saravita-anim2

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

breaking-news - timelapse 4758 hours ago

LATEST

කොවිඩ් පැතිරීම මිනිසුන්ගෙන් සිදුවන්නට ඇති බවට අදහසක්

calendar_today 2023 අප්‍රේ 09 - 16:50 remove_red_eye - 117  

කොවිඩ්-19 වෛරසය බොහෝවිට මිනිසුන්ගෙන් පැතිරෙන්නට ඇති බව චීන විද්‍යාඥයෙකු අනාවරණය කරයි.

ඉරානයේ හිජාබය පැලඳීමේ නීති උල්ලංඝනය කරමින් කටයුතු කරන කාන්තාවන් හඳුනා ගැනීමට කැමරා පද්ධති සවිකිරීමේ තීරණයකට පැමිණ තිබේ.

Read More

වෛරසයේ ව්‍යාප්තිය මේ වනවිට යම් තරමකින් මන්දගාමී වුවත්, පොදු ගෘහස්ථ ස්ථානවල මුඛ ආවරණ භාවිතය වැනි මහජන සෞඛ්‍ය පුරුදු තවදුරටත් ක්‍රියාත්මක කිරීම වැදගත් වේ.

Read More

න්‍යෂ්ටික අවි පසුපස හඹා යෑමෙන් යුක්රේන ජනාධිපතිවරයා තම රාජ්‍ය්‍ය සමග සූදුවක යෙදෙන බව උතුරු කොරියානු නායකයාගේ නැගෙණිය වන කිම් යෝ-ජොන්ග් පවසයි.

Read More

තෙවැනි චාල්ස් රජුගේ ඔටුනු පැලඳීමේ මංගල්‍යය වෙත ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් නොපැමිණෙනු ඇති බව ටෙලිග්‍රාෆ් පුවත්පත අනාවරණය කරයි.

Read More

දින හතරක් තුළ තෙවැනි වතාවටත් ඊශ්‍රායලයෙන් එල්ල වූ ප්‍රහාර හේතුවෙන් සිරියානු ගුවන් ආරක්ෂණ පද්ධතිය ක්‍රියාත්මක කර තිබේ.

Read More

ඉන්දියාවේ හින්දු දෙවොලක පොළොව හදිසියේම ගිලා බසිමින්, ඊට යටින් පිහිටි ගැඹුරු අගලකට වැටීමෙන් එහි සිටි බැතිමතුන් 36දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සභාපතීත්වය මෙවර රුසියාව වෙත හිමිවීමත් එහිදී කැපීපෙනෙන අවස්ථාවක් බව පෝලන්ත නියෝජ්‍ය විදේශ අමාත්‍ය පවෙල් ජැබ්ලොන්ස්කි පවසයි.

Read More

වෛරසයේ ව්‍යාප්තිය මේ වනවිට යම් තරමකින් මන්දගාමී වුවත්, පොදු ගෘහස්ථ ස්ථානවල මුඛ ආවරණ භාවිතය වැනි මහජන සෞඛ්‍ය පුරුදු තවදුරටත් ක්‍රියාත්මක කිරීම වැදගත් වේ.

Read More

විශාල ත්‍යාග මුදලක් බලාපොරොත්තුවෙන් ලොතරැයි පත් 12,000ක් සොරකම් කළ පුද්ගලයෙකුට දීර්ඝ සිර දඬුවමක් නියම වී තිබේ.

Read More

චීනය පසුගිය කාලයේදී යුක්රේන ගැටුම සම්බන්ධයෙන් සාම මාවතක් හෙළි කිරීමට උත්සා කරමින් සිටියත්, ඇමෙරිකාව ඒ සම්බන්ධයෙන් කකුලෙන් අදින න්‍යායක පසුවන බවට චෝදනා නැගෙයි.

Read More

එලැඹෙන සිකුරාදා දිනය වනතුරු පාප් තුමන් සම්බන්ධ වන සියලුම වැඩසටහන් අවලංගු කර ඇති අතර, ඉරිදා දේව මෙහෙයටද පාප් තුමන්ට සහභාගී වීමට ලැබේවිද යන්න තවමත් පැහැදිලි නැත.

Read More

ජනාධිපතිවරණය පරාජයට පත්වීමෙන් පසු රටින් පළා ගිය බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජෙයර් බොල්සොනාරෝ යළිත් සිය මවු රටට පැමිණ තිබේ.

Read More

එරට හින්දු භක්තිකයන් මෙම ගිනි කන්ද ශිව දෙවියන් නිරූපණය කරන ස්ථානයක් ලෙස සැලකීම හේතුවෙන් මෙම විරෝධය එල්ල වී තිබේ.

Read More

වෛරසයේ ව්‍යාප්තිය මේ වනවිට යම් තරමකින් මන්දගාමී වුවත්, පොදු ගෘහස්ථ ස්ථානවල මුඛ ආවරණ භාවිතය වැනි මහජන සෞඛ්‍ය පුරුදු තවදුරටත් ක්‍රියාත්මක කිරීම වැදගත් වේ.

Read More

බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීමෙන් පසුව ඇති වූ දුර්වල සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමද මෙම සංචාරයේ අරමුණක් වනු ඇත.

Read More

මෙම වෙඩි තැබීමේ සිද්ධියෙන් වයස අවුරුදු 9 ශිෂ්‍යයන් තිදෙනෙකු, අදේශක ගුරුවරයෙකු, විදුහල්පති සහ තවත් පුද්ගලයෙකු මියගොස් තිබේ.

Read More

දින 10ක සංචාරයක කොටසක් ලෙස ඇය ඇමෙරිකාව බලා යන අතර, එම සංචායේදී බ්‍රසීලය සහ ග්වතමාලාව යන රටවලද ඇය සංචාරය කරයි.

Read More

රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රෝව් සහ ඉරාන විදේශ අමාත්‍ය හොසෙයින් අමීර්-අබ්දොල්ලාහියන් අතර සාකච්ඡා පවත්වා තිබේ.

Read More

සිරියානු ජනාධිපති බෂර් අල්-අසාද් සිය කැබිනට් මණ්ඩලයේ පැහැදිලි වෙනසක් සිදුකර ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Read More

වෛරසයේ ව්‍යාප්තිය මේ වනවිට යම් තරමකින් මන්දගාමී වුවත්, පොදු ගෘහස්ථ ස්ථානවල මුඛ ආවරණ භාවිතය වැනි මහජන සෞඛ්‍ය පුරුදු තවදුරටත් ක්‍රියාත්මක කිරීම වැදගත් වේ.

Read More

ක්‍රිස්තියානි මූලික පාසලේ මෙම වැඩි තැබීම සිදුකර තිබූ අතර, මෙම සිසුවාද එම පාසලේම ආදි සිසුවෙකු මෙන්ම, සංක්‍රාන්ති ලිංගිකයෙකු බවට හඳුනාගෙන ඇත.

Read More

රාජකාරියේ නිරතව සිටියදී තම ජංගම දුරකථනවල ටික්ටොක් යෙදුම භාවිත කිරීම ස්වීඩන් හමුදා සාමාජිකයන්ට තහනම් කරමින් නියෝගයක් නිකුත් කර තිබේ.

Read More

පසුගිය සතියේදී මෙම යුද ටැංකි තොගය ජර්මනියේ සිට යුක්රේනය වෙත නැව්ගත කර තිබුණු අතර, මෙය යුක්රේන දේශසීමාවේ රහසිගත පෙදෙසකදී භාරදීම සිදුව ඇති බව කියයි.

Read More

වෛද්‍ය විද්‍යාව පිළිබඳ නිව් ඉංග්ලන්ඩ් ජර්නලයේ පළ කෙරුණු පර්යේෂණ වාර්තාවකට අනුව කෝපි පානය ගැන තවත් අනාරණයක් සිදුවෙයි.

Read More

මූලික අදියර දැන් ආරම්භ වී දෙවැනි අදියර අප්‍රේල් මාසයේදී ඇරඹෙන අතර, ග්‍රීෂ්ම කාලය ආරම්භ වීමට පෙර තෙවැනි අදියර ඇරඹෙන බව සමාගම පවසයි.

Read More

වෛරසයේ ව්‍යාප්තිය මේ වනවිට යම් තරමකින් මන්දගාමී වුවත්, පොදු ගෘහස්ථ ස්ථානවල මුඛ ආවරණ භාවිතය වැනි මහජන සෞඛ්‍ය පුරුදු තවදුරටත් ක්‍රියාත්මක කිරීම වැදගත් වේ.

Read More

ආර්ථික සහ දේශපාලනික වශයෙන් අස්ථාවර රාජ්‍යයන් බනානා රිපබ්ලික් රාජ්‍යයන් ලෙස සැලකෙන අතර, 2024 ජනාධිපතිවරණය වෙනුවෙන් සිය ප්‍රථම ජනරැළිය අමතමින් ට්‍රම්ප් මෙසේ පවසා සිටියේය.

Read More

වත්මන් රුසියාව පැරණි සෝවියට දේශයේ සිදුකළ වරද නැවත නොකරන බවත් රුසියාවේ හිටපු ජනාධිපති දිමිත්‍රි මෙද්වෙදෙව් පවසයි.

Read More

ජර්මනියේ ප්‍රබලතම වෘත්තීය සමිති කිහිපයකට එකතුවෙන් මෙම දැවැන්ත උද්ඝෝෂණය පැවැත්වෙන අතර, එරට දුරගමන් දුම්රිය සේවය සම්පූර්ණයෙන්ම ඇණහිට ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.