පාස්කු වින්දිතයන්ට සාධාරණය ඉල්ලා සහ පවතින ආණ්ඩුවට විරෝධය දක්වා මෙල්බන් Federation Square හී අද (17) පැවති විරෝධතාවට ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් එක්ව තිබේ.

මෙම විරෝධතාව සඳහා මෙල්බන් නගරය මෙන්ම ඔස්ට්‍රේලියාව පුරා සිටින ශ්‍රී ලාංකිකයන් සහභාගී වී ඇති බවත් ඔවුන් බහුතරයක්  කළු පැහැති ඇඳුමින් සැරසී මෙම විරෝධතාවට එකව සිටි බවත් සඳහන්.

0 comments

Leave a Reply

Post Comment