උණවටුන වෝටර් ගේට් හෝටලයේ නැවතී සිටි රුසියානු ජාතික කාන්තාවකගේ හා තවත් පුද්ගලයන් දෙදෙනෙකුගේ ඇමෙරිකානු ඩොලර් 16100ක්, රුසියානු රූබල් 195000ක් හා යූරේ 200ක් සොරකම් කිරීමකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය ඉල්ලා සිටියි.මෙම සිදුවීම සම්බන්ධයෙන් එම හෝටලයේ හිමිකරු ඇතුළු තිදෙනෙක් මීට පෙර අත්
’’අනේ සර් සල්ලි ටිකෙන් ටික එකතු කරලා රුපියල් 53000 දිලා දත් ඇන්ඳක් දාගත්ත . මාස පහයි තිබුණේ ඒක කඩල බේසමට වැටුණා. සර් මට සාධාරණයක් කරලා දෙන්න’’
Read Moreවිදුලි ගාස්තුව වැඩිකිරීමට සමගාමීව බත් පැකට්, කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට වැඩිකිරීමට තීරණය කර තිබේ. මේ අනුව එම ආහාරවල මිල 10%කින් වැඩි කිරීමට නියමිතය.
Read Moreඅර්තාපල් කිලෝව රුපියල් 20කින් පහළ දමා ඇති අතර නව මිල රුපියල් 375කි. ලොකු ලූණු කිලෝව රුපියල් 10කින් පහළ දමා ඇති අතර නව මිල රුපියල් 149කි. සම්බා සහල් (ආනයනික) රුපියල් 7කින් පහළ දමා ඇති අතර නව මිල රුපියල් 198කි. රතු පරිප්පු රුපියල් 7කින් පහළ දමා ඇති අතර නව මිල රුපියල් 358කි. රතු කැකුළු සහල් (දේශීය) රුපියල් 5කින් පහළ දමා ඇති අතර නව මිල රුපියල් 164කි. සදු කැකුළු සහල් (ආනයනික) කිලෝව රුපියල් 5කින් පහළ දමා ඇති අතර නව මිල රුපියල් 179කි.
Read Moreවිදුලි ගාස්තු සංශෝධනය වීමත් සමග අද (16) සිට විදුලි කප්පාදුව නවත්වන බවත් ඒ අනුව අඛණ්ඩව විදුලි සැපයුම ලබාදීමට කටයුතු කරන බවත් විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
Read Moreවිදුලි ගාස්තු සංශෝධනය කිරීමත් සමග බාධාවකින් තොරව විදුලි පාරිභෝගිකයන් වෙත විදුලිය සපයන ලෙසට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයාට මෙන්ම ආදාළ අංශ වෙත උපදෙස් දුන් බව ජනපති මාධ්‍ය අංශය පවසයි.
Read Moreඉදිකිරීම් කර්මාන්ත පුනර්ජීවන කමිටුව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස් විය.
Read Moreඔවුන් කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව යාම සදහා ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ පර්යන්තය භාවිතා කර ඇති බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කළේය .
Read Moreදඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට දෛනිකව වැඩිම එලවළු තොග සපයන නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ අඹන මහ වෙල් යායේ වගාකර ඇති දඹල වල මිළ පහළ යාම හේතුවෙන් ගොවින් මහත් අසිරුතාවට පත්ව ඇතැයි අඹන ගොවි සංවිධානය කියයි.
Read Moreමඩකලපුව බන්ධනාගාරයේ රැඳවියන් විසින් සිදු කරන ලද සහල් අස්වනු නෙලීමේ උත්සවය ඊයේ (15) පෙරවරුවේ බන්ධනාගාර අධිකාරී එන්.ප්‍රභාකරන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
Read Moreරජයේ මුද්‍රණාලයාධිපතිනිය, පොලිස්පති සහ මහාභාණ්ඩාගාර ලේකම්වරයා මැතිවරණයට බාධා කිරීම සම්බන්ධයෙන් ජාතික ජනබලවේගය විසින් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
Read Moreබදුල්ල මහ රෝහලේ වෛද්‍යවරයෙකු මුතියංගන පුජා භුමිය ඉදිරියේදි මත් පෙති 145ක් මුදලට අළෙවිකිරීමට යාමේදි පොලිස් විශේෂ කාර්ය්‍ය බලකාය මගින් ඊයේ (14දා) රාත්‍රි අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
Read Moreවිදුලිය ගාස්තු සියයට 66 කින් වැඩි කිරීමට මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය හිමි වූ බව විදුලිබල මණ්ඩලය පවසයි.
Read Moreකුඩා දරුවෙකුද සුළි කුණාටුව හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, මියගිය ගණන මීට වඩා වැඩිවිය හැකි බවටද අනතුරු ඇඟවෙයි.
Read Moreශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය ආරම්භ කළ හැකි බවට වන දැනුම්දීම එළඹෙන මාර්තු මාසය වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිවේදනය කරනු ඇති බවජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
Read Moreඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින් සිය ශාරීරික යෝග්‍යතාව සියයට සියයකින්ම වැඩි කර ගැනිමට විවිධ එන්නත් වර්ග ලබා ගන්නා බවටත්, එය තහනම් උත්තේජක පරීක්ෂණ මගින් හෙලි කිරීමද අපහසු බවත්, ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු තේරීම් කමිටු ප්‍රධානී චේතන් ෂර්මා පවසයි.
Read Moreරනිල් වික්‍රමසිංහ හදිසියේ රජයේ මුද්‍රණාලයාධිපතිනිය කැඳවා ඡන්ද පත්‍රිකා මුද්‍රණය අත්හිටුවීමට නියෝග කර ඇතැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක චෝදනා කරයි.
Read Moreපළාත් පාලන මැතිවරණය කල් දැමිමට අලි කපුටු පොහොට්ටු කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසිය.
Read Moreවිදේශ වෙළඳපොලෙහි ඉහළ ඉල්ලුමක් පවතින අලිගැට පේර අපනයනය තුළින් රටට විදේශ විනිමය ගෙනඑන අතර අදාළ ගොවීන්ගේ ආර්ථිකය ඉහළ නැංවීමද ඉලක්ක කරගෙන ක්‍රියාත්මක කෙරෙන අලිගැටපේර ව්‍යාපෘතියක් ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්මේන්තුවේ මෙහෙයවීමෙන් බණ්ඩාරවෙල සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය මඟින් ආරම්භ කොට තිබේ.
Read Moreමිනිසුන්ගේ නොයෙකුත් ක්‍රියාකාරකම් හේතුවෙන් මිරිස්ස මුහුදු තිරයේ තල්මසුන්ගේ ගහණය අඩුවි ඇති බව මිරිස්ස තල්මසුන් නැරඹිමේ සහ සුරැකිමේ සංගමය පෙන්වා දෙයි.
Read Moreපළාත් පාලන ඡන්ද විමසීම සඳහා තැපැල් දෙපාර්තමේන්තුවට පවරන ඕනෑම රාජකාරියක් සිදුකිරීම සඳහා තැපැල් දෙපාර්තමේන්තුවේ සියළුම කාර්ය මණ්ඩලය සූදානමින් සිටින බව තැපැල් හා විදුලි සංදේශ සේවා සංගමයේ සභාපති චින්තක බන්ඩාර ප්‍රකාශ කරයි.
Read Moreඅන්තර්ජාතික මට්ටමේ ක්‍රිකට් පුහුණුවීම් සඳහා ශ්‍රී ලංකාවේ නැවත සංවර්ධනය කළ ‘රදැල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය’ පුහුණුවීම් සඳහා විවෘත කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
Read Moreදෙමළ ජාතික සන්ධානයේ කිලිනොච්චිය දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතාට යාපනය අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා එවන ලද ලියවිල්ල සිංහල භාෂාවෙන් තිබීම හේතුවෙන් එය බාරගැනීමට නොහැකි බවට මන්ත්‍රීවරයා විසින් පොලීසියට ඊයේ (14) දින දැනුම් දෙනු ලැබීය.
Read Moreවිදුලිබිල වැඩි කිරීමට අදාල මහජන උපයෝගිතා කොමිසම රංගනය නිරතවන බවත් අවසානයේ දී සියලු පාර්ශව එකට එකතු වී විදුලි බිල වැඩි කිරීම සඳහා කටයුතු කරන බව ලංවිම ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් සඳහන් කරයි.
Read Moreරුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් හෙරෝයින් මත්කුඩු තොගයක්සමග “මිදිගම හරක්කටා” ගේ ගෝලයෙකු පෙරේදා (14) අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස දූෂණ මර්ධන ඒකකය පවසයි.
Read Moreඔපෙක්ස් හෝල්ඩින් සමූහ ව්‍යාපාරයේ හිමිකරු ඔනේෂ් සුබසිංහ මහතාගේ අබිරහස් ඝාතනය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් මේ වනවිට හෙළිවී ඇතැයි වාර්තා වෙයි.
Read Moreමාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති නොයෙල් ස්ටීවන් මහතා එම ධුරයෙන් තාවකාලිකව ඉවත් කරමින් සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreපසුගිය වර්ෂයේ දෙසැම්බර් මාසයේදී ඇති වූ අධික සීත කාලගුණික තත්ත්වය නිසා උතුරු නැගෙනහිර මියගිව ගවයින්, හා එළුවන්ට වන්දි ලෙස රුපියල් මිලියන 30 ක ප්‍රමාණයක් ලබාදෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරින්ට උපදෙස් දුන් බව කෘෂිකර්ම අමාත්‍යංශය නිවේදනය කරයි.
Read Moreඌරගස්මංහන්දිය පොලිස් වසමට අයත් ඇල්පිටිය අලුත්ගම ප්‍රධාන මාර්ගයේ හතේ කණුව ඉන්ධන පිරවුහල ආසන්නයේදී අද (15දා) වෙඩිතබා පුද්ගලයෙකු මරා දමා ඇතැයි පොලිසිය කියයි.
Read Moreඇමෙරිකා එක්සත් ජනපදයේ ඉහළ රාජතාන්ත්‍රික නිලධාරීවරයෙකු ඇතුළු 20 දෙනෙකු යුතු පිරිසක් ඊයේ (14) දින රාත්‍රී 07.00 ට පමණ ඇමෙරිකානු ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානා දෙකකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
Read More