එයාර් ඉන්දියා ගුවන් අනතුරින් මිය ගිය සංඛ්‍යාව 241ක් බවට ගුවන් සමාගම තහවුරු කරයි.එසේම මෙම අනතුරින් එක් පුද්ගලයෙක් දිවි බේරාගෙන තිබේ. මියගිය අයගේ පවුල් වෙනුවෙන් මිය ගිය එක් පුද්ගලයෙක් වෙනුවෙන් ඉන්දීය රුපියල් කෝටිය බැගින් වන්දි ගෙවන බව එයා ඉන්දියා ගුවන් සේවය හිමි ටාටා සමාගම පවසයි.