saravita-anim2

2025 ඔක්තෝබර් මස 04 වන සෙනසුරාදා

2025 ඔක්තෝබර් මස 04 වන සෙනසුරාදා

Latest News - timelapse 4466 hours ago

LATEST

තිළිණි ප්‍රියමාලිට ඇප

calendar_today 2022 දෙසැ 16 - 12:27 remove_red_eye - 514  

මහා පරිමාණ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී තිළිණි ප්‍රියමාලි අද (16දා) රුපියල් පනස් දහසක මුදල් සහ රුපියල් මිලියනයක ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය.

දෙස් විදෙස් සංචාරකයන් සඳහා විනෝදාත්මක සේවා සපයනු ලබන නව “දියත්මා”ලෙෂර් බෝට්ටු සේවයක් බත්තරමුල්ල, දියවන්නා ඔය කේන්ද්‍ර කරගමින් ඊයේ (15දා) ආරම්භ කරනු ලැබිණ

Read More

නව සංධානයකින් ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට ඉදිරිපත් වන බවත්, ඉදිරිපත්වන ලකුණ ඉදිරියේදී තිරණය කරන බවත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය හා ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා පවසයි

Read More

මහ පාරේ කැළි කසළ පටවමින් තිබූ අම්බලන්ගොඩ නගර සභාවේ කුණු ටැක්ටරය මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් හප්පා නගර සභා සේවකයින්ට එම පිරිස එල්ල කරන ලද මැර පහාරයට විරෝධය පා අද (16දා) අම්බලන්ගොඩ නගර සභාවේ පවිත්‍රතා අංශයේ සේවකයින් ඇතුළු අංශ කිහිපයක් රාජකාරිවලින් බැහැරව නගර සභාව ඉදිරිපිට සිට දැවැන්ත උද්ඝෝෂණයක නිරතවී සිටියහ.

Read More

කළුතර පාසල් සිසු සිසු සිසුවියන් පරීක්ෂා කිරීම අද උදැසන කළුතර පොලිසිය විසින් සිදුකරන ලදී .

Read More

ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතා අමානුෂික ලෙස ඝාතනය කිරීම සම්බන්ධයෙන් වන පරීක්ෂණ අපරාධ දෙපාර්තමේන්තුව යටතේ සිදුකරන බව පොලිසීය පවසයි.

Read More

කුසගින්නට පක්ෂ, පාට බේදයක් නොමැති බවත්, ඉදිරියේ දී ඇතිවිය හැකි ආහාර හිඟයට රටක් ලෙස ශක්තිමත්ව මුහුණදීම සඳහා ආහාර සුරක්ෂිතතා වැඩසටහන සාර්ථක කරගැනීමට සියලුදෙනා එක්විය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නව නිලධාරී මණ්ඩලයක් තෝරා ගැනීම වෙනුවෙන් පැවැත්විමට නියමිත නිලවරණය සඳහා නිලවරණ කමිටුව නම් කිරීමට ශ්‍රි ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබේ.

Read More

UPDATE - තුවාල ලබා බොරැල්ල සුසාන භූමිය තුළ කාර් රථයේ සිටියදී අද (15) පස්වරුවේ සොයාගත් ජනශක්ති සමූහ ව්‍යවපාරයේ සභාපති දිනේෂ් ශාෆ්ටර් මහතා අභාවප්‍රාප්ත වූ බව බොරැල්ල පොලිසියේ උසස් නිලධාරියෙක් අද රාත්‍රී තහවුරු කළේය.

Read More

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේෂ් ශාෆ්ටර් මහතා පැහැරගෙන බොරැල්ල සුසාන භූමිය තුළට රැගෙන ගොස් ඝාතනය කිරීමට උත්සාහ දරා ඇතැයි බොරැල්ල පොලිසිය කියයි.

Read More

වත්මන් ආර්ථික අර්බුදය හමුවේ මෙරට ජනමාධ්‍ය ආයතන පවත්වාගෙන යාමේදී අභියෝග රැසකට මුහුණදීමට සිදුව ඇති බව අද (15) පාර්ලිමේන්තුවේදී පැවති ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුවේදී ජනමාධ්‍ය ආයතන නියෝජිතයෝ පැවසූහ.

Read More

ඉදිරි දින කිහිපය තුළ (17දා දින සිට) දිවයිනේ උතුරු, උතුරුමැද හා නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වර්ධනයවීමක් ඉදිරි දින කිහිපය තුළ අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

විශ්‍රාම වයස එක කණ්ඩායමකට විතරක් වෙනස් කරන එක අසාධාරණයක් බවත් විශේෂඥ වෛද්‍ය නමින් පෙනී ඉන්න වෛද්‍ය පරිපාළකයින්ගේ විශ්‍රාම වයස වෙනස් කිරීම සෞඛ්‍ය සේවාවේ ප්‍රගමණයට බාධාවක් බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේෂ් මහතා පවසයි.

Read More

බදුල්ල දිස්ත්‍රික්කයේ රෝහල් කිහිපයක තත්ත්වය උසස් කිරීමට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබේ.

Read More

2022 වර්ෂයේ දෙසැම්බර් 11 දින දක්වා ශ්‍රී ලංකාවට පැමිණි ඇති මුළු විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව 650,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.

Read More

සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින් හට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සදහා ලබාදී ඇති පොදු සමාකාලය තුළ මේ වන විට ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 18,202ක් සේවයෙන් ඉවත්වීමට ඉදිරිපත් වී සිටින බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

Read More

විදුලිබල ක්ෂේත්‍රයේ සිදුකිරීමට නියමිත ප්‍රතිසංස්කරණ යෝජනා කිරීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද කමිටුවේ වාර්තාව කෙටි, මධ්‍යම හා දිගුකාලීන ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳ ජාතික සභා අනු කමිටුවේදී පසුගියදා සාකච්ඡාවට ගැණිනි.

Read More

මහනුවර ජාතික රෝහල අසලදී පැහැරගෙන ගොස් හන්තාන හුලංකපොල්ල ප්‍රදේශයේ දී පහර දී කපා කොටා දමා ගොස් සිටියදී සොයාගත් බව කියන තරුණයාගේ සිද්ධිය මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් කල්ලි දෙකක් අතර ඇතිවූ ගැටුමක ප්‍රතිඵලයක් බව පොලීසිය කියයි.

Read More

එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (14දා) සිය සහතිකය සටහන් කළේය.

Read More

අනාගත පරම්පරාවට විශ්වාසනීය මඟක් ජනිත කළ හැක්කේ ඵලදායීතාවය ඉහළ නැංවීම මත යැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසුවේ අද (15දා) අරලිය ගහ මන්දිරයේ පැවැති “ජාතික ඵලදායිතා සම්මාන උළෙල අමතමිනි.

Read More

රත්මලාන ගුවන්තොටුපළ ඇතුළු ගුවන්තොටුපළවල් තුනක් කෝටි දෙසීයකට අධික දැවැන්ත අලාභයක් පසුගිය වසර හතර තුල දී ලබා ඇතැයි විගණන වාර්තාවකින් හෙළිවේ.

Read More

රාජ්‍ය ආයතන අතර ගැටුම් අති කර නොගෙන උපරිම මහජන සේවාවක් සැලසීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම බවත් මහජන සේවය ඉටු නොකිරීම පිළිබඳ රාජ්‍ය නිලධාරීන් කිසිවිටෙක හේතු ඉදිරිපත් නොකළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

Read More

ලක්විජය බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු තොග නිසි පරිදි ලබා ගැනීමට නොහැකිවුවහොත් ලබන වසරේ මාර්තු අප්‍රේල් වන විට විශාල විදුලි කප්පාදුවනක් සිදු වෙනු ඇති බව ලංවිම විදුලි ඉංජිනේරුවන්ගේ සංගමයේ සභාපති නිහාල් වීරරත්න මහතා පැවැසීය.

Read More

කැස්බෑව අධිකරණය වෙත හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීම සඳහා ඔන්න මෙන්න තිබියදී ’’චුට්ටියා’’ සහ’’ චූටියා ’’ නැමැති කොල්ල කරුවන් අත් මාංචු පිටින් පළාගොස් ඇතැයි පිලියන්දල පොලිසිය පවසයි.

Read More

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් විසින් මීගමුව දිසා අධිකරණයේ පවරා ඇති වන්දි නඩුකර වල 2 වන විත්තිකරු ලෙස නම්කර සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථවේ 35(1) ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ප්‍රකාරව ජනාධිපති මුක්තිය හිමිවීම හේතුවෙන් ඒ මහතාට එරෙහි නඩු ඔහු ජනාධිපති ධූරය දරණ කාලසීමාවට පමණක් බහා තබන ලෙසට මීගමුව අතිරේක දිසා විනිසුරු නුවන් තාරක හීනටිගල මහතා විසින් අද (15) නියෝග කරන ලදී.

Read More

නවසීලන්තය සුපිරි ක්‍රීඩක කේන් විලියම්සන් ක්‍රිකට් නායකත්වයෙන් ඉවත්වීමට තීරණය කර ඇත. සිය ඉවත්වීම නිවේදනය කරමින් විලියම්සන් පවසන්නේ නායකත්වය නිසා තමන් පිටියෙන් තුලදී මෙන්ම ඉන් පිටතදීද කාර්යබහුලත්වයට පත්වූ බවත්, මෙය නිවැරදි තීරණයක් ලෙසින් තමන් විශ්වාස කරන බවත්ය.

Read More

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ විදෙස් ගමන් තහනම දින පහකට ඉවත් කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද (15දා) නියෝග කළේය .

Read More

ඉන්දියාවේ නිෂ්පාදිත ඔකායා පූර්ණ විද්‍යුත් ස්කූටර ලංකාවට හඳුන්වා දී තිබේ. විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම හඳුන්වාදීම සිදු කර තිබේ.

Read More

COVID-19 වසංගතය ලබන වසරේ සිට තවදුරටත් ගෝලීය හදිසි අවස්ථාවක් ලෙස සැලකීමට අවශ්‍ය නොවනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් මහතා පැවැසීය. බදාදා පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

Read More

විල්පත්තුව ජාතික වන උද්‍යානයට පුත්තලම එළුවන්කුලම ක්‍රොස්වේ පිවිසුමේන් ඇතුල් විමේදි මතුව තිබු බාධාවට පිළියමක් ලෙස ලක්ෂ 410 ක වියදමින් එල්ලෙන වැල් පැලමක් ලබා දීමට ජර්මන් රජයෙ GZI ව්‍යාපෘතිය මගින් කටයුතු කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.