සමගි ජන බලවේගය විසින් සංවිධානය කරන ලද පා ගමන අද (26දා) පෙරවරු 10:30 ට මහනුවර මධ්‍යම වෙළඳපොළ ඉදිරිපිටින් ආරම්භ විය .
සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වු එම පා ගමන පේරාදෙණිය මාර්ගය ඔස්සේ ගමන් කොට පේරාදෙණිය කඩුගන්නාවට පැමිණ මාවනැල්ලෙන් අද දින ගමන් අවසන් කිරීමට නියමිතයි.
මෙම පාගමන හෙට(27දා) මාවනැල්ලේ සිට ගලිගමුවටත්, අනිද්දා(28දා) ගලිගමුවේ සිට දංඹ්විටටත්, 29 වැනිදා දංඕවිට සිට යක්කලටත්, 30 වැනිදා යක්කල සිට පෑලියගොඩටත් පැමිණෙන අතර, ඉන් අනතුරුව මැයි 01වැනිදා කොළඹදී නිදහසේ අරගලයක් සංවිධානය කිරීමට කටයුතු යොදා ඇත.
ෂේන් සෙනෙවිරත්න
Kumar
03 years 02 months 11 hours 26 minutes 36 seconds agooya paa gaman giyata Gota yanney naha. paa gamana savukyatnam hondayi. lankawe anagathaya venuwen kavuruth iwaseenem katyuthu karanna.
Reply