හොරු ගෝ ගම ලෙසින් තවත් ගෝ ගමක් පාර්ලිමේන්තුව අසළ ස්ථාපිත කිරීමට අරගලකරුවන් කටයුතු කර තිබේ. ඊයේ රාත්‍රි යේ සිට අද උදෑසන දක්වා මෙම ගෝ ගම නිර්මාණය කිරීම සිදු කෙරිණි. අද පාන්දර පතිත වූ අධික වර්ෂාව මධ්‍ය යේ වුවද විශාල පිරිසක් මේ සඳහා එක්ව සිටින අයුරු දක්නට ලැබුණි.
Leave a Reply