ට්රම්ප් අත්අඩංගුවට ගැනීමට සූදානම් බවට හෙළිදරව්වක්
තමාව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව එක්සත් ජනපද හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් පවසා සිටින අතර, මීට එරෙහිව වීදි බසින ලෙස ඔහු සිය ආධාරකරුවන්ට පවසා තිබේ.
වැඩිහිටි චිත්රපට නිළියක වෙත සිය නිහඬතාව ආරක්ෂා කිරීම වෙනුවෙන් ට්රම්ප් සිදුකළේ යැයි කියන ගෙවීමක් සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකිරීමට යන බව කියයි.
කෙසේ වෙතත්, අතිශය දූෂිත සහ අතිශය දේශපාලනීකරණය වූ මෑන්හැට්න් දිස්ත්රික් අධිකරණ කාර්යාලයෙන් මෙම තොරතුර අනාවරණය කරගත් බවද ට්රම්ප් පවසා සිටියි.
2024 දී යළිත් වරක් ට්රම්ප් රිපබ්ලිකන් පක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය වෙනුවෙන් තරග වදින අතර, මෙම අවස්ථාව වැළැක්වීමට හා ඔහු යටපත් කිරීමට ට්රම්ප්ට එරෙහි චෝදනා නැගෙන බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.

popular news
-
Kumar Monday, 20 March 2023 03:25 PM
Trump thawama ripublican pakshaye apekshakaya bawata namkarala naha. lankawe wage noveyi americawe neethiya ekaklesa samakenatama balapaanawa. ath adanguwata ganna sudanam wenney New York pranthaye siduvuna deyakata misak maharajaye katyuththakata nove. federal rajayata ayath rahsiya lipilekana awasrayak nathiwa genagiya akay thwama naduwak naha. trump pohosath wela thibenney contharath karayinta bankuwalata pollathiyala. janadhipathi wenne kalin californiyawe apey nagrayata yabada nagraye golf pityak hadanawa kiyala idamak kollana haduwa. trumpge apala thawama paladenna patana argena naha.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

