saravita-anim2

2026 ජුලි මස 03 වන සිකුරාදා

2026 ජුලි මස 03 වන සිකුරාදා

TOP STORY - timelapse 11034 hours ago

LATEST

එජාපය ප්‍රමුඛ පෙරමුණට නායකත්ව මණ්ඩලයක්

calendar_today 2019 අගෝ 01 - 05:25 remove_red_eye - 1543  

මෙම නායකත්ව මණ්ඩලය තුළ එක්සත් ජාතික පක්ෂ නියෝජිතයාට තීරක බලය ඇති බව සඳහන් කර ඇති අතර, බොහෝදුරට මෙම නියෝජිතයා වර්තමාන එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාම වනු ඇති බවද පැවසෙයි.

තම ඉල්ලීම් ඉටු නොකර එළැඹෙන ජනපතිවරණයේදී ආණ්ඩු පක්ෂයෙන් හෝ විපක්ෂයෙන් හෝ වෙනත් පක්ෂයකින් ඉදිරිපත්වන අපේක්ෂකයන් මුණ ගැසීමට තමන් සූදානම් නොමැති බවත් කාදිනල් හිමියෝ පැවැසූහ.

Read More

ජනතා විශ්වාසය ඇතිවන පරිදි රජය සමග එකතුව බැටිකලෝ කැම්පස් ප්‍රයිවෙට් ලිමිටඩ් ආයතනය පවත්වාගෙන යෑමට තමා සූදානම් බවත් එහෙත් එම ආයතනය රජයට පවරාගත නොහැකි බවත් හිරා පදනමේ සභාපති, නැගෙනහිර හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා පැවසීය.

Read More

මාලඹේ පෞද්ගලික විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිධාරීන් සති තුනක් ඇතුළත රජයේ වෛද්‍ය නිලධාරීන් ලෙස ලියාපදිංචි කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට අද (30දා) නියෝග කළේය.

Read More

සිය අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස් වූ මුස්ලිම් කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය අමත්‍යවරු නැවතත් සිය අමාත්‍යධුර වල දිවුරුම් දුන්හ

Read More

ලෝකයේ පවතින එළවළු නිෂ්පාදනයෙන් වැඩිම වස විසක් සහිත එළවළු නිෂ්පාදනය මෙරට සිදුවන බව කෘෂිකර්ම වාරිමාර්ග ‍ග්‍රාමීය ආර්ථික සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතා සඳහන් කළේය.

Read More

දේශපාලන ගේම් ගැසීම නිසා. පුද්ගලික ආශාවන් සංසිඳුවන්නට ගිහිල්ලා, නිවාස ලක්ෂය, දශ ලක්ෂය, පහලොස් ලක්ෂය වැනි නිවාස යෝජනා කරපු නිර්මාණය කරපු අමාත්‍යාංශය කෑලි කෑලි වලට කැඩුවා.

Read More

මම ඔස්ට්‍රේලියාවට යනවා කියලා කවුද දන්නේ නැහැ කියන්නේ. මට එහෙම අදහසක් නැනැ. මම ඔස්ට්‍රේලියාවට යනවා කියල ලියන අයගෙන්ම තමයි ඒක අහගන්න වෙන්නේ. මමවත් නොදන්න දේවල්වට උත්තර දෙන්න මම සූදානම් නැහැ

Read More

තම අවසන් එක්දින තරගයේද සිය වගකීම මැනවින් කණ්ඩායම වෙනුවෙන් ඉටුකළ මාලිංග පන්දුවාර 9.4කදී ලකුණු 38කට ප්‍රතිවාදී කඩුලු 3ක් දවාගත්තේය.

Read More

ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු වන සහරාන් හෂීම් සමග සබඳතා පවත්වමින් තහනම් කළ ජාතික තව්හීත් ජමාත් සංවිධානයට අරමුදල් සැපයූ පුද්ගලයෙක් ඇතුළු සිංගප්පූරු ජාතිකයන් දෙදෙනෙකු සිංගප්පූරු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අහෝසි කර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ආ යුතු බව පවසමින් ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා පාර්ලිමේන්තුවට අද (25දා) යෝජනාවක් ඉදිරිපත් කළේය.

Read More

තමාට වත්මන් ආණ්ඩුව භාරගැනීමේ අදහසක් නැතැයි කථානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (24දා) පැවසීය.

Read More

වනාතවිල්ලුව ලැක්ටෝ වත්ත හා යාබද ඉඩමක තිබු උපකරණ රැසක් වාහන වලින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් හය දෙනෙකු වනාතවිල්ලුව පොලීසිය මගින් අද (24) අත් අඩංගුවට ගෙන තිබුනී.

Read More

මාසයක් අතුළත එම ලියාපදිංචි කිරීමේ කටයුතු සිදුකරන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නේය.

Read More

තමා පිටකොන්දක් නැති නායකයෙකු ලෙස පෙන්වීමට ඇතැම් අය උත්සාහ කළ ද තමා පිටකොන්දක් ඇති ඝෘජු නායකයෙකු බව 2015 ජනාධිපතිවරණයේ දී මෙන් ම තවත් අවස්ථා ගණනාවකදීම රටට පෙන්වා ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නොහැකි වුවහොත් සභාපති තනතුරින් ඉල්ලා අස්වන බවට සිදුකළ ප්‍රකාශය ගැන නැවත සිතා බැලීමට සිදුවන බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.

Read More

සිද්ධියට අදාළ විමර්ශන කඩිනමින් අවසන් කර ඉදිරි නඩු දිනයේ දී වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත්වරිය මෙහිදී නියෝග කළාය.

Read More

යාපනයේ කොඩිකාමම් හි පදිංචි අවුරුද 22ක් වන සෙල්වරත්නම් කවිගජන් නැමැති අයෙකු මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More

දීර්ඝකාලයක් පුරා උසස්වීම් නොලැබූ පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් කොස්තාපල් තනතුරේ සිට පොලිස් පරික්ෂක තනතුර දක්වා 31,500ක පමණ පිරිසකට කාණ්ඩ කිහිපයක් යටතේ එකවර බල පැවැත්වෙන පරිදි උසස්විම් කි‍්‍රයාත්මක කිරීමට අවශ්‍ය මූලික කටයුතු මේ වන විට සිදු වෙමින් පවතින බව ජනපති මාධ්‍ය අංශය පවසයි.

Read More

ගිනිගත්හේන නගරයේ වෙළෙඳ සැල් 10 ක් අද (19දා) අලුයම නායයාමකට ලක්ව සම්පුර්ණයෙන් විනාශයට පත්වී ඇත. මෙම නායයෑමෙන් පුද්ගලයෙකු අතුරුදහන්ව ඇතැයි ගිනිගත්හේන පොලීසිය පවසයි.

Read More

පවතින වැසි තත්ත්වය හේතුවෙන් රත්නපුර, නුවරඑළිය, මහනුවර, කෑගල්ල, ගාල්ල, මාතර, කළුතර දිස්ත්‍රික්කවල ජනතාව කඳු නාය යෑම් පිළිබඳව අවධානයෙන් සිටින ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි.

Read More

බිමත්ව රියදුරු බලපත්‍රය , අදායම් බලපත්‍රය, රක්ෂණ බලපත්‍රය, නොමැතිව ත්‍රිරෝද රථයක් ධාවනය කිරිමේ චෝදනා මත හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද පුද්ගලයකුට අදාළ චෝදනා සදහා වරදකරු වුයෙන් හැටන් දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් ජේ. ට්‍රොස්කි මහතා විසින් රුපියල් හැත්තහත්දහාස් පන්සියයක දඩ මුදලක් ගෙවිමට අද (17) දින නියෝග කළේය.

Read More

අප්‍රේල් 21 දා ත‍්‍රස්ත ප‍්‍රහාරයට සම්බන්ධ සෑම අයෙක්ම මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙන බවත් ඔවුන්ට එරෙහිව පැහැදිළි සාක්ෂි තිබෙන හෙයින් ඔවුන්ට ද මරණීය දණ්ඩනය හිමි විය යුතු බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

පළාත් සභා පැවැත්වීමට උත්සාහ කරන්නේ ජනපතිවරණයට බාධා නොවන ලෙසයි. පළාත් සභා ඡන්දය කල්යෑම අනාගතයේ ඡන්ද විමසීම් කල් යා හැකි භයානක තත්ත්වයක්

Read More

සෙනසුරාදා දිනයක මැතිවරණය තියන්න අපි උපරිම උත්සාහය ගන්නවා. ඒ අනුව දවස් හතරයි නොවැම්බර් 16, 23 30 හා දෙසැම්බර් 7 (යන දිනවල ජනපතිවරණය පැවැත්විය හැකියි).

Read More

මුස්ලිම් කාන්තාවන්ට විවාහ විය හැකි වයස් සීමාව වයස අවුරුදු 18 දක්වා වැඩි කිරීම ඇතුළු මුස්ලිම් විවාහ සම්බන්ධයෙන් අවශ්‍ය නීති සංශෝධනය කිරීමට මුස්ලිම් මන්ත්‍රීවරුන් එකඟතාවකට පැමිණ තිබේ.

Read More

මරණ දණ්ඬනය ඉවත් කිරිමට පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක් ගෙන ආවොත් එයට විරුද්ධව ජතික ශෝක දිනයක් ප්‍රකාශයට පත්කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

ඔබට නාරාහේන්පිට සිට අනුරාධපුරය දක්වා ගමන් කිරීමට අවශ්‍ය නම් එවිට මෙම ගූගල් ට්‍රන්සිට් විශේෂාංගය මගින් පොදු ප්‍රවාහනය භාවිත කර එනම් දුම්රිය සහ බස්රථ මඟින් අනුරාධපුරයට යා හැකි ආකාරය සිතියම්ගතව පෙන්නුම් කරයි.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති සියලුම පෙත්සම අද (12දා) සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගත්තේය.

Read More

එයට පක්ෂව ඡන්ද 92ක් ලැබුණ අතර විපක්ෂව ඡන්ද 119ක් ලැබුණි. ඒ අනුව වැඩි ඡන්ද 27කින් විශ්වාසභංග යෝජනාව පරායට පත්විය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.