යම් ලෙසකින් රුසියානු න්‍යෂ්ටික අවි බෙලාරුස් රාජ්‍යයේ ස්ථාපිත කිරීමක් සිදුවුවහොත් දැනටමත් පනවා ඇති සම්බාධක තවත් වැඩිවීම නොවැළැක්විය හැකි බවද බොරෙල් අවධාරණය කරයි.
ඇමෙරිකාවට බලපෑ මෙම ආපදා තත්ත්වයෙන් පුද්ගලයන් 26දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, තවත් සැලකිය යුතු පිරිසක් තුවාල ලැබීය.
Read Moreවෛරසයේ ව්‍යාප්තිය මේ වනවිට යම් තරමකින් මන්දගාමී වුවත්, පොදු ගෘහස්ථ ස්ථානවල මුඛ ආවරණ භාවිතය වැනි මහජන සෞඛ්‍ය පුරුදු තවදුරටත් ක්‍රියාත්මක කිරීම වැදගත් වේ.
Read Moreමෙම වසරේ මිහිකත හෝරාව සැමරීමට රුසියාව එක් නොවන බව ක්‍රේමිලීනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කෝව් පවසයි.
Read Moreමූලික පශු සම්පත එම ජනතාවගේ එදිනෙදා ජීවිකාව, ආදායම මෙන්ම, බොහෝ ජනතාවගේ පෝෂණ අවශ්‍යතා සපුරාලන ප්‍රභවය බවද ලෝක ආහාර වැඩසටහන පෙන්වා දෙයි.
Read Moreලොවපුරා නගරවල වායු ගුණත්වය සැලකීමේදී චෑඩ් රාජ්‍යයේ ජමීනා නගරය, ඉන්දියාවේ නව දිල්ලිය සහ ඉරාකයේ බැග්ඩෑඩ් නගරය වායු ගුණත්වයෙන් පහළම අගයක පසුවන නගර බව අනාවරණය වෙයි.
Read Moreමෙය ටියුනීසියාව තුළ ආසන්න පැය කිහිපය තුළ ගිලුණු දෙවැනි සංක්‍රමණික බෝට්ටුව වන අතර, මේ අනතුරු ද්විත්වයෙන් මේ වනවිට පුද්ගලයන් 29දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreමෙම මාසය තුළ හැම්බර්ග් නගරයේ සිදුවූ දෙවැනි මාරාන්තික වෙඩි තැබීම වන අතර, පොලීසිය සිද්ධිය පාලනය කර ඇති බව පවසයි.
Read Moreලැව්ගිනි තත්ත්වය හේතුවෙන් වර්ග කිලෝමීටර් 30ක් විනාශ වී ඇති අතර, මෙම ආපදා තත්ත්වය මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන ගුවන් යානා 18ක් යොදවා ඇති බවද කියයි.
Read More32වැනි අරාබි ලීග සමුළුව මෙවර සෞදි අරාබියේදී පැවැත්වෙන බව නිල වශයෙන් දැනුම් දෙයි.
Read Moreඇමෙරිකාවේ මිසිසිපි, ඇලබාමා සහ ටෙක්සාස් ප්‍රාන්ත හරහා හමාගිය ප්‍රබල ටෝර්නේඩේ සුළි කුණාටුවක් හේතුවෙන් නගර රැසක් සුන්බුන් ගොඩක් බවට පත්කර තිබේ.
Read Moreවෛරසයේ ව්‍යාප්තිය මේ වනවිට යම් තරමකින් මන්දගාමී වුවත්, පොදු ගෘහස්ථ ස්ථානවල මුඛ ආවරණ භාවිතය වැනි මහජන සෞඛ්‍ය පුරුදු තවදුරටත් ක්‍රියාත්මක කිරීම වැදගත් වේ.
Read Moreවිවාදයට තුඩුදී ඇති විශ්‍රාම වැටුප් ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ වෙනුවෙන් තමන් තවදුරටත් පෙනී සිටින බව ප්‍රංශ ජනධිපති එමානුවෙන් මැක්රෝන් පවසයි.
Read Moreරුසියාවේ ගුවන් අභ්‍යවකාශ බලකාය විසින් හමුදා චන්ද්‍රිකාවක් සාර්ථකව උඩුගුවන වෙත යැවූ බව එරට ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කරයි.
Read Moreටොන් 50කට වඩා රත්‍රන් සහිත දැවැන්ත රන් නිධියක් නැගෙනහිර චීනයේ, ෂැන්ඩොන්ග් පළාතේ, රූෂාන් නගරය ආශ්‍රිව සොයාගෙන තිබේ.
Read Moreපිලිපීන මහ බැංකුව විසින් එරට ප්‍රතිපත්ති පොලී අනුපාතික පදනම් අංක 25කින් ඉහළ දැමීමට තීරණය කර තිබේ.
Read Moreපිලිපීනයට ඔබ්බෙන් වූ දකුණු චීන මුහුදේ ඇමෙරිකානු හමුදා කඳවුරක් ඉදිකිරීමට සූදානම් වන බව පිලිපීන ජනාධිපති ෆර්ඩිනැන්ඩ් මාර්කොස් ජූනියර් පවසයි.
Read Moreවෛරසයේ ව්‍යාප්තිය මේ වනවිට යම් තරමකින් මන්දගාමී වුවත්, පොදු ගෘහස්ථ ස්ථානවල මුඛ ආවරණ භාවිතය වැනි මහජන සෞඛ්‍ය පුරුදු තවදුරටත් ක්‍රියාත්මක කිරීම වැදගත් වේ.
Read Moreමෙවර ලෝකයේ සතුටින්ම සිටින මුල් රටවල් 10 අතරට එකදු ආසියාතික රාජ්‍යයක් හෝ අඩංගු නොවීමද විශේෂත්වයකි.
Read Moreඕනෑම මොහොතක න්‍යෂ්ටික ප්‍රතිප්‍රහාරයකට උතුරු කොරියාව සූදානම්ව සිටිය යුතු බව එරට නායක කිම් ජොන්ග්-උන් පවසයි.
Read Moreමෙසේ අන්තර්ජාලය අවහිර කිරීම එම ප්‍රාන්තයේ ජීවත්වන බොහෝ දෙනෙකුට දැඩි බලපෑමක් ඇති තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
Read Moreඑස්තෝනියානු ගුවන් කලාපයට ආසන්නයෙන් ගමන්ගත් රුසියානු යානයක් ලුහුබැඳ යාමට ජර්මානු සහ බ්‍රිතාන්‍ය නේටෝ ප්‍රහාරක යානා කටයුතු කර තිබේ.
Read Moreරුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසුව චීනයේ අසල්වැසි රුසියාව වෙත චීන ජනාධිපතිවරයා සංචාරය කළ ප්‍රථම අවස්ථාව මෙයයි.
Read Moreදෙරට අතර ද්වීපාර්ශ්වික සබඳතා ශක්තිමත් කරගැනීමේ මෙම සංචාරයේදී ජපාන නායකයා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමග සාකච්ඡා පවත්වයි.
Read Moreඋතුරු කොරියාව තවත් කෙටිදුර බැලස්ටික් මිසයිලයක් දියත් කර ඇති බව දකුණු කොරියානු ආරක්ෂක අංශ අනාවරණය කරයි.
Read Moreතමාව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව එක්සත් ජනපද හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා සිටින අතර, මීට එරෙහිව වීදි බසින ලෙස ඔහු සිය ආධාරකරුවන්ට පවසා තිබේ.
Read Moreබංග්ලාදේශයේ ප්‍රධාන අධිවේගී මාර්ගයක ගමන් කළ බස් රථයක් සිය වේගය පාලනය කරගැනීමට නොහැකිව අනතුරට පත්ව අගලකට පෙරළී යාමෙන් එහි ගමන්ගත් පුද්ගලයන් 19දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreඅසාද් ජනාධිපතිවරයා සමග ජනාධිපති ආර්යාවද මෙම සංචාරයට එක්ව ඇති අතර, මෙම දෙපළ පිළිගැනීම එමීර් ජනාධිපති ෂෙයික් මොහොමඩ් විසින් සිදුකර තිබේ.
Read Moreමෙම සුළි කුණාටු තත්ත්වයෙන් එරට 362,928දෙනෙකුට උන්හිටි තැන් අහිමි වී ඇති බව එරට ආපදා කළමනාකරණය පිළිබඳ කාර්යාලය පවසයි.
Read Moreවෛරසයේ ව්‍යාප්තිය මේ වනවිට යම් තරමකින් මන්දගාමී වුවත්, පොදු ගෘහස්ථ ස්ථානවල මුඛ ආවරණ භාවිතය වැනි මහජන සෞඛ්‍ය පුරුදු තවදුරටත් ක්‍රියාත්මක කිරීම වැදගත් වේ.
Read More