පිලිපීන මහ බැංකුව පොලී අනුපාත නංවයි
- 23 03 2023
- 17:00
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
පිලිපීන මහ බැංකුව විසින් එරට ප්රතිපත්ති පොලී අනුපාතික පදනම් අංක 25කින් ඉහළ දැමීමට තීරණය කර තිබේ.
රට තුළ පවතින උද්ධමනකාරී ආර්ථික තත්ත්වය පාලනය කිරීම සඳහා මෙම පියවර ගත් බව එරට මහ බැංකුව පවසයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
