2011 වසරේදී උතුරුමැද පළාත් සභාව රුපියල් කෝටි 117ක අධි ඇස්තමේන්තුවක් මත මාර්ග 53ක් ප්‍රතිසංස්කරණය කරලා - කෝපා කමිටුවේදී හෙළි වෙයි එකම මාර්ගය රු. මිලියන 5ට අඩු ව්‍යාපෘති ගණනාවකට වෙන් කරලා - මාර්ග 53ක් ව්‍යාපෘති 741කට බෙදා කොන්ත්‍රාත් ලබාදීලා ටෙන්ඩර් කැඳවීමකින් තොරව නීතිවිරෝධී ලෙස එක් කොන්ත්‍රාත්කරුවෙකුට රුප
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය සඳහා වන තරගය මීට සුළු මොහොතකට පෙර අවසන් විය.
Read Moreඅල්ලස් කොමිෂම විසින් ඊයේ දිනයේදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඇප කොන්දේසි සපුරාගත නොහැකිව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ හා ඔවුන් දෙදෙනාගේ දියණියක් අද දිනයේදී ඇප කොන්දේසි සැපරීමෙන් අනතුරුව මුදා හරිනු ලැබීය.
Read Moreඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසල මංගල්‍යය ජූනි 26 සිට ජූලි 10 වෙනි දින දක්වා පැවැත්වේ.
Read Moreගාල්ල දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතනවල ගැවසෙන සුනඛයින්ට කෑම දැමීම වහාම නතර කරන ලෙස දැනුම් දෙමින් දිස්ත්‍රික් ලේකම්වරයාගේ අත්සනින් යුතුව චක්‍රලේඛයක් නිකුත් කිරීමට ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය මෙහෙයුම් කමිටුවේ දී තීරණය කෙරිණි.
Read Moreබිබිල නගරයේ මහියංගනය සහ මඩකලපුව මාර්ග සම්බන්ධ කරන මංසන්ධිය අසලදී (18) වෙනිදා බීමත්ව වෑන් රථයක් පැදවූ පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreසංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු පැතුම් නිශ්ශංක සිය ටෙස්ට් දිවියේ තෙවැනි ශතකය වාර්තා කිරීමට සමත්විය.
Read Moreහැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ තිබී රන් ආලේපිත ගිනිඅවියක් සොයාගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා එළඹෙන 26 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ, ඔහුව අද (19) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.
Read Moreඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින යුධ ගැටුම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ තේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වෙමින් තිබෙන බවත් මේ හේතුවෙන් තේ කර්මාන්තය දැඩි අවදානම් තත්ත්වයක පවතින බව රත්නපුර දිස්ත්‍රික්කයේ තේ කර්මාන්තශාලා හිමියන් පවසයි.
Read Moreඊශ්‍රායලයේ ටෙල් අවිව් රෝහලේ තමා බලාගන්නා වැඩිහිටියෙකු සමඟ Beersheva Soreka hospital සිටි ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවක වන ඉරෝශිකා චතුරංගනී මහත්මිය අද දින රෝහල ආසන්නයට එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයෙන් තුවාල ලබා ඇති බව ඊශ්‍රා යෙලයේ ශ්‍රි ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි.
Read Moreදුම්රිය නියාමකවරුන් අද මධ්‍යම රාත්‍රී සිට වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ. උසස්වීම් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම වැඩ වර්ජනය ආරම්භ කිරීමට නියමිතය.
Read Moreඋසාවිය මගින් දඩුවම් ලැබූ අයවළුන්ගෙ පවා වැඩ තහනම් නොකර, ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාගේ පමණක් හදිසියේ වැඩ තහනම් කිරීම තුල පැහැදිලිවම පෙනී යන්නේ, පලිගැනීමක් බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කලේය.
Read Moreමහාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස උසස් කිරීමට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය හිමිව ඇත.
Read Moreපොල් වගාව ආශ්‍රිතව පැතිර යන සුදු මැස්සා රෝගය හා පොල් කෘමි හානි මර්දනය කිරීම සඳහා ඉන්දුනීසියාව භාවිත කරන ක්‍රමවේද භාවිත කිරීමට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.
Read Moreමෙරට පෙර පාසල් දරුවන් අතර දිනකට නිර්දේශිත ප්‍රමාණය මෙන් හතර ගුණයක් සීනි පරිභෝජනය කෙරෙන බවත් එසේම පෙර පාසල් දරුවන්ගෙන් 60%ක් පමණ පැණි බීම පරිභෝජනය කරන බවත් සෞඛ්‍යට අදාල චර්යා රටා පිළිබඳ අධ්‍යයනයකදී අනාවරණය වී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.
Read Moreසේවක අයවැය දීමනා සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව සඳහන් කරමින් අදාළ පනත් කෙටුම්පත විිශේෂ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකගේ සහ ජනමත විචාරණයක් මගින් සම්මත කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ පෙත්සම් හතරක විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දු කතානායකවරයාට යොමු කරන බව අද (18) දැනුම් දුන්නේය.
Read Moreමාතර,වැලිගමW15හෝටලය අසලදී වෙඩි වැදීමෙන් පසු කොළඹ බලා යෑම මිස තුවාල කරුවන් ගැන බැලීමට වෑන් රථයේ පැමිණි කිසිවෙකුට අවශ්‍යතාවයක් නොතිබූ බව අද (18දා) අනාවරණය විය.
Read Moreබස් රථ සඳහා මාර්ග අවසර පත්‍ර(Route Permits) ලබා දීම පසුගිය අවුරුදු 25ක පමණ කාලය තුළ දූෂිත සහ මාෆියා ආකාරයෙන් සිදුව ඇති බවත්, මාර්ග අවසර පත්‍ර ලබා දීම ගැන විගණනයක් සිදුකරන බවත් සභානායක, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.
Read Moreරන්භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් තරුණයකුට අමානුෂික ලෙස පහරදී ලිංගික අතවර කිරීමෙන් ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඊට වගකිව යුතු ඌරුගස්මන්හංදිය පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයාට සහ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපතිවරයාට සිය පෞද්ගලික මුදලින් රුපියල් ලක්‍ෂ 10 බැගින් අදාළ තරුණයාට වන්දි ගෙවීමට අද (18) නියෝග කළේය.
Read Moreඑංගලන්තයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන ඒළඹෙන වසරේ (2026) විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන එළි දක්වා ඇත. ඒ අනුව තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකාව හා සත්කාරක එංගලන්තය අතර එජ්බැස්ටන් ක්‍රීඩාංගණයේදී එළඹෙන 2026 වසරේ ජූනි 12 වැනිදා පැවැත්වෙනු ඇත. තරගාවලිය ජූලි 05 වැනිදා දක්වා පැවැත්වේ.
Read Moreඅත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදා හරින ලද හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ සහ දියණිය ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් විසින් ඔවුන් තිදෙනාව බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබේ.
Read Moreසංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය සඳහා වන තරගය මීට සුළු මොහොතකට පෙර අවසන් විය.
Read Moreබලන්ගොඩ රජවක පාසලේ ගොඩනැගිල්ලක් මතට අනපේක්ෂිත අවස්ථාවක ගසක කොටසක් කඩා වැටිමෙන් මියගිය දරැවා වෙනුවෙන් ඔහුගේ භාරකරැවන් වෙත රජය මගින් ආපදා ජිිවිත හානි වන්දි ලෙස රැපියල් ලක්ෂ 10 ක මුදලක් ගෙවිමට කටයුතු කරන බව බලන්ගොඩ ප්‍රදේශිය ලේකම් කාර්යාලය පවසයි .
Read Moreඋතුරු නැගෙනහිර පළාත්වල සිට වාර්ෂිකව පාගමනින් කතරගම බලා වන්දනාවේ එන බැතිමතුට බැතිමතුන්ට කුමන සහ යාල ජාතික උද්‍යානය වලට ඇතුලුවීමට කුමන ජාතික උද්‍යානයේ ගේට්ටු 20දා පාන්දර විවෘත කරන බව වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreසමගි ජන බලවේගයේ පාර්ලමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා රිය අනතුරකට ලක්ව තිබේ. තම ෆේස් බුක් ගිණුම හරහා ඔහු ප්‍රකාශ කරන්නේ රිය අනතුරින් තමන්ට ගැටලුවක් ඇති වී නොමැති බවයි.
Read Moreගාල්ල දිස්ත්‍රික්කයේ වැලිවිටිය,දිවිතුර ප්‍රා දේශීය සභාවේ පාලන බලය පොදු ජන පෙරමුණ ප්‍රධාන ඒකාබද්ධ විපක්ෂයට හිමි විය.
Read Moreඅයහපත් දේ වළක්වා ගැනීමට පොරබැඳීම මෙන්ම යහපත් දේ නිර්මාණය කිරීමට දායක වීම රාජ්‍ය නිලධාරින්ගේ වගකීම බවත්, එහිදී මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා රටට මහඟු ආදර්ශයක් සැපයූ බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
Read Moreමෙරට ප්‍රධාන පෙළේ ආහාර සන්නාමයක් වූ රුහුණු ෆුඩ්ස් ආයතනයේ නිර්මාතෘ මෙන්ම සභාපති වූ පද්මසිරි මුතුමාල මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
Read Moreහිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ කුසුම් රඹුක්වැල්ල සහ දියණිය අමාලි රඹුක්වැල්ල අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසම් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreපසුගිය මාස කිපය පුරා රුපියල් 200 ටත් එහා ගිය පොල් තොග මිල මේ වන විට රුපියල් 120 කටත් අඩු මුදලකට පහත වැටි ඇති බව පොල් වගා කරුවන් පවසයි.
Read More