MQ-9 Reaper ඩ්‍රෝන යානයේ පිටුපස වූ කැමරාවකින් සජීවීව ලබාගත් දසුන් අතර, ඒ වෙත පැමිණෙන රුසියානු Sukhoi SU-27 ප්‍රහාරක ජෙට් යානය ඩ්‍රෝන යානයට ළංවෙත්ම ඉන්ධන මුදාහැරිමක් සිදුකරන අයුරු දැකිය හැකිය.
මෙම සතුන්ගේ ඇසේ සුද මතුවීම නිසා එම සතුන්ට පැවති පෙනීමේ ආබාධයන්ට පිළියමක් ලෙස සුද ඉවත්කිරීමේ සහ කෘත්‍රිම කාච සවි කිරීමේ ශල්‍යකර්ම සිදුකර ඇත.
Read Moreදින පහක් තුළ උතුරු කොරියාව දියත් කළ තෙවැනි මිසයිලය මෙය වන අතර, එය ඇමෙරිකාව සහ ද.කොරියාව එක්ව සිදුකරන යුද අභ්‍යාසයන්ට ප්‍රතිචාර දැක්වීමක් සහ අනතුරු ඇඟවීමේ සංඥාවක් වෙයි.
Read Moreන්‍යෂ්ටික ක්‍රියාකාරකම් සඳහා යොදාගත හැකි මෙම යුරේනියම් තොගය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකෙරෙන බව ජාත්‍යන්තර න්‍යෂ්ටික බලශක්ති ඒජන්සියේ ප්‍රධානියා පවසයි.
Read Moreඋතුරු කොරියාව සමග පවතින මතභේද හේතුවෙන් දකුණු කොරියාව තම අසල්වැසි රාජ්‍යයන් සමග වූ සුහදත්වය වර්ධනය කරගැනීමේ අවස්ථාවක් ලෙසද මෙය සැලකෙයි.
Read Moreවෛරසයේ ව්‍යාප්තිය මේ වනවිට යම් තරමකින් මන්දගාමී වුවත්, පොදු ගෘහස්ථ ස්ථානවල මුඛ ආවරණ භාවිතය වැනි මහජන සෞඛ්‍ය පුරුදු තවදුරටත් ක්‍රියාත්මක කිරීම වැදගත් වේ.
Read Moreමෙතෙක් වෙනම රටක් ලෙස තායිවානය පිළිගෙන කටයුතු කළ හොන්ඩුරාස් රාජ්‍යය, ඉදිරියේදී ඒ වෙනුවට චීන ප්‍රධාන භූමිය පමණක් පිළිගනිමින් සබඳතා ශක්තිමත් කරගන්නා බව පවසයි.
Read Moreෆයිසර් සමාගම විසින් යුරෝපා සංගමය වෙත යැවූ භාවිතයට නොගත් කොවිඩ්-19 එන්නත් සඳහා තවදුරටත් ගෙවීම් බලාපොරොත්තුවෙන් සිටින බව කියයි.
Read Moreෆේස්බුක් ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් සිය සේවකයන් වෙත විවෘත ලිපියක් යොමු කරමින් මෙම නිවේදනය සිදුකළේය.
Read Moreචීන ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේ, මෙම රටවල් ත්‍රිත්වය විසින් ‘Security Bond-2023’ යන නමින් හැඳින්වෙන මෙම යුද අභ්‍යාසය පවත්වනු ඇති බවයි
Read Moreකොරියානු අර්ධද්වීපය ආසන්නයේ ඇමෙරිකා එක්සත් ජනපදය සහ දකුණු කොරියාව එක්ව යුද අභ්‍යාස ඇරඹීමත් සමග උතුරු කොරියාව සිය යුද ශක්තිය මෙසේ ප්‍රදර්ශනය කරමින් සිටී.
Read Moreවෛරසයේ ව්‍යාප්තිය මේ වනවිට යම් තරමකින් මන්දගාමී වුවත්, පොදු ගෘහස්ථ ස්ථානවල මුඛ ආවරණ භාවිතය වැනි මහජන සෞඛ්‍ය පුරුදු තවදුරටත් ක්‍රියාත්මක කිරීම වැදගත් වේ.
Read Moreක්‍රෙම්ලීනය හෝ බීජිං පරිපාලනය මෙම සංචාරය නිල වශයෙන් තහවුරු කර නැති වුවත්, පූටින් විසින් චීන ජනාධිපතිවරයාට ආරාධනයක් කර ඇති බව ටාස් පුවත් ඒජන්සිය වාර්තා කරයි.
Read Moreජල දූෂණය සඳහා ප්‍රධාන හේතුවක් වන Polyfluoroalkyl සින්තටික් රසායනය ටොයිලට් පේපර්ස්වල අඩංගු බව ඇමෙරිකාවේ ෆ්ලොරීඩා විශ්වවිද්‍යාලයේ නවතම පර්යේෂණයකින් හෙළිකර තිබේ.
Read Moreජර්මානු හමුදාපති ජෙනරාල් එබර්හාඩ් සෝන් කලින් විශ්‍රාම ගන්වා, මේජර් ජෙනරාල් කාර්ස්ටන් බෘවර් නව හමුදාපතිවරයා ලෙස පත්කරයි.
Read MoreIQair වාර්තා සකසා තිබුණේ, ලොවපුරා රටවල සහ කලාප වායු ගුණාත්මකභාවය අනුසාරයෙන් වන අතර, එහිදී රටවල් 90%ක් පමණම ලෝක සෞඛ්‍ය සංවිධානයේ පිරිවිතරයන් ඉක්මවා වායු දූෂණයකට ලක්ව තිබුණි.
Read Moreලෝක ප්‍රකට සෙවන් ඉලෙවන් (7-Eleven) ග්‍රොසරි ජාලයේ හිමිකරුවා මෙන්ම, ජපානයේ බිලියනපති ව්‍යවසායකයෙකු වන මසටෝෂි ඉටෝ සිය දිවි ගමනට සමුදී තිබේ.
Read Moreවෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ලෙස අවම වශයෙන් ගෘහස්ත ස්ථානවල මුඛ ආවරණ පැලඳීම වඩාත් යෝග්‍ය බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreමෙම භූ කම්පනය හේතුවෙන් එරට ආර්ථිකයටද බලවත් පහරක් එල්ල වූ අතර, සිදුවූ ජීවිත හා දේපළ හානි සුළුවෙන් තැකිය නොහැක.
Read Moreනේපාලයේ වැඩබලන අගවිනිසුරු හරී ක්‍රිෂ්නා කාර්කි ඉදිරියේ ඔහුගේ දිවුරුම් දීම උත්සවාකාරයෙන් සිදුව තිබේ.
Read Moreමිචිගන් විශ්වවිද්‍යාලයේ දේශනයක් අතරතුර ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා මෙම සුබදායී පණිවුඩය ලෝකය හමුවේ තැබීය.
Read MoreLuch-5Xචන්ද්‍රිකාව රැගත් රුසියාවට අයත් Proton-M වාහක රොකට්ටුව සාර්ථකව දියත් කිරීම සිදුවූ බව විදෙස් වාර්තා පවසයි.
Read Moreමෙම ගගනගාමීන් පිරිස රැගත් කැප්සූලය ෆ්ලොරීඩාවේ බටහිර වෙරළට ඔබ්බෙන් සාගරය වෙත නිරුපද්‍රිතව පතිත වී ඇත.
Read Moreසසෙක්ස්හි ආදිපාදවරයාගේ සහ ආදිපාදවරියගේ දරු දෙදෙනා වන ආර්චි, සසෙක්ස්හි ආර්චි කුමරුන් සහ ලිලිබට් සසෙක්ස්හි ලිලිබට් කුමාරිකාව ලෙසත් නම් කෙරී ඇත.
Read Moreමේ වනවිට චීනය තුළ කොවිඩ්-19 වසංගතයේ නවතම රැල්ලද පහව යමින්, ආසාදිතයන්, රෝහල්ගතවීම් සහ මරණ ක්‍රමයෙන් අඩුවෙමින් පැවතීම මෙම තීරණයට හේතු වී ඇත.
Read Moreප්‍රංශ ජනාධිපති මැක්රෝන් විසින් ඉදිරිපත් කර තිබූ මෙම කෙටුම්පතට එරෙහිව පසුගියදා එරට මිලියන 1.28කට අධික ජනතාවක් පැරිස් නුවරදී විරෝධතාවකට එක්වූහ.
Read Moreවෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ලෙස අවම වශයෙන් ගෘහස්ත ස්ථානවල මුඛ ආවරණ පැලඳීම වඩාත් යෝග්‍ය බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreමෙම ඓතිහාසික අවබෝධතාවට අත්සන් තැබීම චීනයේ බීජිං නුවරදී සිදුව ඇති අතර, ඉදිරියේදී දෙරටේම විදේශ අමාත්‍යවරුන් හමුවී වැඩිදුර සාකච්ඡා කිරීමටද මේ යටතේ නියමිතව තිබේ.
Read Moreගෙවුණු සතියේ ඇතිවූ දරුණු වර්ෂාපතනය තවදුරටත් පැවතීම නිසා ඉදිරියේදී මෙම ගංවතුර තත්ත්වය තවදුරටත් ඉහළ යනු ඇති බවටද කාලගුණ අංශ අනතුරු ඇඟවීය.
Read Moreදකුණු කොරියානු ආරක්ෂක අංශ උපුටා දක්වමින් යොන්හැප් පුවත් ඒජන්සිය මෙය වාර්තා කරයි.
Read More