saravita-anim2​

2026 සැප්තැම්බර් මස 29 වන අඟහරුවාදා

2026 සැප්තැම්බර් මස 29 වන අඟහරුවාදා

TOP STORY - timelapse 10093 hours ago

LATEST

මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1593ක් දක්වා ඉහළට

calendar_today 2020 මැයි 30 - 22:53 remove_red_eye - 504  

තවත් ආසාධිතයන් 27 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1593ක් දක්වා ඉහළ ගොස් ඇත.

(UPDATE) ඒ අනුව අද දිනයේදි හඳුනාගත් රෝගීන් සංඛ්‍යාව 8ක් වන අතර සමස්ත ආසාදිතයන් ගණන 1566කි.

Read More

තවත් ආසාධිතයන් 10 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1558 දක්වා ඉහළ ගොස් ඇත.

Read More

2020.05.29 දින සිට මධ්‍යම රාත්‍රී 12.00 සිට 2020.05.31 වන දින මධ්‍යම රාත්‍රී 12.00 දක්වා ක්‍රියාත්මක වන පරිදි නුවරඑළිය දිස්ත්‍රික්කය සඳහා නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබේ.

Read More

එක්සත් ජාතික පක්ෂයේ සිට සමගි ජාතික බලවේගයට එක්වූ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් 99කගේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය ඉවත් කර තිබේ.

Read More

කෝවිඩ් - 19 වෛරසය ආසාදනය වු තවත් පුද්ගයින් 6 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

Read More

ඒ අනුව අද දිනයේදි රාත්‍රී 10.45 වන විට වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 55කි. එයින් 34ක් විදේශයන්හි සිට ශ්‍රී ලංකාවට පැමිණි අය වන අතර ඉතිරි 21 දෙනා නාවික හමුදා රණවිරුවන්ය.

Read More

කෝවිඩ් - 19 වෛරසය ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 1503 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටියි.

Read More

විදෙස්ගතව සිට පැමිණි තවත් 15 දෙනෙකුට කෝවිඩ් - 19 ආසාධනය වීම තහවුරු වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1486 දක්වා ඉහළ ගොස් ඇත.

Read More

කෝවිඩ් - 19 ආසාධිතවූ තවත් නාවික හමුදා සාමාජිකයන් දෙදෙනෙකු වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1471 දක්වා ඉහල ගොස් තිබේ.

Read More

මැයි 31, ජුනි 04 හා ජුනි 05 සියලු දිස්ත්‍රීක්කවල දවස පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරේ.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාධිතයන් 16 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1469 දක්වා ඉහල ගොස් ඇත.

Read More

තවත් කොරෝනා ආසාදිතයින් 28 දෙනෙකු වාර්තා විමත් සමඟ මෙරට කෙරෝනා ආසාදිතයින් ගණන 1453 දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

තවත් කෝවිඩ් -19 ආසාදිතයෙකු වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා යළිත් එළැඹෙන 10 දා තෙක් බන්ධනාගාර ගත කර තිබේ.

Read More

වීසා රහිතව නීති විරෝධිව කුවේට් රටේ රැඳී සිටින සහ එරට රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් මේවනවිට කොරෝනා වෛරසයට ගොදුරුව ඇති බවත් සිවු දෙනෙක් මියගොස් ඇති බවත් කුවේට් ශ්‍රී ලංකා එකමුතු සංවිධානය පවසයි.

Read More

ප්‍රජා සවිබල ගැන්විම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ලංකා කොංග්‍රස් නායක අරුමුගම් තොණ්ඩමන් මහතා අභාවප්ප්‍රාප්ත වි තිබේ.

Read More

තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් හැත්තෑ දෙදෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරට COVID 19 වෛරසය ආසාදිත පිරිස 1278 දක්වා ඉහළ ගොස් ඇත.

Read More

සියලු පියවර අන්තර්ජාතික සහ දේශීය සෞඛ්‍ය උපදෙස් මත ... අප්‍රේල් 30 පසු සමාජයෙන් කොවිඩ් ආසාදිතයකු හමු වී නැහැ ... සංචාරක අධිකාරියේ ලියාපදිංචි හෝටල් සහ අවන්හල් විවෘත කිරීම ප්‍රථමයෙන් ...

Read More

තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් 10 දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරට COVID 19 වෛරසය ආසාදිත පිරිස 1199 දක්වා ඉහළ ගොස් ඇත.

Read More

කුවේට් සිට පැමිණි තවත් 07 දෙනෙකුට කෝවිඩ් - 19 ආසාදනය වීමත් සමඟ මෙරට මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1189 දක්වා ඉහළ ගොස් ඇත.

Read More

2019 වසරේ දී රුපියල් බිලියන 10.9ක පාඩුවක් ලැබූ ලංකා ඛනිජතෙල් සංස්ථාව කොවිඩ් 19 නිසා ගත වූ කාලය තුළ රු.බි. 45ක පාඩුවක් ලබා ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දෙයි.

Read More

කොවිඩ් - 19 වෛරසය ව්‍යාප්තවී ඇති ලොව රටවල් අතරින් ශ්‍රී ලංකාව 100 වන ස්ථානයට පත්ව තිබෙනවා. ඒ රටවල් සහ ප්‍රදේශ 215ක් අතරිනුයි.

Read More

කුවේටයේ සිටි පැමිණි 51 හැවැරිදි කාන්තාවක් මෙසේ මියගොස් තිබේ.

Read More

තවත් කෝවිඩ් - 19 වෛරස් ආසාදිතයින් 7 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකාවේ මරණ 9ක් වාර්තා වන අතර සුවවූ සංඛ්‍යාව 674කි. තවත් 438ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

Read More

ඒ අනුව අද දිනයේදී රාත්‍රී 11 වන විට වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 51කි.

Read More

ඒ අනුව අද දිනයේදී මේ දක්වා තහවුරු වූ රෝගීන් සංඛ්‍යාව 49කි.

Read More

කොරෝනා ආසාදිත වු නව රෝගින් 29 දෙනෙකු වාර්තා විමත් සමඟ මෙරට ආසාදිතයින් ගණන 1118 දක්වා ඉහළ ගොස් ඇත.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් 12 ක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.