සංචාරක වීසා මඟින් මැලේසියා වේ රැකියා ලබාදීමට පුද්ගලයින් 09 දෙනෙකුගෙන් රු 5,015,000ක මුදලක් ලබා ගෙන විමර්ශන නිලධාරින් මගහැර සැඟව සිටි තංගල්ල ප්‍රදේශයේ කාන්තාවක් විදේශසේවා වමර්ශන නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 13 දින දක්වා රිමාන්ඩ් කර ඇත.
පසුගිය දින කිහිපය පුරා සෞඛ්‍යයට අහිතකර ලෙස පැවැති වායු ගුණාත්මක දර්ශකය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව තිබේ. කෙසේ වෙතත් යාපනය දිස්ත්‍රික්කය තුළ තවමත් වායු ගුණත්වය අහිතකර මට්ටමක පවතී.
Read Moreතමන් අධ්‍යාපනය ලැබූ පාසැල් ඇතුළු පාසැල ඇතුළු තවත් පාසැල් 08 ක් සමඟ රාජ්‍ය ආයතන හා ව්‍යාපාරික ස්ථාන බිඳ රුපියල් ලක්ෂ 25 ක පමණ වටිනාකමින් යුත් මුදල් හා භාණ්ඩ සොරාගත් බව කියන 29 හැවිරිදි පුද්ගලයෙකු පේරාදෙණිය පොලීසිය විසින් පෙරේදා (09) සැකපිට අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
Read Moreහෙට (12දා) යළිත් පාසල් විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. අයහපත් කාලගුණය මෙන්ම අයහපත් වායු ගුණාත්මක තත්ත්වය හේතුවෙන් සිකුරාදා දිනයේදී සියලුම පාසල් සඳහා නිවාඩු ලබාදීමට රජය තිරණය කළේය.
Read Moreකළුතර මහ රෝහලේ වකුගඩු රෝගී අංශයේ 100 වැනි ශල්‍යකර්මය ලෙසින් වකුගඩු දෙකෙහිම ඇති ගල් එක්වර ඉවත් කිරීමේ විශේෂ ශල්‍ය කර්මයක් ඊයේ (10දා) කළුතර ශික්ෂණ රෝහලේ ඩී ශල්‍යාගාරයේ දී වකුගඩු සහ මෞත්‍ර ලිංගික ශල්‍ය වෛද්‍ය විශේෂඥ කලන පරණ පල්ලියගුරුගේ මහතා විසින් සිදුකරන ලදී.
Read Moreඋතුරු පළාතට බලපෑ අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ඇති වූ අධික සීතල තත්වයන් දරාගත නොහැකිව අද (11) දින වන විට උතුරේ ගවයින් දහසකට අධික ප්‍රමාණයක් සහ එළුවන් 400 කට ආසන්න ප්‍රමාණයක් මිය ගොස් ඇතැයි උතුරු පළාත් පශුසම්පත් නිශ්පාදන සෞඛ්‍ය අධ්‍යක්ෂක සී.වසීකරන් මහතා පැවසීය.
Read Moreආණමඩුව තට්ටෑව වැව ආසන්නයෙදී පොලිස් සැරයන්වරයකු ඇතුළු පවුලේ පිරිසක් ගමන් ගත් මෝටර් රථයක් මහ හරස් කරමින් පහර දීමට සම්බන්ධ සැකකරුවන් තිදෙනාගෙන් එක් අයකු අත්අඩංගුවට ගත් බව ආණමඩුව පොලිසිය 10 දින පැවසිය.
Read Moreපසුගිය දිනවල මහත් ආන්දෝලනයක් ඇතිකළ ඕමාන් රාජ්‍යයේ මිනිස් ජාවාරම හා සම්බන්ධ සිදුවීම් පිළිබඳ විමර්ශනය කිරීම සඳහා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ උපදෙස් පරිදි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජිත පිරිස් ඊයේ (10දා) ඕමානය බලා පිටත්ව ගොස් තිබේ.
Read Moreපේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතාගේ විශ්වවිද්‍යාල භූමියේ පිහිටි නිල නිවස ඉදිරිපිටට ඊයේ (10) රාත්‍රී 10 ට පමණ පැමිණ ඇති සිසුන් 300කට අධික පිරිසක් මහාචාර්යවරයාටත් ඔහුගේ පුත්‍රයාටත් නිල නිවසටත් පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පේරාදෙණිය පොලීසිය විමර්ශන ආරම්භ කොට තිබේ.
Read Moreඅත් දෙක ගැට ගසා සිහිසුන් වන තුරු මුහුණට හා හිසට, පහරදී, මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත තම 19 හැවිරිදි දියණිය බරපතළ ලෙස අතවරයට ලක් කළ 40 හැවිරිදි පියෙකු ඊයේ (10දා) අත්අඩංගුවට ගත් බව කැකිරාව පොලීසිය පවසයි.
Read Moreරටේ ජනතාවට රාජපක්ෂවරු අවශ්‍ය නම් ඉදිරියටත් රාජපක්ෂවරු රට පාලනය කරනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පැවැසීය.
Read Moreපුද්ගලයෙක් පැහරගෙන ගොස් රුපියල් කෝටියක කප්පමක් ඉල්ලීමකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
Read Moreඒ අනුව 2024 මැයි 01 දින කල් පිරෙන ආකාරයෙන් රු. මිලියන 40,000 ක්, 2025 ජනවාරි 15 දින කල් පිරෙන ආකාරයෙන් රු. මිලියන 50,000 2026 මැයි 15 දින කල් පිරෙන ආකායෙන් රු. මිලියන 70,000 ක් ලෙසින් මෙම වෙන්දේසිය සිදුකිරීමට නියමිතව තිබේ.
Read Moreප්‍රභල එංගලන්ත කණ්ඩායම ගෝල 2-1 ක් ලෙස තියුණු තරගයකින් පසු පරාජයට පත් කරමින් මෙවර ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ප්‍රභල ප්‍රංශ කණ්ඩායම සමත්විය. ඒ් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග අවසන් කරමින් පැවති තරගයේදීය. මෙම තරගය අල්- බයිට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
Read Moreලෝක කුසලාන පාපන්දු තරගාවලියක අවසන් පූර්ව වටයට පැමිණි පළමු අප්‍රිකානු කණ්ඩායම බවට පත්වීමට මොරොක්කෝව සමත්විය. ඒ් ප්‍රභල තරගාවලියේ අර්ධ අවසන්පූර්ව වටයේ පෘතුගාලය සමගින් පැවති තරගයෙන් ගෝල 1-0 ක ෙඒතිහාසික ජයක් හිමිකර ගනිමිනි.
Read More’SEX’ යන වචනය වැඩිම වාර ගණනක් ගූගල් සෙවුම් යන්ත්‍රය භාවිත කරමින් සොයා ඇති රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබේ. පසුගිය මාස 12ක කාලය තුළ මෙම වචනය ගූගල් සෙවුම් යන්ත්‍රය තුළ වැඩිම වාර ගණනක් සොයා තිබේ.
Read Moreනීති පීඨය ඇතුළු කොළඹ විශ්වවිද්‍යාලයේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමට රජයේ සහාය නොමසුරුව ලබාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
Read Moreමහජන සෞඛ්‍ය සැලකිල්ලට ගනිමින් දිස්ත්‍රීක් සහ පළාත් මට්ටමින් හරක් මස් සහ එළු මස් ප්‍රවාහනය කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියම කර ඇත.
Read Moreජනාධිපතිවරයා සභාපතිවරයෙකුට අභියෝග කරන්නේ නැ , ඒක ජනාධිපතිවරයෙකුට ගැලපෙන්නේ නැ. ඇතැම් දේශපාලඥයින් සහ රාජ්‍ය නිලධාරින් ජනාධිපතිවරයාට වැරදි දත්ත ලබාදිලා තියෙනවා ඒ නිසා තමයි ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය කරලා තියෙන්නේ
Read Moreපසුගිය දිනවල වාර්තා වු කාලගුණික වෙනස්කම් සමග උතුරු හා නැගෙනහිර පළාත්වල මිය ගිය එළ ගවයින් , මී ගවයින් හා එළුවන් සංඛ්‍යාව දහස ඉක්මවන වන බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ පශු සම්පත් අංශය පවසයි.
Read Moreශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ 2019 සහ 2020 වර්ෂවලට අදාළ විගණකාධිපති වාර්තා සහ වත්මන් කාර්යසාධනය පිළිබඳව මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ සභාපතීත්වයෙන් 2020.12.08 වැනිදා පැවැති පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප්) විමර්ශනය කෙරිණි.
Read Moreමහ බැංකුවේ තීරණ යටපත් කරමින් සිදු කෙරුණු දේශපාලන තීන්දු හේතුවෙන් දරුණු ආර්ථික අවපාතයක් ඇති වූ බව ආර්ථික ස්ථායිකරණයට අදාළ අනු කමිටුවේදි අවධානයට ලක්විය.
Read Moreපාර්ලිමේන්තුවේ ජාතික සභාවට අනුබද්දව පිහිටුවා ඇති ආර්ථික ස්ථායිකරණ අනු කමිටුවට අදාළ තොරතුරු ජනතාව සමඟ සම්බන්ධ කරගැනීමේ අරමුණ ඇතිව නිර්මාණය කරන ලද ’වෙබ් අඩවිය’ ජනගත කරනු ලැබිණ.
Read Moreදිවයිනේ විවිධ ප්‍ර දේශවල ඊයේ සිදුවූ රිය අනතුරු හයකින් පුද්ගලයන් 6ක් මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කොට්ඨාසය පවසයි. මෙසේ මිය ගිය අය අතර අවුරුදු 11ක මාර්ගයේ ගමන් කළ දරුවෙකුද වෙයි.
Read Moreමත්ද්‍රව්‍ය රැගෙන හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන පිරිස් අත්අඩංගුවට ගැනිමට ඊයේ (09) දින සිට මෙහෙයුමක් දියත් කර ඇත.
Read Moreඔක්තෝබර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 355.4ක් වූ විදෙස් ශ්‍රමික ප්‍රේෂණ නොවැම්බර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 384.4ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreපාපන්දු උන්මාදී දකුණු ඇමරිකාව අවසන් මොහොතේදී ලෝක කුසලානයේ බේරා ගැනීමේ වගකීම සියතට ගැනීමට ලයනල් මෙසී ප්‍රමුඛ ආර්ජන්ටිනාව සමත්වූහ.
Read Moreතියුණු තරගයකින් පසු ලොව අංක එකේ බ්‍රසීලය ගෙදර යැවූ ක්‍රොයේෂියාව ලෝක කුසලානයේ අවසන්පූර්ව වටයේ සිය ස්ථානය වෙන් කරගැනීමට සමත්වූහ. ඒ් අර්ධ අවසන් පූර්ව වටයේ පැවති පළමු තරගයෙන් බ්‍රසීලය පරදා දඩුවම් පහර 4-2 ක ජයක් හිමිකර ගනිමිනි.
Read Moreවායුගෝලයේ ඇතිවූ කැලඹිලි සහගත තත්ත්වය හමුවේ උතුරු ඉන්දියාවේ පවතින වායු දුෂණ ගැටළු කිහිපයකට මෙරටට ද මුහුණදීමට සිදුව තිබෙනවා. මෙවැනි සිදුවීම් කල් තියාම දුටු නිසා ජනාධිපතිතුමා දේශගුණික විපර්යාස පිළිබඳ කතිකාවක් ආරම්භ කළා.
Read Moreඑකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් අද (09) පාර්ලිමේන්තුවේදී සම්මත විය.
Read More