Uncategorized

අගමැති හා ඉන්දීය මහ කොමසාරිස් අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ඉන්දිය මහ කොමසාරිස් ගෝපාල් භග්ලේ හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් පවත්වා තිබේ. මෙහිදී නව අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්වීම පිළිබඳව සුබ පැතුම් එක්කිරීමට ගෝපාල් භගලේ මහතා කටයුතු කර තිබේ.

Uncategorized

ඉන්දිය වැලි කලාකරු ලංකාව වෙනුවෙන් කළ නිර්මාණය

වැලි යොදාගනිමින් නිර්මාණ කරන ඉන්දීය ජාතික සුදර්ශන පට්නායික් ලෝකය පුරා ප්‍රසිද්ධ පුද්ගලයෙකි. සුදර්ශන් ශ්‍රි ලංකාවේ මේ වන විට ඇතිව තිබෙන තත්ත්වය පිළිබඳව නිර්මාණයක් ඉදිරිපත් කර තිබේ.

Uncategorized

කාල්ටන් නිවස ඉදිරිපිට මළ බත් උයයි

තංගල්ල කාර්ල්ටන් නිවෙස ඉදිරිපිටදී මේ වන විට විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් විරෝධතාවක් පැවැත්වේ. ආණ්ඩුවට විරෝධය පලකරමින් මෙම විරෝධතාව සිදුකෙරේ.

Uncategorized

බංගලි ව්‍යාඝ්‍රයන් හමුවට සිංහයන් යයි

තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම අද පෙරවරුවේ බංග්ලාදේශය බලා පිටත්ව ගියේය. නව පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතාගේ පුහුණුකාරිත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම එක්වන පළමු තරගාවලිය මෙය වෙයි. ටෙස්ට් තරගාවලිය මීර්පූර් හා ඩකා හිදි පැවැත්විමට නියමිතව තිබේ.

Uncategorized

එප්පාවලට ආපු රාජපක්ෂ අනුරූවලට විරෝධය

ජනපති, අගමැති, ප්‍රමුඛ වත්මන් ආණ්ඩුවට විරෝධය දක්වමින් වෘත්තීය සමිති, සිවිල් සංවිධාන ඇතුළු පිරිස පැවැත්වූ හර්තාල් ව්‍යාපාරයට සහය පළ කරමින් අද (06දා) එප්පාවල නගරයේ සියලු ව්‍යාපාරික ස්ථාන වසා දමමින් හා රාජ්‍ය, අර්ධ රාජ්‍යය හා පුද්ගලික ආයතන වසා දමා, කළු කොඩිද ඔසවා විරෝධතාවක නිරත වූහ

Uncategorized

වසර 69කට පසුව දිවයින පුරා පැවැති හර්තාල් ව්‍යාපාරයේ නොදුටු දසුන්

වසර 69කට පසුව ලංකා ඉතිහාසයේ පැවති දැවැන්ත හර්තාල් ව්‍යාපාරය අද (06) දිනයේ පැවැත්වුණි. මේ සඳහා රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන් එක්ව සිටි අතරම දිවයින පුරා ගම්වාසීන්ද මෙම දැවැන්ත හර්තාල් ව්‍යාපාරය සඳහා සහභාගි විය.

Uncategorized

රණවිරු සැමරුම් මාසය ප්‍රකාශයට පත් කෙරේ

රණවිරු සැමරුම් මාසය ප්‍රකාශයට පත් කරමින් ජාතික රණවිරු කොඩිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පැළඳවීම අද (06දා) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී සිදු කෙරිණි.

Uncategorized

’හොරු ගෝ ගම’ ලෙසින් තවත් ගෝ ගමක්

හොරු ගෝ ගම ලෙසින් තවත් ගෝ ගමක් පාර්ලිමේන්තුව අසළ ස්ථාපිත කිරීමට අරගලකරුවන් කටයුතු කර තිබේ. ඊයේ රාත්‍රි යේ සිට අද උදෑසන දක්වා මෙම ගෝ ගම නිර්මාණය කිරීම සිදු කෙරිණි. අද පාන්දර පතිත වූ අධික වර්ෂාව මධ්‍ය යේ වුවද විශාල පිරිසක් මේ සඳහා එක්ව සිටින අයුරු දක්නට ලැබුණි.

Uncategorized

ඡන්දය දුන්නේ කාටදැයි සජිත් මහින්දට පෙන්වයි

නියොජ්‍ය කථානයකධුරය පත්කර ගැනීම වෙනුවෙන් පැවැති ඡන්ද විමසීමෙදී තමන් ඡන්දය ප්‍රකාශ කළේ කාටදැයි සිය ඡන්ද පත්‍රකාව ආණ්ඩු පක්ෂය දෙසටත් විපක්ෂය දෙසටත් පෙන්වීමට කටයුතු කළේය.

Uncategorized

යුද හමුදා භට පිරිසක් මාලි රාජ්‍යයට

එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරි සඳහා බටහිර අප්‍රිකානු රටක් වන මාලි රාජ්‍ය වෙත පිටත්ව යාමට නියමිත ශ්‍රී ලංකා යුද හමුදාවේ හමුදා භට පිරිස් විසින් යුද හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වෙත සිය ආචාරය පුද කිරීම අද (04දා) දින කුරුවිට ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සිදු කරන ලදී.

Uncategorized

මනාල යුවල පහක් එකට අතිනත ගත් උත්සවය

විශේෂ අවශ්‍යතා ඇති තරුණියන් 5 දෙනෙක් හා තරුණයන් 5 දෙනෙක් එකම මොහතක පෝරුමස්ථකාරූඩවී දෑගිලි බැඳ සියළු මංගල චාරිත්‍ර සහිතව විවාහ වීමේ දුලබ මංගල උත්සවයක් බණ්ඩාරවෙල නාමල් හොටලයේදී ඉකුත් 29 දා පැවැත්විණ .

Uncategorized

අරගලය 22 වැනි රාත්‍රියට යයි

ජනපති ප්‍රමුඛ ආණ්ඩුවට ඉවත් වන ලෙස සඳහන් කරමින් කොළඹ ගෝල් ෆේස් පිටියේ ක්‍රියාත්මක කරන අරගලය 22 වැනි රාත්‍රියටත් ක්‍රියාත්මක වෙයි. අරගලයට සහාය දක්වමින් විශාල පිරිසක් ජනපති ලේකම් කාර්යාලය අසළට රැස්ව සිටියි.

Uncategorized

කැස්බෑව ඇවිදින මංතිරුව කුඩා දැරියක් විවෘත කරයි

රුපියල් ලක්ෂ ගණනාවක් වැය කර කැස්බෑව වැව වටා ඉදිකරන ලද ඇවිදින මං තීරුව කිසිදු දේශපාලනඥයකුගේ සහභාගිත්ව කින් තොරව කුඩා දරු දැරියක විසින් ඊයේ (28දා) සවස විවෘත කරන ලදී

Uncategorized

ආයෝජන කලාප සේවකයන් විරෝධතාවට එක්වෙයි

රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික අංශ සේවකයන් අද දිනයේ පවත්වන වැඩ වර්ජනයට සහාය දක්වමින් ආයෝජන ප්‍රවර්ධන කලාප හා අපනයන සැකසුම් කලාප සේවකයන්ද විරෝධතා සංවිධානය කර තිබේ. මේ අනුව කොග්ගල හා වතුපිටුවල කලාප වල සේවකයන් විරෝධතාවක නිරත වෙයි.

Uncategorized

ශ්‍රී ලංකාවේ පළමු තේ වෙළඳසැල බීජිං නුවරදී විවෘත කෙරේ

බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය චීනයේ ශ්‍රී ලංකා වෙළෙඳ හා ආර්ථික සහයෝගීතා සංගමය (CSLATE) සහ සීමාසහිත බීජිං වන්හොංග්තායි ටෙක්නොලොජි සමූහ සමාගම සමඟ එක්ව චාඕයැංග් දිස්ත්‍රික්කයේ සුප්‍රකට ෂීයු ෂුයි වීදියේ දී ශ්‍රී ලංකාවේ ප්‍රථම තේ වෙළඳසැල සහ සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත කළේ ය.

Uncategorized

නුවරඑළිය දිස්ත්‍රික්කය සම්පූර් ණයෙන්ම වැසෙයි

ජිවන වියදම ඉහල යාම, ඉන්ධන මිල ඉහල යාම, ගෑස් මිල ඉහල දැමිම , ගෑස් හිගය සහ විදුලි කප්පාදුවට එරෙහිව රජයේ සහ පෞද්ගලික අංශයේ වෘත්තිය සමිති ගණනාවක් එක්ව අද (28) දින ආරම්භ කර ඇති වැඩ වර් ජනයට සහයෝගය දක්වා නුවරඑලිය දිස්ත්‍රික්කයේ සියළුම නගර වල වෙලදසැල් වසා දැමිමට වෙලද සංගම් පියවර ගෙන ඇත.

Uncategorized

වික්ටෝරියා ආරයට යළි ගිය බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය

(LONG READS)බ්‍රිතාන්‍යයන් විසින් උඩරට දුම්රිය මාර්ගය ඉදිකිරීමේදී ඇතැම් ගොඩනැගිලි සඳහා වික්ටෝරියානු ගෘහ නිර්මාණ ශිල්පය භාවිත කර ඇත. කාලයත් සමග එම ගොඩනැගිලිවල විවිධ වෙනස්කම් සිදුවුවද, ඉතිරිව ඇති ඇතැම් ගොඩනැගිලිවලට සංචාරක වටිනාකමක් ඇත. බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයද බ්‍රිතාන්‍යයන් ඉදිකරන ලද්දේ වික්ටෝරියානු ගෘහ නිර්මාණ ශිල්පයට අනුවය.

Uncategorized

අරලිය ගහ මන්දිරය ඉදිරිපිට ’මයිනාගෝගම’ හදයි

කොළඹ ගෝල්ෆේස් පිටියේ අරගලයක යෙදී සිටින ජනතාව විසින් ඒම පරිශ්‍රය ගෝඨාගෝගම ලෙසින් නම් කිරීමට කටයුතු කරනු ලැබීය. එයින් පිරිසක් මේ වන විට කොළඹ අරලිය ගහ මන්දිරය ආසන්නයේද කඳවුරු බැදගෙන සිටියි.

Uncategorized

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් සමග කාදිනල් හිමි වතිකානයට

පාප් වහන්සේගේ විශේෂ ආරාධනය අනුව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු 56 දෙනෙකුගෙන් යුතු පිරිසක් අද (22දා) උදෑසන ගුවන් යානා දෙකකින් ඉතාලියේ වතිකානය බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබේ.

Uncategorized

රඹුක්කන සිද්ධියට එරෙහිව නුවරඑලිය නගරයේ උද්ඝෝෂණ

රඹුක්කන ප්‍ර දේශයේ පැවති උද්ඝෝෂණයකට සහභාගි වු පිරිසකට පොලිසිය විසින් වෙඩි තබා තරුණයෙකු ඝාතනය කිරිම සිද්ධියට විරෝධය පාමින් නුවරඑලිය ප්‍ර දේශයේ මහ සංඝ රත්නය , සර්ව ආගමික නායකයින් සහ ප්‍ර දේශවාසින් එක්ව (20) දින නුවරඑලිය නගරයේදි උද්ඝෝෂණයක නිරත විය.

Uncategorized

පරණ මුහුණු මැද අලුත් වූ කැබිනට්ටුව

අද (18) දින නව කැබිනට් මණ්ඩලය ජනාධිපති මන්ධිරයේදී දිවුරුම් දුන් අතර එම කැබිනට් මණ්ඩලයේ ආණ්ඩු පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ ඇමතිධූර පමණක් වෙනස් වී තිබුණු අතර ඇතැම් ඇමතිවරුන්ගේ ඇමතිධූර මෙවර කැබිනට් මණ්ඩලයේදී දක්නට නොලැබුණි.

Uncategorized

ආණ්ඩුවට එරෙහි මෙල්බන් විරෝධයට ජන ගඟක්

පාස්කු වින්දිතයන්ට සාධාරණය ඉල්ලා සහ පවතින ආණ්ඩුවට විරෝධය දක්වා මෙල්බන් Federation Square හී අද (17) පැවති විරෝධතාවට ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් එක්ව තිබේ.

Uncategorized

මළවුන්ගේ වේශයෙන් පැමිණ පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉල්ලයි

පාස්කු ප්‍රහාරයේ වින්ධිතයින්ට යුක්තිය සොයා මළවුන්ගේ වේශයෙන් පැමිණි පිරිසක් විසින් නිහඬ විරෝධයක් අද (17) කොළඹදී පැවැත්වුණි.

Uncategorized

අවුරුදු දා රාත්‍රියේ ගෝඨාගෝගමට මහ පිරිසක්

මහනුවර සිට කොළඹ බලා ධාවනයවූ දුම්රියක නැගි තරුණ තරුණියන් විශාල පිරිසක් මේ වනවිට ආණ්ඩුවට එරෙහි ජනතා අරගලය සඳහා කොළඹ ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය පිටිහි ගෝඨාගෝගමට පැමිණ ඇති බව වාර්තා වෙයි.

Uncategorized

ගෝඨාගෝගමට කිරි උතුරයි

උදාවූ සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් අරගලයේ යෙදී සිටින ජනතාව සිය අවුරුදු චාරිත්‍ර අද (14) කොළඹ ගෝඨාගෝගම පරිශ්‍රයේදී ඉතාම උත්කර්ශවත් අන්දමින් පවත්වුනු ලැබීය.