ගස් කාඩවැටීම් නිසා දුම්රිය ගමනා ගමනයට බාධා ඇතිවී තිබේ. ඊයේ (7)රාත්‍රී බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ගමන්කරමින් තිබූ රාත්‍රී තැපැල් දුම්රිය රදැල්ලේදී පිලිපැනීම නිසා කොළඹ බදුල්ල බලා පැමිණි දුම්රිය හැටන් දුම්රිය ස්ථානයේ නතර කර තිබේ.

Read More

උදුවප් පොහොය දින පානදුර නගරයේ අතරමංකර මහ මග දමා ගොස් සිටී මව්වරුන් තිදෙනෙකු හමුවූ බව පානදුර මූලස්ථාන පොලිස් පරීක්ෂක චාමින්ද පින්තු මහතා කීය.

Read More

සජබ ඡන්දයට විරුද්ධයි ටී.එන්.ඒ.නොපැමිණෙයි 113කින් අයවැය සම්මත කරන බව පොහොට්ටුව කියයි

Read More

කාලෝස් බ්‍රැත්වේට්ගේ විශිෂ්ඨ පන්දු යැවීම නිසා ගෝල් ග්ලැඩියේටර්ස් පරදා තරගාවලියේ තම දෙවැනි ජයග්‍රහණය වාර්තා කිරීමට කැන්ඩි ෆැල්කන්ස් සමත්විය. තරගාවලියේ හතරවැනි තරගය ලෙස මෙය හම්බන්තොටදී පැවැත්විණි.

Read More

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ක්‍රිස් වෝක්ස් සිය අධ්‍යාපනයේ ඉහළම සන්ධිස්ථානයට පැමිණ ඇත. ඒ් ගෞරව ආචාර්යය උපාධිය සම්පූර්ණ කරමිනි. ඔහු මෙම උපාධිය පසුගියදා බර්මින්හැම් විශ්වවිද්‍යාලයෙන් ලබාගෙන ඇත. මේ සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු දක්වා ඇත්තේ මෙය තමන්ගේ දිගු කාලීන සිහියනයක ප්‍රතිඵලයක් බවයි.

Read More

ලංකා ප්‍රිමියර් ලීග ක්‍රිකට් තරගාවලිය යටතේ ගාල්ල කණ්ඩායම හා නුවර කණ්ඩායම අතර පැවැති තරගයේදී නුවර කණ්ඩායමේ ක්‍රීඩක චාමික කරුණාරත්න උඩ පන්දුවක් රැක ගැනීමට යාමේදී අනතුරකට ලක්විය.

Read More

ඉන්දීය කණ්ඩායම ලකුණු පහකින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති දෙවැනි එක්දින තරගයද ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්විය. ඒ අනුව තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්විය.

Read More

සධීර සමරවික්‍රම හා අවිශ්ක ප්‍රනාන්දුගේ පිතිහරඹය නිසා තරගාවලියේ දෙවැනි ජයග්‍රහණයත් වාර්තා කිරීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩයම සමත්විය. ඒ් දඹුල්ල ඔ්රා කණ්ඩායම පරදා කඩුළු 9 ක ජයක් හිමිකර ගනිමිනි. තරගාවලියේ තෙවැනි තරගය ලෙස මෙය සූරියවැවදී පැවැත්විය.

Read More

ශ්‍රීලංකා විදේශ සේවනියුක්ති කාර්යාංශය සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව හා ඒකාබද්ධව සමෘද්ධිලාභී හා අඩු ආදායම්ලාභී පවුල්වල තරුණ තරුණියන් හට ජපන් භාෂා පුහුණු පාඨමාලාවක් ආරම්භ කිරීම සඳහා වූ අවබෝධතා ගිවිසුම පසුගියදා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී අත්සන් තබන ලදී.

Read More

පසුගියදා කැබිනට් මණ්ඩලය ගනු ලැබූ තීරණයක් අනුව ලංකා විදුලි බල මණ්ඩලය කොම්පැනි 18කට හා වෙනත් ආයතන 4කට කොම්පැනිකරණයකට ලක්වීමට යන බව හිටපු විදුලි බල ඇමැතිවරයෙකු මෙන්ම 43 සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

Read More

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා ඉන්දියාවේ මුදල් හා ආයතනික කටයුතු අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය නවදිල්ලියේ දී හමු වූ අතර දෙරට අතර ආර්ථීක හා මුල්‍ය සබ`දතා තව දුරටත් දිරියට ගෙනයෑම පිළිබඳව සාකච්ඡා කළහ.

Read More

සියනෑ ගොවි සංවිධානය යටතේ වී වගාකරනු ලබන ගොවීන් සඳහා සියයට සීයක්ම කාබනික පොහොර ලබා දෙන ලෙසට, ගම්පහ දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවට යෝජනා කර සිටියේය.

Read More

අද මගේ අතේ තියෙන්නේ රුපියල් පන්සීයයි, ඒකත් නැන්ද කෙනෙක් ගෙනත් දීපු රුපියල් පන්සියයක්.මම ඒක වියදම් කරන්නැතුව තියාගෙන ඉන්නේ හදිසියක් වුනොත් අම්මව රෝහලකට හරි ගෙනියන්න. ඒක හැර මගේ ලග රුපියලක් වත් නෑ

Read More

2021 දෙසැම්බර් 31 වන විට බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ අනුමත කාර්ය මණ්ඩලයේ සේවක සංඛ්‍යාව ඉක්මවමින් දෛනික වැටුප් පදනම යටතේ සහ කොන්ත්‍රාත් පදනම යටතේ සේවය කරන සේවකයින් 556 ක් සිටින බව කෝපා කමිටුවේදී අනාවරණය විය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.