saravita-anim2​

2026 සැප්තැම්බර් මස 29 වන අඟහරුවාදා

2026 සැප්තැම්බර් මස 29 වන අඟහරුවාදා

TOP STORY - timelapse 10034 hours ago

LATEST

ඇඳිරි නීතිය තවත් ලිහිල් වෙයි

calendar_today 2020 ජුනි 13 - 12:50 remove_red_eye - 1159  

හෙට, ජූනි 14 ඉරිදා සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන්නේ දිනපතා මධ්‍යම රාත්‍රී 12.00 සිට අලුයම 4.00 දක්වාය.

සාම්ප්‍රදායික සහ ආගමික චාරිත්‍රවලට ප්‍රමුඛත්වය දෙමින් ප්‍රධාන පූජ්‍යස්ථානවල හා දේවාලවල මෙවර පෙරහර සංවිධාන කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දියවඩන නිලමේ ඇතුළු බස්නායක නිලමේවරුන්ට උපදෙස් දෙයි.

Read More

ඊයේ දිනයෙදී හඳුනාගත් ආසාදිතයන් සංඛ්‍යාව 7කි. මෙසේ හඳුනාගත් රෝගීන් 7 දෙනාම නාවික හමුදා රණවිරුවන් වෙයි.

Read More

මෙම හිටපු මන්ත්‍රීවරු 208න් 198ක්ම යළිත් තරග කිරීමට ඉදිරිපත්ව ඇති අතර තවත් හිටපු මන්ත්‍රීවරු 10ක් ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත්ව සිටියි.

Read More

මහ මැතිවරණයේ පළලම ඡන්ද පත්‍රිකාව කොළඹ, වන්නි, දිගාමඩුල්ල හා මඩකලපුව යන මැතිවරණ දිස්ත්‍රික්ක වෙත මුද්‍රණය කර තිබේ. එහි පළල අඟල් 9කි.

Read More

මෙවර පාර්ලිමේන්තු මැතිවරණය අගෝස්තු මස 05 දා පැවැත්වීමට මැතිවරණ කොමිෂම තීරණය කර තිබේ.

Read More

සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇප මත නිදහස් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

Read More

ජූනි මස 29 වෙනිදා සිට අදියර 04ක් යටතේ පාසැල් විවෘත කිරිමට කටයුතු යොදා ඇති බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කර සිටියි.

Read More

පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයන්ගේ මනාප අංක ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කළ බව රජයේ මුද්‍රණාලයාධිපති ගංගානි ලියනගේ මහත්මිය පැවැසුවාය.

Read More

මහ මැතිවරණය පැවත්වීමේ දිනය සම්බන්ධයෙන් මේ සතියේ තීරණයක් ගන්නා බව මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කර සිටියි.

Read More

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ගේ සහභාගිත්වයෙන් පෙරහුරු මැතිවරණයක් අද අම්බලන්ගොඩ ප්‍රදේශයේදී පැවැත් වුණා.

Read More

රත්මලාන, සොයිසාපුර වෙඩි තැබීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු පොලීසිය සමග කළ වෙඩි හුවමාරුවකදී ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

මැද පෙරදිග රටවල සිට සිය රට එන සැලකිය යුතු පිරිසකට කොවිඩ් ආසාධනය වී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ජනපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

Read More

මඩොල්සිම මැදවලගම ගැරඩිඇල්ල දිය වළක දියේ ගිලී තිදෙනෙකු මිය ගොස් ඇති බව පොලිසිය කියයි.

Read More

අද ජූනි 06 සෙනසුරාදා සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 11.00 සිට අලුයම 4.00 දක්වාය.

Read More

රාජ්‍ය තාන්ත්‍රික කාර්ය මණ්ඩලයේ සාමාජිකයින්ට සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ට PCR පරීක්ෂණ වාර්තා ලබා දීමට නොහැකි නම්, ඔවුන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ අනිවාර්ය PCR පරීක්ෂණයකට භාජනය කරනු ඇත.

Read More

මවුබිමට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින සියලුදෙනාට හැකි ඉක්මණින් අවස්ථාව ලබාදිය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

Read More

අද (04) සහ හෙට (05) දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර ඇත.

Read More

අපි බලාපොරොත්තුවෙනවා මැතිවරණය පවත්වන දිනය හා ඊට අදාළ ව්‍යවස්ථාපිත දැන්වීම් ලබන සතියේ සඳුදා පැවැත්වෙන කොමිෂන් සභා රැස්වීමෙන් පසු තීරණය කිරීමට.

Read More

ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවේ වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 40ක් වන අතර ඒ අනුව සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1683ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ මැතිවරණ කොමිසම මැතිවරණයට දින නියම කිරීම සම්බන්ධයෙන් ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට නොගෙන ඉවත දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර තිබේ.

Read More

ඒ අනුව අද දිනයේදී වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 10කි. එසේ වාර්තා වූ රෝගීන් 10 දෙනාගෙන් හය දෙනෙක් විදේශයන්හි සිට ශ්‍රී ලංකාවට පැමිණි පුද්ගලයන් වෙයි.

Read More

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ මැතිවරණ කොමිසම මැතිවරණයට දින නියම කිරීම සම්බන්ධයෙන් ඊට එරෙහිව ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් හෙට (02) දින පස්වරු 3.00 ට ප්‍රකාශ කරන බව අගවිනිසුරු ජයන්ත ජයසුරිය අද ප්‍රකාශ කර සිටියා.

Read More

තවත් කොවිඩ් 19 වෛරස් ආසාදිතයෙකු හඳුනාගැනීමත් සමග මෙරට සමස්ත කොව්ඩ් -19 ආසාදිතයින් ගණන 1634 දක්වා ඉහළ ගොස් ඇත.

Read More

කෝවිඩ් - 19 ආසාධිතයෙක් මීට සුළු වේලාවකට පෙර ජීවිතක්ෂයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

Read More

අද දිනයේදී මේ දක්වා රෝගීන් 11ක් හමුවී ඇති අතර එයින් 9 දෙනෙක්ම විදේශයන්හි සිට පැමිණි පුද්ගලයන් වෙයි.

Read More

අද වාර්තා වූ රෝගීන් අට දෙනාගෙන් 7ක් විදේශයන්හි සිට පැමිණි පුද්ගලයන් වන අතර අනෙක් ආසාදිතයා නාවික හමුදා රණවිරුවෙකි.

Read More

දිවයිනටම බලැපැවැත්වෙන පරිදි අද (31) දිනය පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වේ. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ හෙට (01) සිට 03 වැනි බදාදා දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 10.00 සිට පසුදා අලූයම 04.00 දක්වා පමණක් බවයි.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් 7 දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

අද (30) රාත්‍රී 11 වන විට කෝවිඩ් - 19 ආසාදිතයින් 20 දෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.