අද(09) රැස්වූ කැබිනට් මණ්ඩල තීරණයකට අනුව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණියගේ වැඩ තහනම් කිරීමට තීරණය කර ඇති බව වාර්ථා වෙයි.
අනුරාධපුර බන්ධනාගාරයේ සිරඳඩුවම් විදිමින් සිටි අපරාධකරුවකුට ජනපති සමාව දුන්නේ යැයි කියන සිද්ධියක් හේතුවෙන් මෙම සේවය අත්හිටුවීමට පියවර ගත් බව වැඩිදුරටත් සඳහන්වෙයි. ( I J )