ශ්රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව, අද දිනයේ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සහ මීට පෙර දින කිහිපයකට පෙර රුපියල යම් ප්රමාණයකින් ශක්තිමත් වී ඇත.
ඒ අනුව අද (26) ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 328.69 ක් ලෙස වාර්තා වී ඇත.
එසේම, එහි ගැනුම් මිල රුපියල් 318.32 ක් ලෙස සටහන්ව තිබෙනවා.
ඉන්ද්රමූර්ති ජයසූරිය