පවතින අධික වර්ෂාව හේතුවෙන් මහනුවර දුම්රිය ස්ථානය හා ඒ ආශ්‍රිත ප්‍රදේශය ජලයෙන් යටවී ඇත.
අයහපත් කාළගුණය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය තාවකාලිකව සීමා කර ඇත.
Read Moreනිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය නැගෙනහිර වෙරළ දෙසින් දිවයිනයට ඇතුල්වී ශ්‍රී ලංකාව හරහා කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreනිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය නැගෙනහිර වෙරළ දෙසින් දිවයිනයට ඇතුල්වී ශ්‍රී ලංකාව හරහා කරමින් පවතින බව ශ්‍රී ලංකා කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
Read Moreලෝකයේ අංක එකේ පාපන්දු ක්‍රීඩකයෙකු ලෙසින් සැලකෙන ලයනල් මෙසී , ඔහුගේ වත්මන් ක්‍රීඩා සමාජය වන ප්‍රංශයේ පැරිස් සෙන්ට් ජර්මේන් කණ්ඩායම සමගින් තවත් වසරක කාළයක් ගිවිසුම්ගත වීමට නියමිත බව වාර්තා වේ.
Read Moreසිය කුඹුරේ පැල් රකිමින් සිටියදී වල් අලියෙකු පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ අඹුසැමි යුවළක් වව්නියාව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අද (24) අළුයම මියගොස් ඇතැයි කැබිතිගොල්ලෑව මූලස්ථාන පොලීසිය පවසයි.
Read Moreහතරලියැද්ද වැලිකන්ද රක්ෂිතයේදි මද්දකට හසුවි සිටි විශාල කොටියා ඊයේ සවස මුදා හල බව රන්දෙනිගල වනජීවී කාර්‍යාලයේ පශුවද්ය අකලංක පිනිදිය මහතා පවසයි.
Read More2021 (2022) වර්ෂයේ අ.පො.ස (සා/පෙළ) සමත්ව 2024 වර්ෂයේ දී අ.පො.ස (උ.පෙළ) හදාරන සිසු දරු දැරියන් සඳහා ජනාධිපති අරමුදල මගින් ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහනේ පාසල් වෙත අයදුම්පත් භාර ගැනීම 2022 දෙසැම්බර් මස 30වනදා දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.
Read Moreචවලකඩේ පොලිස් වසමේ කල්මුණේ ප්‍රධාන මාර්ගයට යාබද කලපුවට බසින ලද පුද්ගලයෙක් කිඹුලෙක් ඩැහැගෙන යාමෙන් අතුරුදන්ව ඇතැයි පොලීසිය කියයි.
Read Moreහපුතලේ, පිටරත්මලේ වත්ත ප්‍ර දේශයේ නිවසක් තුළදී දරුවෙක් සාරි පොටක ගෙල සිරවී හපුතලේ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.
Read Moreඑප්පාවල නිවසක සිටියදී අතුරුදහන් වූ දරුවා රිකිල්ලගස්කඩ ජෙනිසන් වතුයායේ නිවෙසක සිටියදී අද අලුයම සොයාගෙන තිබේ.
Read Moreවසර දෙසීයක පමණ කාලයක සිට උඩරට දෙමළ ජනතාවගෙන් ශ්‍රී ලාංකීය ආර්ථිකයට ලැබෙන දායකත්වය අගයා උත්සව මාලාවක් පැවැත්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ ඉල්ලීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
Read Moreඑල්.පී.එල්. තරගාවලියේ පිට පිට තෙවැනි වරටත් ශූරතාව දිනාගැනීමට තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත්විය.
Read Moreදිනේෂ් චන්දිමාල් හා රවී බොපාරාගේ පිතිහරඹය නිසා එල්.පී.එල්. ක්‍රිකට් තරගාවලියේ අවසන්මහා තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කලම්බු කිංග්ස් කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේ කඩුළු 5 ක් දැවී ලකුනු 163 ක් රැස් කලේය.
Read Moreඅයි.පී.එල්. වෙන්දේසියේදී කුසල් මෙන්ඩිස් දෙවැනි වරටත් අලෙවි නොවීය. ඔහු වෙනුවෙන් ඉන්දීය රුපියල් ලක්ෂ 50 ක මූලික ලංසුවකට ඉදිරිපත් වුවද කිසිදු කණ්ඩායමක් ඔහුව කිසිදු කණ්ඩායමක් මිලදී ගැනීමට ඉදිරිපත් නොවීය.
Read Moreශ්‍රී ලංකා සීමිත පන්දුවාර නායක දසුන් ශානක ඉන්දීය ප්‍රිමියර් ලීග ක්‍රීඩක වෙන්දේසියේදී අලෙවි නොවීය. ඔහු වෙනුවෙන් ඉන්දීය රුපියල් මිලියන 5ක මූලික මිලක් නියම වී තිබුණි.
Read Moreඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියක් තුළ ක්‍රීඩකයෙක් අලෙවි වූ වැඩිම වටිනාකමට හිමිකම් කීමට එංගලන්තයේ සෑම් කරන් සමතවිය. ඔහු මිලදී ගැනීම වෙනුවෙන් පංජාප් කිංගස් කණ්ඩායම ඔහු මිලදී ගැනීම වෙනුවෙන් වැය කළ මුදල ඉන්දීය රුපියල් කෝටි 18.5කි.
Read Moreඇල්පිටිය යක්කටුව මංසන්ධියේදී අද (23දා) සිදුවූ වෙඩි තැබීමකින් තරුණයකු බරපතල තුවාල ලබා රෝහල්ගත කළ බව ඇල්පිටිය පොලීසිය කියයි.
Read Moreමත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා කියන එක බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ පමණක් නොව පාසල් වලත් අද වන විට සිදු වෙන බවත් මෙයින් පිළිබිඹු වන්නේ මුළු සමාජයම පරිහානියට පත් වී තිබෙන බව යැයිද ප්‍රයත්නයන් දරන්නේ සමාජය යහපත් පංචශීල ප්‍රතිපදාව අනුගමනය කරන සමාජයක් බිහි කිරීමට බව බෞද්ධ හා පාලි විශ්ව විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය නෙලුවේ සුමනවංශ හිමියෝ පැවැසූහ.
Read Moreනාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලය ආසන්න ප්‍ර දේශය ඉලක්ක කරගෙන ශ්‍රී ලංකා පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුමක් දියත් කර තිබේ.
Read Moreවැලිකඩ බන්ධනාගාර නේවාසිකයින්ගේ නත්තල් කැරොල් ගී වැඩසටහන කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජීත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් වැලිකඩ බන්ධනාගාර අධ්‍යන කේන්ද්‍රයේදී පැවැත්විණි.
Read Moreලබන සඳුදා (26දා) රජයේ නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත්කිරීම නිසා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන් විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට ලබන සඳුදා (26දා) වේලාවක් ලැබී ඇති සියලු අයදුම්කරුවන් සඳහා එම සතියේ ඉතිරි දින හතරේ දිනයක් සහ වේලාවක් වෙන්කර ඇති බව ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා පවසයි.
Read Moreමෙවර උත්සව සමයේ කේක් කිලෝවක මිල රුපියල් 1,500 දක්වා ඉහළ ගොස් ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන් .කේ. ජයවර්ධන මහතා පවසයි .
Read Moreවනාතවිල්ලුව එළුවන්කුලම තවුසමඩුවේ කුඹුරු අක්කර 100කට ආසන්න ප්‍රමාණයක් ජලයෙන් යටවි යාමත් සමග තමන් දැඩි අවදානමකට ලක්වි ඇති බව ගොවින් පවසති.
Read Moreපාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ලෙස කටයුතු කළ මහාචාර්ය ආශු මාරසිංහ මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ .
Read Moreරතු පරිප්පු කිලෝවක් රුපියල් 11 කින් අඩුකර තිබේ. නම මිල රුපියල් 374කි. සුදු සීනි කිලෝවක් රුපියල් 6 කින් අඩුකර තිබේ. නම මිල රුපියල් 218කි. අර්තාපල් කිලෝවක් රුපියල් 5 කින් අඩුකර තිබේ. නම මිල රුපියල් 285කි. වියළි මිරිස් කිලෝවක් රුපියල් 15 කින් අඩුකර තිබේ. නම මිල රුපියල් 1780කි. ලොකු ලූණු කිලෝවක් රුපියල් 5 කින් අඩුකර තිබේ. නම මිල රුපියල් 185කි. දේශීය ටින් මාළු (ග්‍රෑම් 425) එකක් රුපියල් 15 කින් අඩුකර තිබේ. නම මිල රුපියල් 475කි. හාල්ම
Read Moreකොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත ගුවන් තැපැල් ඔස්සේ ලැබී තිබූ සැක කටයුතු පාර්සල් 07 ක් විවෘත කළ ශ්‍රී ලංකා රේගුවේ තැපැල් තක්සේරු අංශයේ නිලධාරීන් , ඒවා තුළ තිබී රුපියල් දහසය කෝටි පනස් නව ලක්ෂ පනස් පන් ලක්ෂයක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා අද(23දා) ප්‍රකාශ කළේය .
Read Moreමහජන ගැටළු විසඳීමට රාජ්‍ය නිළධාරින්ගේ සහය නොලැබෙන බවත් රාජ්‍ය නිළධාරින්ගේ වැරදි නිසාවෙන් දේශපාලනඥයා බැණුම් අසන බවත් ගමේ ජනතාව මුහුණ දෙන ගැටළු විසඳීම සඳහාවන රැස්වීම් මාලාවක් ලබන මස 31වැනිදාට පෙර සංවිධානය කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ගම්පහ දිස්ත්‍රික් ලේකම්වරයාට උපදෙස් දී තිබේ.
Read Moreමහකළුගොල්ල පොලිස් වසමට අයත් මහකළුගොල්ල බිබිලයාය පාරේ පිහිටි වෙළෙඳසැලක් ඉකුත් (21) වෙනිදා බිඳ රුපියල් පහළොස්දහසක් සහ බීඩිමිටි දෙකක් සොරාගත් බව කියන තරුණයින් දෙදෙනෙකු පොලීසිය මඟින් අත්අඩංගුවටගෙන ඇත.
Read Moreමම සිරිකොතට ගිය කෙනෙක් නෙවෙයි , දැන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ඉන්න වැඩි පිරිසක් සිරිකොතේ ඉදලා ආපු අය , මම තවමත් ශ්‍රි ලංකා නිදහස් පාක්ෂිකයෙක් බව අමාත්‍ය මහින්ද අමරවිර මහතා පැවසිය.
Read More