හඩ කැවීම් ශිල්පි ඩිලාන් සේනානායකට පිහිවලින් ඇන බරපතල තුවාල සිදු කිරීමේ සිදුවීමට සම්බන්ධව සැකකරුවන් සිව් දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
ශ්‍රී ලංකාවේ 7 වන විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු අද (26දා) ඩුබායි ඔස්සේ ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගොස් තිබේ.
Read Moreවීන විද්‍යා ඇකඩමියේ නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණි බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි. මේ පිළිබඳව සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශයක් කරන තානාපති කාර්යාලය පවසන්නේ වායු දූෂණය සම්බන්ධයෙන් සටන් කිරීම ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක දෙපාර්ශ්වය අතර සහයොගීතාව වර්ධනය කිරීමට මෙම නියෝජිත පිරිස ශ්‍රී ලංකාවට පැමිණි බවයි. එසේම පසුගිය වසර හතක කාලය තුළ චීන විද්‍යා ඇකඩමිය විසින් ශ්‍රී ලංකාාවේ ආචාර්ය උපාධි අපේක්ෂකයන් හා පශ්චාත් උපාධි අපේක්ෂකයන් 34කට පරිසරය
Read Moreඑම යානා හමුදා සීමා මායිම් රේඛාව (MDL) හරහා පියාසර කර ඇති අතර, දකුණු කොරියාවේ සෝල් අගනුවරට නුදුරින් ඩ්‍රෝන යානයක් අහසට පැමිණ ඇති බව යොන්හැප් ප්‍රවෘත්ති ඒජන්සිය වැඩිදුරටත් අනාවරණය කළේය.
Read Moreමේ වනවිට දේශීය වෙළෙඳ පොලේ කුකුළු බිත්තර මිල රුපියල් 70 ඉක්මවා යමින් පවතින බැවින් අවම මිලක් යටතේ පාරිභෝගිකයින් හට බිත්තර ලබා දීම සඳහා අද (26දා) කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කුකුළු නිෂ්පාදන කර්මාන්ත කරුවන් හා කුකුළු මස් නිෂ්පාදන කර්මාන්තකරුවන් ඇතුළු සංගම් කිහිපයක් සමග සාකච්ඡා පැවැත්වීය.
Read Moreසාම්ප්‍රදායික රාජ්‍ය තාන්ත්‍රික ක්‍රමය වෙනුවට ආර්ථික රාජ්‍ය තාන්ත්‍රිකභාවයට ලොව ප්‍රමුඛතාවය හිමිව ඇතැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
Read Moreතම පවුල හැරගොස් වසර ගණනක් අනියම් සැමියකු සමග වාසය කළ වරදට මියගිය මවගේ මෘතදේහය භාරගැනීමට නොහැකි බව පවසමින් රෝහලෙන් පිටව ගිය දියණියක් සම්බන්ධයෙන් පුවතක් හෝමාගම මූලික රෝහලෙන් වාර්තා වේ.
Read Moreඑලවලු තෙල් පටවාගෙන දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ලොරියක් කිලෝමීටර් 5 දශම 1 කහතුඩුව ප්‍රදේශයේ දී පෙරළී සිදු වූ අනතුර හේතුවෙන් අධිවේගී මාර්ගයේ තෙල් ගලා ගොස් වාහන ධාවනයට තරමක බාධා ඇති විය.
Read Moreයුරෝපා රටවල සංචාරකයන් 516ක් රැගෙන MV Silver Spirit නැමැති මගි නෞකාව ශ්‍රි ලංකාවේ සංචාරයක් සදහා අද (26දා) ශ්‍රි ලංකා වරාය අධිකාරියට අයත් ත්‍රිකුණාමල අශ්රොප් ජැටියට සේන්දු විය.
Read Moreදිවයිනට බටහිර දෙසින් පවතින අඩු පීඩන කලාපය ක්‍රමක්‍රමයෙන් ශ්‍රී ලංකා වෙරළ තීරයෙන් ඉවතට ගමන් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreමත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ 2017 වසරේ සිට 2021 වසර දක්වා කාලය තුල රුපියල් කෝටි දෙදහසකට වැඩි අලාභයක් ලබා ඇති බව විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
Read Moreආසියානු කුසලාන කනිෂ්ණිෂ්ඨ හොකී තරගාවලිය සඳහා මෙරට නියෝජනය කරන කණ්ඩායමට ගම්න් වියදම් තමන් විසින් උපයා ගත යුතු බව ශ්‍රී ලංකා හොකී සම්මේලනය ක්‍රීඩකයන්ට දැනුම් දීමත් සමඟ ගමන් වියදම් ලෙස ලක්ෂ අසු එකක මුදලක් ක්‍රිඩකයන් විසින් ගෙවීමට තීරණය කිරීම නිසා දෙමව්පියෝ හා ක්‍රීඩකයෝ දැඩි අර්බුදයකට මුහුණ පා සිටින බව දෙමාපියෝ පවසති.
Read Moreමහියංගනය පොලීසියේ සේවයකරන පොලිස් කොස්තාපල්වරයෙකු තම යතුරුපැදිය බිබිල ප්‍රදේශයේ මිතුරෙකුගේ නිවස ඉදිරිපිට නතරකොට තිබියදී කිසියම් අයෙකු විසින් ඉකුත් (23දා) වෙනිදා එය සොරාගෙන ගොස් ඇත.
Read Moreමැතිවරණ කොමිසම වෙත ලැබි ඇති බලතල අනුව මේ රටේ පළාත් පාලන ආයතන සියල්ලම ජනවාරි මස 5 සහ 10 දිනයන් අතර කාලය තුල විසුරුවා හැර පළාත් පාලන මැතිවරණයකට යන බව හිටපු අමාත්‍ය සහ මහනුවර දිස්ත්‍රික් පා.ම මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.
Read More2004 වර්ෂයේ ඇති වු සුනාමි ඛේදවාචකයට අද (26දා) අවුරුදු 18ක් සම්පූර්ණ විය. මෙම ඛේදවාචකයෙන් මියගිය හා අතුරුදන් වූ පිරිස් සිහිපත් කරමින් අද පෙරවරු 9.25ට දිවයින පුරා විනාඩි 2ක නිශ්ශබ්දතාවයක් පැවැත්වුණි.
Read Moreත්‍රිකුණාමලය උප්පුවේලි පොලිස් වසමට අයත් වෙල්වෙරිකුලම් ප්‍රදේශයේදි විදුලි සැර වද්දා අලියෙකු මරා දැමු පුද්ගලයෙකු ඊයේ (25දා) අත්අඩංගුවට ගත් බව වනජවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
Read Moreවත්තල පොලිස් වසමේ හැඳල හන්දිය ප්‍රදේශයේදී ඊයේ (25) රාත්‍රියේ පොලිස් නිලදාරින් දෙදෙනෙකුට පහරදී පලාගිය සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
Read Moreකෝටිපති ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් මහතාගේ අබිරහස් මරණය සම්බන්ධයෙන් මේ වනවිට පවුලේ සමීපතමයන් කිහිප දෙනෙකු ඇතුළු පුද්ගලයන් 70දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ ලබාගෙන ඇති අතර, සීසීටීවී දර්ශන 70ක පමණ දර්ශන පරීක්ෂාවට ලක්කර ඇතැයිද පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි. දිනේෂ් ශාෆ්ටර් මහතාගේ අබිරහස් මරණය පිළිබඳව පැති කීපයකින් විමර්ශන පවත්වාගෙන යන බවත්
Read Moreවිදේශ රටක සිට තැපැල් මගින් මෙරටට එවා තිබූ සෙල්ලම් බඩු පාර්ලසයක ඉතා සූක්ෂම ලෙස අසුරා තිබූ කුෂ් නමැති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් 367ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
Read Moreගාල්ල කච්චුවත්ත පුරාණ විහාරස්ථානයේ ඇති කතරගම දේවාලයේ සහ පත්තිනි දේවාලයේ තැන්පත් කර තිබූ කතරගම දෙවියන්ගෙ පිත්තල පිළිම, දේවාභරණ ඇතුළු භාණ්ඩ සොරකම් කරනු ලැබූ බව කියන පුද්ගලයෙකු සහ තවත් අයෙකු ගාල්ල පොලිසියේ කොට්ඨාස අපරාධ විමර්ශන කාර් යංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read More“අපගේ භූදේශපාලනික විරුද්ධවාදීන්ගේ ප්‍රතිපත්තිය ඓතිහාසික රුසියාව ඈත් කිරීමයි. බෙදීම තමයි, ඔවුන් සැමවිටම කිරීමට උත්සාහ කළේ. ඔවුන් දැනුත් එය කිරීමට උත්සාහ කරනවා” යැයි පූටින් වැඩිදුරටත් පැවසීය.
Read Moreශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනි අවුරුදු 23ක් වයැසැති තරුණයකු හදිසියේ අසනිපවී මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මිය ගොස් ඇත.
Read Moreමහනුවර ප්‍රදේශයට ඊයේ (25) ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තුමේන්තු කාර්යාලයේ ගබඩා කොට තිබු පාසල් පෙළපොත් සහ ලිපි ලේඛණ රැසක් ජලයෙන් යටවිය.
Read Moreමධ්‍යම කදුකරයේ ඉහළ ජලාධාර ප්‍රදේශ වලට ඇදහැලෙන වර්ෂා තත්ත්වය හමුවේ බෝවතැන්න ජලාශයේ ජල මට්ටම තවදුරටත් ඉහළ යා හැකි හෙයින් විවිටන් විට අඹන් ගගට ජලය මුදා හැරෙන බව බෝවතැන්න ජලාශ භාර ඉන්ජිනේරු බුද්ධ නවරත්න මහතා කියයි
Read Moreඅධික හිමපතනය සමග සිදුවූ මෝටර් රථ අනතුරු හේතුවෙන් අද දිනය වනවිට සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 23කි.
Read Moreමිහින්තලේ අනුලාතිස ෙඒතිහාසික පූජාභූමියේ සිදුකරන ලද කැනීම් වලින් තවත් ෙඒතිහාසික පුරාවස්තු රැසක් හමුවී ඇත.
Read Moreනත්තල දේව මෙහෙය වෙනුවෙන් 24 රාත්‍රියේ හලාවත මාදම්පේ මීසමේ කතෝලික දේවස්ථාන වලින් ලැබුන පුජා භාණ්ඩ අතර ටී.56 ජීවි උණ්ඩ දෙකක් තිබි හමුව ඇති බව මාදම්පෙ පොලිසිය කියයි.
Read Moreහෙට (26දා) දිනයේදී පෙ.ව. 9.25 සිට පෙ.ව.9.27 දක්වා සුනාමි ව්‍යසනයෙන් හා විවිධ ආපදාවලින් මිය ගිය ශ්‍රී ලාංකිකයින් සිහිපත් කරමින විනාඩි දෙකක නිශ්ශබ්දතාව රැකීමට කටයුතු කරන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මහජනතාවගෙන් ඉලලා සිටියි.
Read Moreනිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය නැගෙනහිර වෙරළ දෙසින් දිවයිනයට ඇතුල්වී ශ්‍රී ලංකාව හරහා කරමින් පවතින බව ශ්‍රී ලංකා කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එය හෙට දිනයේදී (26) ශ්‍රී ලංකාවේ බටහිර මුහුදු ප්‍රදේශයට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන බව ඔවුන් දන්වා සිටියි.
Read Moreමාවනැල්ලේ සිට හෙම්මාතගම නගරය හරහා ගම්පොළ දක්වා දිවෙන මංතීරු දෙකේ මාර්ගයේ හෙම්මාතගම ගම්පොළ අතර පිහිටා ඇති තුනේ කණුව ප්‍රදේශයේ විශාල නායයාමක් සිදුවී ඇත.
Read More