saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

breaking-news - timelapse 4891 hours ago

LATEST

ඉන්දුනීසියා නායයෑම හේතුවෙන් මරණ 30ක්

calendar_today 2023 මාර් 09 - 17:15 remove_red_eye - 124  

පංකලාන් ගම්මානයේ සිදුවූ මෙම නායයෑම හේතුවෙන් පස්කඳුවලට යටවී තවත් පුද්ගලයන් 24දෙනෙකු අතුරුදන් බව කියයි.

ඩෙන්මාර්කයේ ආර්ථික අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ට්‍රොඑල්ස් ලවුන්ඩ් පෝල්සෙන් එරට වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස පත්කර ඇත.

Read More

නේපාලයේ නව ජනාධිපතිවරයා ලෙස රාම් චන්ද්‍ර පොවුඩල් තේරීපත්ව තිබේ.

Read More

වෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ලෙස අවම වශයෙන් ගෘහස්ත ස්ථානවල මුඛ ආවරණ පැලඳීම වඩාත් යෝග්‍ය බව විශේෂඥ මතය වී තිබේ.

Read More

බලය අයුතු ලෙස යොදාගැනීම සහ මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ යසීන් අත්අඩංගුවට පත්කළ බව මැලේසියාවේ දූෂණ විරෝධී කොමිෂන් සභාව පවසයි.

Read More

කෝවිඩ්-19 වසංගතය සම්පූර්ණයෙන්ම අවසන් වී නොමැති පසුබිමක වුවද චීනය 2023 වසරේ දී සිය දළ දේශීය නිෂ්පාදන වර්ධන වේගය 5%ක් දක්වා ඉහළ නංවා ගැනීමට අපේක්ෂිතය.

Read More

රුසියාවේ දෙවැනි විශාලතම නගරය වන ශාන්ත පීටර්ස්බර්ග් නුවරට ඉහළින් හඳුනා නොගත් පියාසර වස්තුවක් ගමන් කිරීම හේතුවෙන් එම ගුවන් කලාපය හදිසියේම වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

Read More

කොවිඩ්-19 වසංගත ව්‍යාප්තිය සමග එය පාලනය කිරීම සඳහා මුඛ ආවරණ පැලඳීමට දැඩි නීති දැමූ හොංකොං මේ වනවිට එම අනිවාර්ය නීතිය මෙසේ ඉවත් කර ඇත.

Read More

මෙම ගුවන් නියමුවා ෆිලිප් මර්හ්ටන් ලෙස හඳුනාගෙන ඇති අතර, ඔහු ගමන්ගත කුඩා ගුවන් යානය කඳුකරයේ පිහිටි පාරෝ ගුවන් තොටුපොළට ගොඩබැස්වීමෙන් පසුව මෙසේ බෙදුම්වාදීන්ගේ ග්‍රහණයට ලක්ව ඇත.

Read More

සයිප්‍රසයේ හිටපු විදේශ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ඔහු, පසුගිය 12දා පැවති ජනාධිපතිවරණය ජයග්‍රහණය කළේය.

Read More

වෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ලෙස අවම වශයෙන් ගෘහස්ත ස්ථානවල මුඛ ආවරණ පැලඳීම වඩාත් යෝග්‍ය බව විශේෂඥ මතය වී තිබේ.

Read More

දකුණුදිග තුර්කියට බලපෑ ප්‍රබල භූ කම්පනය හේතුවෙන් සිදුව ඇති සම්පූර්ණ හානිය ඇ.ඩො.බිලියන 34ක් බව ලෝක බැංකුව ඇස්තමේන්තු කර තිබේ.

Read More

ඉරානයේ හමුදා ජෙනරාල්වරයෙකු නවතම කෘස් මිසයිලයක් එළිදක්වමින් මෙම අනාවරණය සිදුකර ඇති අතර, මෙම මිසයිලය කිලෝමීටර් 1,650ක් දුර ගමන් කළ හැකි මිසයිලයකි.

Read More

ජීඩබ්ලිව් යන කේත නාමයෙන් හඳුන්වන මෙම ව්‍යාපෘතිය, චීන විමුක්ති හමුදාවේ අභ්‍යවකාශ ඉංජිනේරු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ෂූ කැන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවෙයි.

Read More

දකුණුදිග ඉතාලි වෙරළට ඔබ්බෙන් මුහුදේ ගිලීගිය සරණාගත බෝට්ටුවේ සිට මියගිය සරණාගතයන් සංඛ්‍යාව 61ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

මෙම භූකම්පනයේ අපිකේන්ද්‍රය කිලෝමීටර් 6.96ක් ගැඹුරින් වාර්තා වී ඇති අති බව තුර්කියේ ආපදා හා හදිසි කළමනාකරණ අධිකාරිය පවසා සිටියි.

Read More

ඇමෙරිකාව අවි ආයුධ ලබාදෙමින් යුක්රේන අර්බුදය අවුලුවාලන අතරතුර, චීනය සහ රුසියාව අතර පවතින සබඳතා මුල් කරගෙන චීනයට පහර දෙන බවට චීන විදේශ අමාත්‍යාංශය පවසයි.

Read More

අන්ත දක්ෂිණාංශික ලෙස් පේට්‍රිඕට්ස් පක්ෂය විසින් මෙම විරෝධතා සංවිධානය කර ඇති අතර, එම පක්ෂයේ නායක ෆ්ලෝරියන් ෆිලිපොට්ද පැරිස් රැළියට සහභාගී වී ඇත.

Read More

වෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ලෙස අවම වශයෙන් ගෘහස්ත ස්ථානවල මුඛ ආවරණ පැලඳීම වඩාත් යෝග්‍ය බව විශේෂඥ මතය වී තිබේ.

Read More

තම රට ආරක්ෂා කරගැනීමට සහ එහි පැවැත්ම කෙරෙහි ඕනෑම පියවරක් ගැනීමේ අභිමතය රුසියාවට ඇති බවත්, ඒ අනුව සටනේදී න්‍යෂ්ටික අවි යොදා ගැනීමේ අයිතිය තම රටට ඇති බවත් දිමිත්‍රි මෙද්වෙදෙව් පවසයි.

Read More

චීනය රුසියාවට ආයුද සැපයීමේ සූදානමකින් පසුවන බවට නේටෝව චීනය වෙත අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.

Read More

සෝවියට් කාලයෙන් පසුව මොස්කව් විසින් මෙහෙයවන ලූනා-25 සඳ ලෑන්ඩර් මෙහෙයුම තාක්ෂණික දෝෂ හේතුවෙන් අවස්ථා කිහිපයකදී ප්‍රමාද කෙරුණි.

Read More

යුක්රේනය වෙත සිදුවූ ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගේ සංචාරයෙන් දින කිහිපයකට පසුව මෙසේ ස්පාඤ්ඤ අගමැතිවරයාගේ හදිසි සංචාරය සිදුවීමද විශේෂත්වයකි.

Read More

ගාසා තීරයේ ආයුද නිෂ්පාදනාගාරයක් සහ ගබඩා සංකීර්ණයක් ඉලක්ක කරමින් ඊශ්‍රායලය ගුවන් ප්‍රහාරයක් එල්ල කළ බව ඊශ්‍රායල් ආරක්ෂක බලකාය පවසයි.

Read More

වෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ලෙස අවම වශයෙන් ගෘහස්ත ස්ථානවල මුඛ ආවරණ පැලඳීම වඩාත් යෝග්‍ය බව විශේෂඥ මතය වී තිබේ.

Read More

යුක්රේන යුද්ධය ඇරඹී වසරක් ගතවන අවස්ථාවේදී වැන්ග් යී රුසියාව වෙත යෑම දෙස සමස්ත බටහිරම දෑස් දල්වාගෙන සිටියි.

Read More

ලෝකයේ කාන්තාවකට දාව උපදින දරුවන්ගේ අවම අගයක් ගන්නා රට බවට දකුණු කොරියාව මෙසේ වාර්තා තබා තිබේ.

Read More

2015 දී සිරියාව වෙත පැනගිය ඇය මේ වනවිට 23 හැවිරිදි වියේ පසුවන අතර, ඇයට දාව උපන් දරුවාද සරණාගත කඳවුරකදී ජීවිතක්ෂයට පත්විය.

Read More

එක්සත් ජනපද නාවික ලේකම් කාර්ලොස් ටෙල් ටෝරෝ ජාතික මාධ්‍ය සංගමය අමතමින් මේ බව කියා සිටියේ, චීනය මේ වනවිට එක්සත් ජනපදයට සහ එරට මිත්‍ර රටවලටද තර්ජනයක් බවයි.

Read More

අධිකරණය මගින් බන්ධනාගාරගත කළ අයෙකු වෙත නිදහස් විරාමයන් ලබාදීම එරට කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධානවල දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.