නියොජ්‍ය කථානයකධුරය පත්කර ගැනීම වෙනුවෙන් පැවැති ඡන්ද විමසීමෙදී තමන් ඡන්දය ප්‍රකාශ කළේ කාටදැයි සිය ඡන්ද පත්‍රකාව ආණ්ඩු පක්ෂය දෙසටත් විපක්ෂය දෙසටත් පෙන්වීමට කටයුතු කළේය.

කෙසේ වෙතත් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළේ එම කළ ක්‍රියාව සම්පූර්ණයෙන්ම වැරදි බවයි

සමගි ජන බලවේගය විසින් නියෝජ්‍ය කථානායක ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකිර් මහතාගේ නම යෝජනා කර තිබේ.

ආණ්ඩුව දෙසට පෙන්වමින්

විපක්ෂය දෙසට පෙන්වමින් 

0 comments

Leave a Reply

Post Comment