දිට්වා 193ක් බිලි ගනියි, 228ක් අතුරුදන්
- 29 11 2025
- 18:17
- {{hitsCtrl.values.hits}} views
- ..
2025/11/30 12.00 PM
දිවයිනට බලපා අධික වැසි සහිත කාලගුණ තතත්වය හේතුවෙන් අද (30දා) පස්වරු 12.00 වන විට පුද්ගලයන් 193ක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පුද්ගලයන් 228ක් අතුරුදන්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
2025/11/29 2.00 PM
දිවයිනට බලපා අධික වැසි සහිත කාලගුණ තතත්වය හේතුවෙන් අද පස්වරු 2.00 වන විට පුද්ගලයන් 136ක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පුද්ගලයන් 176ක් අතුරුදන්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
