සමස්ත කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 1613 ක් දක්වා ඉහළට
- 30 05 2020
- 23:19
- {{hitsCtrl.values.hits}} views
- ..
අද (30) රාත්‍රී 11 වන විට කෝවිඩ් - 19 ආසාදිතයින් 20 දෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.
මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1613 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
