ඡන්ද 6924255ක් ලබාගනිමින් ගෝඨාභය 7 වැනි විධායක ජනපතිධුරයට
2019/11/16 දා පැවැති ජනපතිවරණයෙදී ඡන්ද 6924255ක් ලබාගනිමින් ශ්‍රී ලංකාවේ හත් වැනි ජනපති ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා ලබාගමින් නව ජනපති වශයෙන් තේරී පත්ව තිබේ.
ගෝඨාභය රාජපක්ෂ මහතා - 6924255
සජිත් ප්‍රේමදාස මහතා - 5564239
අනුර කුමාර දිසානායක මහතා 418553
ඡන්දය ප්‍රකාශ කිරීම 13387953
ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 83.72%
--
------
ආරියවංශ දිශානායක 34537
සිරිතුංග ජයසූරිය - 3944
දුමින්ද නවගමුව 8291
රොහාන් පල්ලෙවත්ත 25173
ජයන්ත කැටගොඩ 9467
සීලරතන හිමි 11879
සරත් මනමේන්ද 3380
සිවාජිලිංගම් 12256

popular news
-
Deepal Nirosh Sunday, 17 November 2019 04:49 PM
ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුවම ඉදිරි වර්ෂ පහක කාලය රටේ පාලනය භාර ගැනීමට හා කරගෙන යාමට උණුසුම් සුභ පැතුම්!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

