saravita-anim2

2026 ජුලි මස 03 වන සිකුරාදා

2026 ජුලි මස 03 වන සිකුරාදා

TOP STORY - timelapse 9873 hours ago

LATEST

කොරෝනා අසාදිතයින් ගණන 330 දක්වා ඉහළට

calendar_today 2020 අප්‍රේ 22 - 23:44 remove_red_eye - 1610  

(UPDATE) අද (22) දිනය තුළ වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 20කි.

අද දිනයේදි කොරෝනා ආසාදනය වූ තවත් පුද්ගලයෙක් හමුවී තිබේ. ඒ අනුව අද දිනයේදී මේ දක්වා රෝගීන් 12ක් හමුවී තිබේ.

Read More

කෝවිඩ් - 19 ආසාදනය වු පුද්ගලයින් 11 දෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාධිතයෙක් වාර්තා වූ බවට සෞඛ්‍ය අංශ නිවේදනය කරයි.

Read More

කෝවිඩ් 19 වෛරසය වැළදුණු ආසාධිතයින් 05 දෙනෙක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කරයි.

Read More

දිවයින පුරා සියලුම මත්පැන් අලෙවි හල් නැවත දැනුම් දෙන තුරු වසා තබන ලෙස රජය මේ වන විට නියම කර තිබේ.

Read More

මහ මැතිවරණය පැවැත්වීම සඳහා එළැඹෙන ජුනි 20 සෙනසුරාදා දිනය යොදා ගැනීමට මැතිවරණ කොමිෂම විසින් තිරණය කර ඇති බව වාර්තා වෙයි.

Read More

(LONG READS)මැතිවරණය දිගින් දිගටම කල් දැමීමට ඉල්ලීම් කිරීම හරහා රට ව්‍යවස්ථාපිත අර්බුදයකට ගෙන යා හැකි යැයි සිහින දකින්නන්ගේ යටි අරමුණ කුමක්ද යන්න වටහා ගැනීමේ අවස්ථාව ජනතාවට අද තිබෙනවා.

Read More

අද දිනයේදී තවත් කොවිඩ් 19 ආසාදිතයෙක් වර්තා වී තිබේ. ඒ අනුව මේ දක්වා අද දිනයේදී වාර්තා වූ රෝගීන් ගණන 33ක් දක්වා වර්ධනය වී තිබේ.එසේම සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 304ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

අද දිනයේදී වාර්තා වූ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 32ක් වන අතර ඒ අනුව එක් දිනක් තුළ ශ්‍රී ලංකාවේ වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාවද මෙය වෙයි.

Read More

කලින් නිවේදනය කරන ලද එක් එක් දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය පනවන සහ ඉවත් කරන වේලාවන් සංශෝධනය කර තිබේ.

Read More

ඒ අනුව ශ්‍රී ලංකාවේ මේ දක්වා වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 295ක් දක්වා වැඩිවී තිබේ.

Read More

අද දිනයේදි හඳුනාගත් රෝගීන් සංඛ්‍යාව 17ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

මෝටර් වාහන හා සුඛෝපභෝගී භාණ්ඩ මාස තුනක කාලයක් සඳහා ආනයනය කිරීම තහනම් කර ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

Read More

තවත් කොරෝනා රෝගීන් 15 දෙනෙකු අද (19) දිනයේ හඳුනා ගැනීමත් සමග මෙරටින් වාර්තාවන රෝගීන් ගණන 269 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

Read More

ඒ අනුව ශ්‍රී ලංකාවේ මේ දක්වා වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 256ක් දක්වා ඉහළට ගොස් තිබේ.

Read More

ඒ අනුව එළැඹෙන 21 දා සිසුන් 115 ක් පකිස්තානයේ සිට මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු යොදා ඇති බව ද , ඒ සඳහා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අවසරය මත , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයක් යොදා ගන්නා බවද ගුවන් තොටුපළ සමාගමේ අධ්‍යක්ෂ ෂෙහාන් මහතා අනාවරණය කළේය.

Read More

කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම පිණිස පනවනු ලැබූ ඇඳිරි නීතිය ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ අරමුණ ඇතිව ලිහිල් කිරිමට රජය තීරණය කරයි.

Read More

මේ රටේ කොවිඩ් 19 තත්තවය පාලනයට නතු කර ගෙන තිබෙනවා. අවධානම නෑ කියන එක එයින් අදහස් වන්නේ නෑ.

Read More

මේ අනුව සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 244 දක්වා වර්ධනය වී තිබේ.

Read More

අද දින වාර්තා වූ රෝගීන් තිදෙනාම පූනානි නිරෝධායනය මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටි කාන්තාවන් බවද සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවැසීය.

Read More

සෑම දුම්රිය ස්ථානයක දීම දුම්රිය මගීන්ගේ ශාරිරික උෂ්ණත්වය මැනීම/දුම්රිය ආඥා පනත තදින්ම ක්‍රියාත්මක කිරීම/ දුම්රිය හා බස්රථවල ගමන් ගන්නා මගීන් මුඛ ආවරණ පැලඳීම අනිවාර්ය කිරීම , මීටරයක් දුරින් පරතරයක් තබාගෙන ගමන් කිරීම/

Read More

COVID-19 වසංගතය මැඩපැවැත්වීමේදී රටේ නායකත්වය සහ එහි සෞඛ්‍ය පද්ධතියේ සූදානම කෙතරම් කාර්යක්ෂම හා ඵලදායීද යන්න ඇගයීමට ලක් කරන බෝවන රෝග සඳහා වන ගෝලීය ප්‍රතිචාර දැක්වීමේ දර්ශකය ශ්‍රී ලංකාව සහ එහි නායකත්වය ලෝකයේ රටවල් අතර 9 වන ස්ථානයට නම්කර තිබේ.

Read More

දින නියමයක් නොමැතිව කල් දැමුණු මහ මැතිවරණය පවත්වන දිනය මෙතෙක් තීරණය කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයෙක් “අදට” පැවසීය .

Read More

රාජ්‍ය සහ පෞද්ගලික සේවා ඇරඹීම කෙරෙහි රජයේ අවධානය/සියලු කටයුතු වෛරසය පාලනයට මුල් තැන දෙමින්/ අතරමග නැවතී ඇති සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් ඇරඹීමට පියවර/ අළුත් ආර්ථික රටාවක් ගොඩනැඟීමේ යාන්ත්‍රණය අමාත්‍යාංශ වෙත

Read More

කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම / සෙසු දිස්ත්‍රික්කවල හෙට උදෑසන ඉවත් කරන ඇඳිරි නීතිය සවස 4ට යළි පනවයි. එසේ පනවන ඇඳිරි නිතිය යළිත් අප්‍රේල් 20 දා උදෑසන 6 දක්වා ක්‍රියාත්මකයි

Read More

පළාත් මට්ටමින් ලැබෙන සෞඛ්‍ය නිර්දේශ සැලකිල්ලට ගෙන වත්මන් සීමාවන් ලිහිල් කිරීම තීරණය කරනු ලැබේ.

Read More

කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්කවලට හැර සෙසු දිස්ත්‍රික්ක සඳහා පනවා ඇති ඇඳිරි නීතිය හෙට(16) උදෑසන 6.00ට ඉවත් කර හෙට සවස 4.00ට යළි ඇඳිරි නිතිය පැනවීමට නියමිතය.

Read More

කෝවිඩ් - 19 වෛරසය වැළදුණු රෝගීන් සංඛ්‍යාව 233 ක් දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කර සිටියි. අද (14) සවස් කාලයේදී නව කොරෝනා රෝගීන් 14 දෙනෙක් වාර්තාවී ඇත.

Read More

පාස්කු ප්‍රහාරයට අදාළව කරනු ලැබූ පරික්ෂණවලට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.