ඡන්දය දාන්න කළු හෝ නිල් පෑනක් ගේන්න - මහින්ද දේශප්‍රිය
මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ගේ සහභාගිත්වයෙන් පෙරහුරු මැතිවරණයක් අද අම්බලන්ගොඩ ප්‍රදේශයේදී පැවැත් වුණා.
පෙරහුරු මැතිවරණය අවසන් වීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කර සිටියේ ඡන්දය දැමීම සඳහා ඡන්ද මධ්‍යස්ථානයට පැමිණෙන විට කළු පාට හෝ නිල් පාට පෑනක් ඡන්ද දායකයා විසින් රැගෙන ආ යුතු බවයි.
තවද ඡන්දය දැමීමේදී අනුගමනය කළ යුතු ආකාරය පිළිබඳව ජන්ද දායකයින් දැනුවත් කිරිමට් මාධ්‍ය සියල්ල ඒකරාශී කරගනිමින් විශේෂ දැනුවත් කිරිමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවට ඔහු සඳහන් කළා

popular news
-
Deepal Nirosh Sunday, 07 June 2020 07:57 PM
ගරු සභාපතිතුමා, කළු හෝ නිල් හෝ පෑනක් වෙනුවට කළු පෑනක් පමණක් රැගෙන එන්න කිව්වා නම් නේද වඩාත් සුදුසු? නැතිනම් තවත් සමහරු රතු, කොළ වැනි පාට පෑනුත් ගේන්න අවසර ඉල්ලන්න පුළුවන්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

