ඉහළ ගිය විදුලි මිල වැඩි වීම සහ බඩු මිල වැඩි වීමට එරෙහිව හොරණ නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය සංවිධානය කළ උද්ඝෝෂණයක් හොරණ ප්‍රධාන බස් නැවතුම්පොළ ඉදිරිපිටදී අද සවස (17) පැවැත්වුණි
පොලීසියට ලද තොරතුරක් මත සියඹලාණ්ඩුව මුතුකණ්ඩිය දෙවන ගම්මානය ප්‍රදේශයේදී ඉකුත් (16) වෙනිදා සිදුකළ වැටලීමකදී ගෝඩා මිලිලීටර් 3,52,500 (ලීටර් 3525ක්) අත්අඩංගුවටගෙන ඇත.
Read Moreදකුණු අප්‍රිකාවේ පැවැත්වෙන විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පෙරේදා (15දා) පැවැති තරග ද්විත්වයකදී ඓතිහාසික කඩයිම් පසුකිරීමට ඉන්දියාවේ දීප්ති ෂර්මා හා පාකිස්තානයේ මුනීබා අලි සමත් වූහ.
Read Moreක්‍රිකට්, දැල්පන්දු ඇතුළු මෙරට ක්‍රීඩා තේරීම් කමිටු වඩාත් ස්වාධීන කිරීම සඳහා නිසි නිර්ණායක ඇතුළත් ගැසට්පත්‍රයට අදාළ කරුණු ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව සාකච්ඡා කළ බවත්, ඉතා ඉක්මනින් අදාළ තේරීම් කමිටු පත් කිරීමට පියවර ගන්නා බවත් ජාතික ක්‍රීඩා තේරීම් කමිටු සාමාජික හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය මහතා පැවසීය.
Read Moreසුගතදාස ක්‍රීඩාංගණය, සුගතදාස හෝටලය සහ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාගාරය ඇතුළු තවත් ආයතන කිහිපයක් අයත් සුගතදාස ක්‍රීඩා අධිකාරියේ සභාපති ධුරයට මේජර් ජෙනරාල් ලාල් චන්ද්‍රසිරි මහතා පත් කිරීමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පියවර ගෙන තිබේ.
Read Moreජාතික ක්‍රීඩා සංගම් සඳහා නව රෙගුලාසි කිහිපයක් ලබන සතියේ සිට ක්‍රියාත්මක කරන බවත්, ඒ සඳහා වන ගැසට්පත්‍ර මේ වන විට සකසමින් පවතින බවත් ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.
Read Moreපුත්තලම නගර සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් තරග වදින අපේක්ෂකයකු සන්තකයෙ තිබූ හොරෝයින් ග්‍රෑම් තුනයි මිලි ග්‍රෑම්ස් 260 කට ආසන්න ප්‍රමානයක් සමග පුත්තලම මුලස්ථාන පොලිසියෙ දුෂණ මර්ධන අංශය මගින් 17 දින අලුයම අත් අඩංගුවට ගෙන ඇත.
Read Moreමාතලේ දිස්ත්‍රික්කය පුරා ජංගම රථ මගින් සිදුකරනු ලබන අබලි ද්‍රව්‍ය එකතු කරනු ලබන පිරිස් විවිධ වංචාවන් රැසක් සිදුකරන බවට ප්‍රදේශ රැසක පිරිස් චෝදනා කරති.
Read Moreනුවරඑළිය ග්‍රෙගරි වැවේ පාවෙමින් තිබු තරුණයෙකුගේ මළසිරුරක් ඊයේ (16) රාත්‍රියේ සොයා ගත් බව නුවරඑළිය පොලීසිය පවසයි
Read Moreසිමෙන්ති පටවාගෙන ධාවනය වූ ලොරි රථයක් කොළඹ- රත්නපුර ප්‍රධාන මාර්ගයේ කුරුවිට- පැරඩයිස් ප්‍රදේශයේදී අද (17දා) අළුයම 2.00 ට පමණ පාරෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් එහි ගමන්ගත් යුද හමුදා සැරයන්වරයෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව කුරුවිට පොලිසිය පවසයි.
Read Moreපෞද්ගලික හා ලංගම බස්රථ දෙකක් එකිනෙකා පරයා ගමන් යන්නට ගොස් සිදුවූ අනතුරකින් බස්රථ දෙක සිරවී මගින් 50 කට අධික පිරිසක් විනාඩි 40 ක් පමණ කාලයක් බස්රථයෙන් බැසගැනීමට නොහැකිව සිරවී සිටිමේ සිද්ධියක් වාර්තා විය.
Read Moreපළාත් පාලන මැතිවරණය සදහා ජාතික ජනබලවේගයෙන් දිවයින පුරා පළාත් පාලන ආයතනවලට ඉදිරිපත් කර ඇති අපෙක්ෂකයන් වැඩි පිරිසක් විවිධ අපරාධ වලට සම්බන්ධ වුවන් බව හිටපු අමාත්‍ය සහ මහනුවර දිස්ත්‍රික් පා.ම මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.
Read Moreඊශ්‍රායලයේ සාත්තු සේවක ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා දෙදහසක් මේ වසරේදී ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ලබාදීමටත්, සාත්තු සේවිකාවන්ට එහිදී ප්‍රමුඛතාවය ලබාදීමටත්, මෙරටට පැමිණ සිටින විශේෂ නියෝජිත කණ්ඩායම කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාට සහතික වී තිබේ.
Read Moreගැට කිඹුල් පැටියෙකු සන්තකයේ තබාගනිමින් විදේශිකයින්ට පෙන්වා මුදල් ලබාගත් පුද්ගලයෙකු ඊයේ (16) අත්අඩංගුවට ගත්බව අලූත්ගම පොලිසිය පවසයි.
Read Moreයම් මැතිවරණයක් මුදල් නොමැති බව පවසා කල්දමන්නේනම් ඕනෑම මැතිවරණයක් එලෙස කල්දැමීමට හැකිවන බවත් ඡන්දයක් නොපැවත්වීම හෝ කල්දැමීම අපරාධයක් බව මැතිවරණ කොමිෂමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසා සිටියේය.
Read Moreරග්බි ලෝක කුසලානයේ ජයග්‍රාහකයන්ට පිරිනැමෙන වෙබ් එලිස් කුසලානය ලාංකිකයන්ට දැක ලබා ගැනීමට අවස්ථාව උදාවී තිබේ.ඒ අනුව සති අන්තයේදී කොළඹදී හා මහනුවරදී මෙම කුසලානය දැක ගැනීමට අවස්ථාව ලැබෙයි.
Read Moreබදු ගෙවන ජනතාවගේ මුදල් වලින් බන්ධනාගාර රැදවියන් නඩත්තු කිරීම වෙනුවට රැදවියන්ගේ ශ්‍රමය වැය කරමින් උපයන ලද මුදල් වියදම් කරමින් බන්ධනාගාර පද්ධතිය පවත්වා ගෙන යාමේ වැඩ පිළිවෙලකට යොමු වෙමින් පවතින අතර, වාර්ෂිකව බන්ධනාගාර රැදවියන්ගේ ආහාර සදහා වියදම ලෙස රුපියල් බිලියන 4.7 ක් හා බන්ධනාගාර පද්ධතිය වෙනුවෙන් වසරකට රුපියල් බිලියන 11 ක් වැය බව ද කොමසාරිස්වරයා වැඩිදුරටත් සදහන් කළේය.
Read Moreශ්‍රී ලංකාවේ අර්තාපල් වගාව සදහා යොදා ගනු ලබන ඉඩම් සුවිශේෂි ඉඩම් වන හෙයින් එම ඉඩම්වල වෙනත් බෝග වර්ග වගා කිරීමට හෝ ඒවායේ ගොඩනැගිලි හා වෙනත් ඉදි කිරීම් සදහා භාවිතා නොකරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාතයාංශයේ නිලධාරින්ට උපදෙස් දුන්නේය.
Read Moreකොරෝනා වෛරසයේ මූලාරම්භය සහ එය මිනිසුන් අතර පැතිරීම ආරම්භ වූ ආකාරය සොයා ගැනීම අනාගත වසංගතවලට අතිශය වැදගත් සොයා ගැනීමක් වනු ඇති බව කියැවේ.
Read Moreජාත්‍යන්තර ක්‍රිකට් සභාව විසින් පෙරේදා (15දා) එළිදක්වා තිබූ කණ්ඩායම් ශ්‍රේණිගතකිරීම් අනුව ටෙස්ට්, එක්දින හා විස්සයි20 යන ආකෘති ත්‍රිත්වයේම අංක එකේ කණ්ඩායම ලෙස ඉන්දියාව නම්කර තිබුණද, එය තාක්‍ෂණික දෝෂයක් මත සිදුවූබවක් බව අයි.සී.සී.ය සඳහන් කරයි.
Read Moreරජයේ මුද්‍රණ දේපාර්තමේන්තුව සඳහා විවිධ ආයතනවලින් හිග මුදල් වශයෙන් රුපියල් දහඅට කෝටි,තිස්තුන් ලක්ෂ, අනුහතර දහස්, තුන්සිය හතලිස් හයක මුදලක් (183,394,346) අයවිමට ඇතත් 2021 වර්ෂය තුළ දි ඉන් අයකරගෙන ඇත්තේ රුපියල් දෙකෝටි, පනස් එක් ලක්ෂ, අසු දහස් හයසිය අනු අටක (25,180,698) මුදලක් පමණක් බව ජාතික විගණන කාර්යාලයේ නිලධාරියෙකු විසින් කළ විමසීමකදී සඳහන් කරන ලදි.
Read Moreමහරගම අපේක්ෂා රෝහලට පරිත්‍යාග ලෙස ලැබුණු පිළිකා ඖෂධ එන්නත් තොගයක් අළෙවි කර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වහා සොයා බලා ඉතා කඩිනම් පරීක්ෂණයක් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා එම අමාත්‍යංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා වෙත අද (16) උපදෙස් ලබා දුන්නේය.
Read Moreබ.ඉ.කොදෙව් එක්දින හා විස්සයි විස්ස කණ්ඩායම් හි නව නායකයින් ලෙසින් ෂේ හෝප් හා රොව්මාන් පවෙල් පත්කොට ඇත.
Read Moreමේ ගාස්තු සංශෝධනය කළේ පසුගිය කාලයේදී ලංකා විදුලි බල මණ්ඩලය ලැබූ අලාභයන් පියවා ගන්න නෙමෙයි. මේ ගාස්තු සංශෝධනය කරලා තියෙන්නේ අද ඉදලා විදුලිය උත්පාදනය කර ගන්න යන වියදම් ආවරණය කර ගැනීමට පමණයි.
Read Moreමැතිවරණය කල් දැමීම සමඟ රටේ උද්ගතවී ඇති තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තුව වහාම කැඳවන්නැයි ව්පක්ෂයේ මන්ත්‍රීවරු 14 දෙනෙක් සිය අත්සන් සහිත ලිපියක් යොමු කරමින් අගමැතිවරයාගෙන් සහ කතානායකවරයාගෙන් ඊයේ (15) ඉල්ලීමක් කර තිබේ.
Read Moreනෝටන්බ්‍රිජ් විමලසුරෙන්ද්‍ර ජලාශයේ සිට ලක්ෂපාන ජල විදුලි බලාගාරයේ විදුලි උත්පාදනය සඳහා ජලය රැගෙන යන විශාල නලයක සති තුනක් තිස්සේ විශාල ජල කාන්දුවක් සිදු වන බවත්, එම ජල කාන්දුව නතර කිරිමට විදුලි බල මණ්ඩලය කිසිදු පියවරක් ගෙන නොමැති බව ජල කාන්දුව සිදු වන ස්ථානය අවට පදිංචිකරුවන් පවසයි.
Read Moreසබරගමුව විශ්වවිද්‍යාලයේ සියලූම පීඨවල 2020/2021 කණ්ඩායමේ ශිෂ්‍යයින් හැර අනෙකුත් ශිෂ්‍යයින්ට විශ්වවිද්‍යාලය නැවත දැනුම්දෙන තුරු තාවකාලිකව වසා දමා තිබේ. ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් පළමු වසර සිසුන්ට කළ පහරදීමක් හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.
Read Moreකොල්ලුපිටිය මර්චන් ටවර් ගොඩනැගිල්ලේ 6 වැනි මහලේ පිහිටි මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතාගේ කාර්යාලයට මුද්‍රා තැබීමට පොලීසිය කටයුතු කර තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ වාර්ෂික වියළි මිරිස් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 55,000කි. මෙතෙක් අප රටේ නිපදවන ලද්දේ මෙට්‍රික් ටොන් 5000ක් පමණක් වන අතර ඉතිරි 50,000ම ආනයනය කරනු ලැබ තිබේ.
Read Moreඅපි කැමති නෑ ජනතාව මත පමණක් බර පටවලා මේ ක්‍රියාවලිය කරගෙන යා යුතුයි කියන එක නෙමෙයි අපේ මතය. විකල්ප පිළිබඳව අධ්‍යනය කිරීමෙන් පසුව අපිට මේ තීරණය තමයි අපිට අකමැත්තෙන් වුණත් ගන්න තිබුණේ
Read More