අද රටටම ඇඳිරි නීතිය
දිවයිනටම බලැපැවැත්වෙන පරිදි අද (31) දිනය පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වේ.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ හෙට (01) සිට 03 වැනි බදාදා දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 10.00 සිට පසුදා අලූයම 04.00 දක්වා පමණක් බවයි.
04 වන බ්‍රහස්පතින්දා සහ පොසොන් පොහොය යෙදී ඇති 05 වන සිකුරාදා යන දෙදින තුළ දිවයිනටම ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය යළි පැනවෙනු ඇතියි.

popular news
-
Sumudu Sunday, 31 May 2020 03:39 PM
අවුලක් නෑ. තොන්ඩමන්ගේ මල ගෙදර පින්තුර තියෙනවා පෙන්නන ඇදිරිනීතිය වෙලාවේ එලියට යන්න. පොසොන් වලට ඔක්කොම පන්සල් යමු
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

