ජනපති ප්‍රමුඛ ආණ්ඩුවට ඉවත් වන ලෙස සඳහන් කරමින් කොළඹ ගෝල් ෆේස් පිටියේ ක්‍රියාත්මක කරන අරගලය 22 වැනි රාත්‍රියටත් ක්‍රියාත්මක වෙයි. අරගලයට සහාය දක්වමින් විශාල පිරිසක් ජනපති ලේකම් කාර්යාලය අසළට රැස්ව සිටියි.
Leave a Reply