හැටන් ඔය පිටාර ගලා නිවාස 30ක් ජලයෙන් යටවෙයි
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට (01) දින ඇද හැලුණු අධික වර්ෂාවත් සමග හැටන් සිට මහවැලි ගගට ජලය ගලා බසිනා හැටන්ඔය පිටාර ගැලිමෙන් වටවල නගරයේ පහත්බිම් රැසක පිහිටි නිවාස 30 ක් පමණ ජලයෙන් යට වි ඇති බව වටවල පොලිසිය පැවසිය.