උදාවූ සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් අරගලයේ යෙදී සිටින ජනතාව සිය අවුරුදු චාරිත්‍ර අද (14) කොළඹ ගෝඨාගෝගම පරිශ්‍රයේදී ඉතාම උත්කර්ශවත් අන්දමින් පවත්වුනු ලැබීය.

ඔවුන් උදාවූ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගොඨාගෝගම පරිශ්‍රයේ සිට නැකතට කිරි ඉතිරවූ අවස්ථාව පහත සේයාරූ තුලින් දැක්වෙයි.

ගෝඨාගෝගම පැවැත්වෙන අවුරුදු සැණකෙළියට ජාතී ‌භේද ආගම් බේද නොමැතිව විශාල ජනතාවක් කෑවලි පෙවිලි රැගෙන පැමිණෙමින් සිටියි.

0 comments

Leave a Reply

Post Comment