www.ada.lk
2026 ජුලි මස 01 වන බදාදා
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මෙන්ම මධ්‍යම කඳුකරයේ ඇතැම් ප්‍රදේශවලට පසුගිය දින කිහිපය පුරා අධික වර්ෂාපතනයක් ලැබුණද මහවැලි ගඟ තවමත් පතුලටම සිඳී ගොස් ඇති අයුරු ඊයේ (16දා)දිස් වූයේය.
මහවැලි ගඟ මෙලෙස සිඳී යෑම නිසා ජල විදුලිය නිපදවීමට ද ප්‍රමාණවත් ජලය ලබාගත නොහැකි වී තිබේ. කුණ්ඩසාලේ මැදදුම්බර ඇතුළු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක පවුල් 30,000 කට පමණ උග්‍ර පානීය ජල හිඟයක්ද පවතින බව ප්‍රදේශයේ ජනයා පවසති. ඔවුන් පවසන්නේ තමන්ට දින හය හතකින් පැය කිහිපයක් පමණක් ජලය ලැබෙන නමුත් එය කිසිසේත් ප්‍රමාණවත් නොවන බවයි.
popular news
කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට සෙමි යන්න දොරක් ඇරෙයි
කටුනායක ඉදිකරන සිමෙන්ති කර්මාන්ත ශාලාවකට විරෝධයක්
රුක්මන් අසිත සමුගනියි
රුපියල් බිලියන 518ක ණය අරගෙන කරපු දෙයක් නෑ
කෝස් ඇට ඇහිදින්න ගිය මවගේ හිසට කොස් පොකුරක් කඩා වැටී මරුට
ඇමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාරයක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd