ජපාන අගමැති ඉන්දියාවට
- 20 03 2023
- 15:00
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
ජපාන අගමැති ෆුමියෝ කිෂාඩා දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාව වෙත පැමිණ තිබේ.
දෙරට අතර ද්වීපාර්ශ්වික සබඳතා ශක්තිමත් කරගැනීමේ මෙම සංචාරයේදී ජපාන නායකයා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමග සාකච්ඡා පවත්වයි.
බලයට පත්වීමෙන් පසුව ජපානයේ වත්මන් අගමැතිවරයා ඉන්දීය සංචාරයකට එක්වූ ප්‍රථම අවස්ථාව මෙයයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
