ඉංගිරිය නම්බපාන කැටකැරැල්ල පාලම ආසන්නයේ බෑවුමක කැලෑ ප්‍රදේශයක දමා ගොස් පුද්ගලයාගේ ඝාතනය සිදුවී ඇත්තේ තදබල ලෙස පහර දී ගෙල සිර කිරීමෙන් බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී යැයි පානදුර කොට්ඨාස පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
සංචාරක, ආරක්ෂක සහ ක්‍රීඩා ක්ෂේත්රයට අදාළ තවත් භාණ්ඩ වර්ග 10ක ආනයන සීමා ඉවත් කිරීමට පියවර ගෙන ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
Read Moreවාද්දුව මොරොන්තුඩුව පාරේ කන්දඋඩවත්ත ප්‍රදේශයේ ඇගළුම් කර්මාන්ත ශාලාවක ප්‍රදර්ශණාගාරයේ අද ගින්නක් හටගෙන ඇතැයි වාද්දුව පොලිසිය පවසයි .
Read Moreමොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට දෙවෙනි දරුප්‍රසූතිය සඳහා ඉකුත් (19) වෙනිදා පැමිණි මවත් දරුවාත් මියගොස් ඇතැයි රෝහල් පොලීසිය පවසයි.
Read Moreඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී ගම්පහ දිස්ත්‍රික්කයේ පොහොට්ටුව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ කමිටු වාර්තාව කමිටු සාමාජිකයන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන, කෝකිලා හර්ෂණී ගුණවර්ධන, හිටපු පළාත් සභා මන්ත්‍රීනි සන්ධ්‍යා සිරිවර්ධන හා ආනන්ද හරිස්චන්ද්‍ර යන මහත්ම මහත්මීහු දිස්ත්‍රික් නායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට අද (20දා) නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ දි භාර භාර දුන්හ.
Read Moreශ්‍රී ලංකාවේ පාසල් සිසුන්ගේ පෝෂණය ඉහළ නැංවීම සඳහා ක්‍රියාත්මක ආහාර වැඩසටහන වෙනුවෙන් චීනය පරිත්‍යාග කරන සහල් මෙට්‍රික් ටොන් 10000න් අවසන් තොගය වන සහල් මෙට්‍රික ටොන් 1000ක් ඊයේ කොළඹ වරායට රැගෙන ආවේය.
Read Moreපානදුර දකුණු පොලිසියට අනුයුක්තව රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයෙකු එහි වැසිකිළිය තුල ගංජා පානය කරමින් සිටියදී අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි.
Read Moreලබන වසරේ ශ්‍රී ලංකාවේ පාසල් සිසුන්ට අවශ්‍ය පාසල් නිල ඇඳුම්වල්නි සියයට 70ක ප්‍රමාණයක් චීනය විසින් ශ්‍රි ලංකාවට පරිත්‍යාග කිරීමට නියමිතව තිබේ. මෙය ශ්‍රී ලංකා මුදලින් රුපියල් බිලියන 5කට අධික වටිනාකමකින් යුත් ප්‍රදානයකි.
Read Moreබස් රථයක් පදවමින් සිටි රියැදුරෙකුට හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් බස් රථය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන යාබද නිවසක තාප්පයක් කඩා ගෙන ගොස් නැවතී ඇති අතර පසුව එහි රියදුරු බස් රථය තුළදීම ජීවිතක්ෂයට පත්ව ඇතැයි මත්තෙගොඩ පොලීසිය පවසයි.
Read Moreසියලු පාසල් තුළ හිතකර ඉගෙනුම් පරිසරයක් පවත්වා ගෙන යාමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ දී අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් මෙන් ම පාසල් කටයුතු වලට අදාල තවත් පාර්ශව ගණනාවක නිලධාරීන් සහභාගී විය.
Read Moreශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත මුදල් අමාත්‍යවරයා ලෙස ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.
Read More01 වාස වීසා කාණ්ඩය යටතේ ආයෝජකයන් සඳහා ආයෝජකවීසා කාණ්ඩය යටතේ වීසා නිකුත් කිරීම. 02 වරාය නගරයේ සේවය කිරීමට පැමිණෙන සේවා නියුක්තිකයන් වෙනුවෙන් සේවා නියුක්ත වීසා කාණ්ඩය යටතේ වීසා නිකුත් කිරීම. 03 කොළඹ වරාය නගරයේ බදු පදනම මත වාසය කරන නේවාසිකයන් සඳහා සී.පී.සී. නේවාසික දේපල බදු ගැනුම්කරු යටතේ වීසා නිකුත් කිරීම
Read Moreහෝමාගම, පිටිපන බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ඇතිව තිබෙන ඛේදනීය තත්ත්වය අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා කැබිනට් මණ්ඩලයට ඊයේ ඉදිරිපත් කර තිබේ.
Read Moreජනජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේෂ් ශාෆ්ටර් මහතාගේ ඝාතනයට අදාළව පළමු වරට ඊයේ (19) ඔහුගේ බිරිඳගෙන් පැය දෙකහමාරකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිළධාරියෙකු පැවසීය.
Read Moreඉන්දිය ජාතික විමර්ශන ඒජන්සිය (NIA) විසින් තමිල්නාඩුවේ තිරුචිරප්පල්ලි හි පිහිටි ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයින් සඳහා වූ විශේෂ කඳවුරේ සිටි ශ්‍රී ලාංකිකයන් 9 දෙනෙකු එල්ටීටීඊය නැවත සංවිධානය කිරීම සඳහා මත්ද්‍රව්‍ය හා ආයුධ ජාවාරමට සම්බන්ධ බවට චෝදනා ලැබ අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreඒ අනුව ශ්‍රී ලංකා වරාය අධිකාරිය රුපියල් බිලියන 01ක්, ගුවන් තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගම රුපියල් මිලියන 500ක් සහ සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් රුපියල් මිලියන 500ක් රජයේ ඒකාබද්ධ අරමුදල සඳහා පිරිනමා තිබේ.
Read Moreඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍යයේ අනුගාමිකයින් මිලියන 400 ඉසව්වට පැමිණීමට ආර්ජන්ටිනා සුපිරි පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී සමත්විය. ඊයේ (18දා) ලෝක කුසලාන තරගාවලියේ ආර්ජන්ටිනා කණ්ඩායම ජයග්‍රහණය වෙත ගෙනයාමත් සමගින් මෙසී මෙම කඩඉමට සාර්ථකව ලගාවී ඇත.
Read Moreතෙල් ගබඩා කිරීමේ පහසුකම් වෙනුවෙන් අවශ්‍ය පහසුකම් ඇති කිරීම සඳහා කොළඹ වරාය නගරයේ ඉඩම් කොටස් හතරක් ආයෝජකයන් වෙත ලබාදීමට අභිලාෂ කැඳවන බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවැසීය.
Read Moreඅද වැඩ කරන්න බැරි අය විවේචනය කර කර අඩු පාඩු හොය හොය මිනිස්සුන්ව බොරුවට උසි ගන්වන්න කටයුතු කරනවා. වැඩ බැරි ටාසන්ලට පුළුවන් ඔච්චරයි විවේචනය විතරයි.
Read Moreකිසිදු මැතිවරණයක් ළගදි පැවැත්විමට රජය සුදානම් නොමැති බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය එස්.අරවින්ද කුමාර් මහතා පැවසිය.
Read Moreතානාපතිවරයන් සිව්දෙනෙක් සහ නිත්‍ය නියෝජන දෙකක් පත්කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය පසුගියදා (13) හිමි වූ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
Read More“මමත් ශාන්ත තෝමස් විද්‍යාලයේ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලබපු ශිෂ්‍යයෙක්. ඉංග්‍රීසි භාෂා ක්ෂේත්‍ර යෙන් මම ඉහළම තලයක හිටියේ. නමුත් මගේ සාමාන්‍ය පෙළ විභාගය, උසස් පෙළ විභාගය ඒංගලන්තයේ ක්‍රියාත්මක කරන කොට ඉංග්‍රීසි භාෂා ක්ෂේත්‍ර යේ ඒම පංතියේ මම අන්තිමයා. නමුත් මම මෙහේ ඉහළින්ම හිටියා. නමුත් මට භාෂා විද්‍යාගාර මට උදව් කළා මගේ සාක්ෂරතාව දියුණු කරන්න. මම ජාත්‍යන්තර තලයේ පුවත්පත් කිව්වා. හැමදාම රෑට ඉංග්‍රීසි පුවත් බැලුවා. මගේ තාත්තත් ඒ් දේ කළා. මගේ තා
Read Moreමත විමසීමට සහභාගි වී ඇති මිලියන 17.5ක ඡන්ද ප්‍රමාණයෙන් 57%ක් පමණ මස්ක් නායකත්ව භූමිකාවෙන් ඉවත් විය යුතු බව ප්‍රකාශ කර තිබේ.
Read Moreලංකා සීනි සමාගමේ නව සභාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සාරද සමරකෝන් මහතා අද (19) එම ධූරයේ වැඩ භාරගනු ලැබීය.
Read Moreපාර්ලිමේන්තුවේදී විවාද කිරීමෙන් අනතුරුව සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් සම්මත වූ දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත සදහා කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා අද (19) සිය සහතිකය සටහන් කළේය.
Read More’’අපි ඉන්නේ ගෝලීය අවපාතයක අද්දර’’ යැයි ඇමෙරිකානු බැංකුවේ ගෝලීය ආර්ථික පර්යේෂණ ප්‍රධානී ඊතන් හැරිස් පැවසීය.
Read Moreතමන් පැහැර ගත් පවසමින් සැමියා හා දරුවන් රවටමින් රුපියල් ලක්ෂ 35ක මුදලක් ලබා ගැනිමට වෙනත් නිවසක සැගව සිටි කාන්තාවක් විශේෂ විමර්ශණයකින් පසු ආණමඩුව පොලිසියෙ නිළධාරින් විසින් ඊයේ (18දා) අලුයම අත්අඩංගුවට ගත් බව කියයි. මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ ආණමඩුව නගරයෙ පදිංචි තිදරු මවක් බව කියයි.
Read More“අද සරසවි වල ඉන්න ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා හරියට සහරාන්ලා වගේ. කොන්ඩෙ රැවුල වවාගෙන ඒ අය පිළිපදින්නේ ශාස්තෘන් වහන්සේගේ ධර්මය නෙමෙයි, ලෙනින්ගේ න්‍යාය තලේබාන්ලා කරන වැඩ තමයි කරන්නේ මේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට අවුරුදු තුනෙන්, හතරෙන් විශ්ව විද්‍යාලයෙන් පිටවන විදියට නීති සම්පාදනය කළ යුතුයි”
Read Moreඅඩු මිලට ඩීසල් ලීටර් 2000ක් ලබා දෙන බවට පවසා අනුරාධපුර නගරයේ ප්‍රධාන යුධ හමුදා කඳවුරක උසස් නිලධාරියෙකුගේ රුපියල් ලක්ෂ 7 ක මුදලක් වංචා කර රැගෙන ගිය පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා ඊයේ (18දා) විමර්ශනයක් ආරම්භ කල බව අනුරාධපුර මූලස්ථාන පොලීසිය පවසයි.
Read Moreමධ්‍යම කඳුකරය පුරා පවතින අධික වර්ෂාව සහිත කාලගුණ තත්වය හේතුවෙන් මහවැලි ගෙඟ් ජල මට්ටම ඉහළ යාම නිසා පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු දෙකක් අද (19දා) උදේ සිට විවෘත කර ඇති බව පොල්ගොල්ල ජලාශය භාර කාර්යභාර ඉංජින්රු කාර්යාලය කියයි.
Read More