පාස්කු ප්‍රහාරයේ වින්ධිතයින්ට යුක්තිය සොයා මළවුන්ගේ වේශයෙන් පැමිණි පිරිසක් විසින් නිහඬ විරෝධයක් අද (17) කොළඹදී පැවැත්වුණි.

පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය ඉල්ලා ඔවුන් කොළඹ කොටුවේ සිට පාගමනින් ගාළු මුවදොර දක්වා පැමිණෙමින් සිය නිහඬ විරෝධය පලකරන ලදි.

0 comments

Leave a Reply

Post Comment