රුසියාවෙන් හමුදා චන්ද්‍රිකාවක්
- 23 03 2023
- 18:30
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
රුසියාවේ ගුවන් අභ්‍යවකාශ බලකාය විසින් හමුදා චන්ද්‍රිකාවක් සාර්ථකව උඩුගුවන වෙත යැවූ බව එරට ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කරයි.
Soyuz-2.1a රොකට්ටුව ආධාරයෙන් මෙම චන්ද්‍රිකාව අභ්‍යවකාශගත කර ඇති අතර, මෙම හමුදා චන්ද්‍රිකාවෙන් සිදුකෙරෙන කාර්යභාරය ගැන වැඩි විස්තර හෙළි කර නැත.
යුක්රේන යුද ගැටුම් මධ්‍යයේ තම ආරක්ෂක හැකියාවන් නංවා ගැනීමට රුසියාව කටයුතු කරන බව විදෙස් විචාරකයෝ පෙන්වා දෙති.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
