තංගල්ල කාර්ල්ටන් නිවෙස ඉදිරිපිටදී මේ වන විට විශාල පිරිසකගේ සහභාගිත්වයෙන්  විරෝධතාවක් පැවැත්වේ.
ආණ්ඩුවට විරෝධය පලකරමින් මෙම විරෝධතාව සිදුකෙරේ.

තංගල්ල නගරමධ්‍යයේ සිට විරෝධතාකරුවෝ පාගමනින් කාර්ල්ටන් නිවෙස දෙසට පැමිණි අතර එම නිවෙස ඉදිරිපිට නැවතී විරෝධතාවයේ නිරත වෙති.

අගමැතිවරයා ඉල්ලා අස්වීමේ පුවත සැලවීමත් සමඟ විරෝධතාකරුවෝ රතිඤ්ඤා දැල්වූහ. විරෝධතාකරුවෝ කාර්ල්ටන් නිවෙස ඉදිරිපිට සිට මළබතක් උයන බව කියමින් බතක් පිසූහ

0 comments

Leave a Reply

Post Comment