ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 150ක ණයක්
මූල්‍ය අංශයේ ආරක්ෂණ ජාල ව්‍යාපෘතිය සඳහා ලෝක බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 150ක ණය මුදලක් ලබා ගැනීම සඳහා ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. තැන්පතු ආරක්ෂණ ජාලය වෙනුවෙන් මෙම අරමුදල් යොදා ගැනීමට අපේක්ෂා කරයි.
ලංකාවේ සමස්ත බැංකු ක්‍රමය ශක්තිමත්විමට බෙහෙවින් වැදගත් බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
popular news
-
rocky Tuesday, 25 April 2023 07:19 AM
Jayawewa !Jayawewa ! Janaahipathithumage me Jayagrahanaya gena preethiwemu! Uthsawa pawathwamu !!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

