හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන එරෙහිව අල්ලස් කොමිසම ගොනු නඩු හතරක තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ජුනි මස 09 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණ අද (26) නියෝග කර තිබෙනවා.
අල්ලස් කොමිසම සරණ ගුණවර්ධන එරෙහිව ගොනු කළ එම නඩු හතරේ තීන්දුව අද දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණි. ( I J)