තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් හය දෙනෙක් වාර්තා වීමත් සමග කෝවිඩ් - 19 ආසාධිත වූ රෝගීන් සංඛ්‍යාව 970 දක්වා ඉහළ ගිය බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
කෝවිඩ් - 19 ආසාධිත වූ රෝගීන් සංඛ්‍යාව 964 දක්වා ඉහළ ගිය බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
Read Moreරටවල් 143 ක විදේශීය ශ්‍රී ලාංකිකයින් 38,983 කට අධික සංඛ්‍යාවක් ආපසු ශ්‍රී ලංකාවට පැමිණීමට ලියාපදිංචි වී ඇති බව විදේශ සබඳතා අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreමේ අනුව ඊයේ හඳුනාගත් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 25කි
Read Moreකෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 957 දක්වා ඉහළ ගොස් ඇත.
Read Moreමෙරට සමස්ත ආසාදිතයින් ගණන 949 ක් දක්වා ඉහළ ගිය බව වසංගතරෝග විද්‍යා අංශය සඳහන් කරයි.
Read Moreඅයහපත් කාලගුණය හේතුවෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreකොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයන් 43ක් සුවය ලැබීමෙන් අනතුරුව රෝහල්වලින් පිටව ගොස් තිබේ.
Read Moreඅද(15) රාත්‍රී 11.30 වන විට කෝවිඩ් - 19 ආසාදිතයින් 10 දෙනෙක් වාර්තා වී ඇත.
Read Moreකොවිඩ් 19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන පිරිසට වඩා එම රෝගයෙන් සුවය ලැබූවන්ගේ සංඛ්‍යාව ප්‍රථම වරට අද දිනයේදී ඉහළ ගොස් තිබේ.
Read Moreඅද දිනයේදී රාත්‍රී 10.30 වන විට හඳුනාගෙන ඇති රෝගීන් සංඛ්‍යාව 10කි.
Read Moreකොළඹ සහ ගම්පහ දිස්ත්‍රීක්ක දෙකෙහි ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු දිගටම ක්‍රියාත්මකව පවතී.
Read Moreහිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අද (14දා) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැදවා තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන් 915ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ඊයේ දිනයේදී තවත් රෝගීන් 22ක් වාර්තා වීමත් සමගිනි.
Read Moreහිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මේ මස 27 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළාය.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාදිතයන් දෙදෙනෙකු හඳුනා ගැනීමත් සමඟ කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 893 දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreහිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාධිතයන් දෙදෙනෙක් හඳුනාගැනීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 891 දක්වා ඉහල ගොස් ඇත.
Read Moreහිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය රහස් පොලිසියට දැනුම් දුන්නේය.
Read Moreශ්‍රී ලංකාවේ වාර්තාවී ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 889ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ඊයේ මධ්‍යම රාත්‍රියේ තවත් රෝගීන් 5ක් වාර්තාවීමත් සමගිනි. ඊයේ දිනයේදී වාර්තා වී ඇති සමස්ත රෝගීන් ගණන 20කි.
Read Moreකෝවිඩ් - 19 වෛරසය ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 884ක් දක්වා ඉහල ගොස් තිබේ.
Read Moreඅද දිනයේදී වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 10කි. මින් රෝගීන් 9 දෙනෙකුම නාවික හමුදා සාමාජිකයන් වෙයි.
Read Moreකොවිඩ් 19 ආසාදනය වූ නාවික හමුදා රණවිරුවන් සම්බන්ධයෙන් අසත්‍ය සංඛ්‍යා ලේඛණ අඉදිරිපත් කරන බවට ඇතැම් මාධ්‍ය ඉදිරිපත් කළ වාර්තා සත්‍යයෙන් තොරව බව ආරක්ෂ අමාත්‍යාංශය නිවේදනය කරයි.
Read Moreමෙරට කොවිඩ් -19 වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 872ක් දක්වා ඉහල ගොස් ඇත.
Read Moreතවත් කොවිඩ්-19 ආසාදිතයින් 6 දෙනෙකු හඳුනාගෙන සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි
Read Moreජන ජීවිතය සහ ආර්ථිකය සක්‍රීයව තබා ගනිමින් COVID-19 මර්දනය සඳහා නොපසු බස්නා ධෛර්යයෙන් වැඩ කළ යුතුව ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
Read Moreකොළඹ, ගම්පහ ඇඳිරි නීතිය දිගටම, ඉතිරි දිස්ත්‍රික්ක 23 ඇදිරි නීතිය හෙට ඉවතට.
Read Moreමෙකෙන් අදහස් වෙන්නේ නෑ ශ්‍රී ලංකාවෙන් කොවිඩ් 19 පූර්ණ වශයෙන් ලංකාවෙන් තුරන් වෙලා කියලා. මේ සඳහා යම් කාලයක් ගත වෙන්න පුළුවන්.
Read Moreකොවිඩ් 19 හේතුවෙන් එංගලන්තයේ පදිංචිව සිටි ශ්‍රී ලාංකිකයන් 25ක් මියගොස් ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
Read Moreනව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 847ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.
Read More