අරාබි ලීග සමුළුව සෞදියේදී
- 26 03 2023
- 15:30
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
32වැනි අරාබි ලීග සමුළුව මෙවර සෞදි අරාබියේදී පැවැත්වෙන බව නිල වශයෙන් දැනුම් දෙයි.
අරාබි ලීගයේ නියෝජ්‍ය මහ ලේකම්වරයා පවසා සිටියේ එලැඹෙන මැයි මාසියේ 19 වැනිදා සෞදි අරාබියේ රියාද් නගරයේදී මෙම සමුළුව පැවැත්වෙනු ඇත.
මෙම සමුළුවේදී ඊශ්‍රායල්-පලස්තීන ගැටුමේ සිට, සිරියාවේ, යේමනයේ සහ ලිබියාවේ අර්බුද ආදී විවිධ මාතෘකා සාකච්ඡාවට බඳුන්වන බව අරාබි රාජ්‍යයන් පවසයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
