මියගිය සමස්ත සංඛ්‍යාව 4,825 ක් දක්වා වර්ධන විය. මෙය කොවිඩ් 19 හේතුවෙන් රටක් තුළ වාර්තා වන වැඩිම මරණ සංඛ්‍යාව වෙයි.
Live
දඹදිව වන්දනාවේ සිටි පැමිණි තවත් 243ක් නිරෝධායනයට
දඹදිව වන්දනා චාරිකාවල නිරත වූ තවත් ශ්‍රී ලාංකික වන්දනාකරුවන් 243 ක පිරිසක් ඊයේ (21) දින රාත්‍රී ඉන්දියාවේ සිට පැමිණි
ශ්‍රී ලංකාවේ 10000ක් ස්වයං නිරෝධායනයේ
ශ්‍රී ලංකාවේ මේ වන විට 10000ක් ස්වයං නිරෝධානය ක්‍රියාවලියට අනුගත කර ඇති බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ කාර්ය සාධක බළක
ඇන්ගෝලාවෙන් ප්‍රථම වරට කොරෝනා ආසාදිත දෙදෙනෙක්
මේ තත්ත්වය තුළ ජනතාව දිගින් දිගටම සන්සුන්ව සිටීම සහ බලධාරීන්ගේ උපදෙස් පිළිපැදීම වැදගත් බව ලුටුකුටා පවසයි.
කොවිඩ් ගැන ශ්‍රී ලංකාව ඇතුව රටවල් 19ක් චීනය සමග වීඩියෝ සාකච්ඡාවක
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 19 ක් චීන සෞඛ්‍ය නිලධාරීන් සහ විශේෂඥයින් සහ ඔවුන්ගේ සඟයන් සමග සිකුරාදා දිනයේදී කොරෝනා වයි
කොවිඩ් ආසාදිතයන් 77න් 48ක්ම පිටරට සිට පැමිණි අයයි
ශ්‍රී ලංකාවේ වාර්තාවන කොවිඩ් ආසාදිතයන් 77න් 48ක්ම විදේශයන්හි සිට ශ්‍රී ලංකාවට පැමිණි අය බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර
ඇඳිරි නීතිය කඩකළ අයෙක් මරුට
ඇඳිරි නීතිය උල්ලංඝණය කරමින් ගමන් කළ යතුරු පැදියක් අනතුරට ලක්වී සිදූවූ මාරක අනතුරකින් අවුරුදු 17ක් වන තරුණයෙක් ජී
UAE සහ සිංගප්පූරුවෙන් ප්‍රථම කොවිඩ්-19 මරණ
සිංගප්පූරුව මෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයද මෙම මරණ සමග නව කොරෝනා වෛරසය පිටුදැකීමට දැඩි පියවර ගනිමින් සිටියි.
ඇඳිරි නීතිය කඩකල 118ක් අත්අඩංගුවට
ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළ ඊයේ (20දා) පස්වරු 6.00 සිට අද (21දා) පස්වරු 6.00 දක්වා ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයන් 118ක් අත්අඩංගුවට
ඇඳිරි නීතිය දිගු කරයි
ඇඳිරි නීතිය මාර්තු 23, සඳුදා උදේ 6.00 ට ඉවත් කෙරෙන අතර, නැවත එදිනම දහවල් 2.00 සිට ක්‍රියාත්මක වෙයි. මේ දිස්ත්‍රික්කවලට පනව
කොරෝනා රෝගින් 77ට නගි
කොරෝනා රෝගීන් පස්දෙනෙකු අද දිනයේදී අනුරාධපුර රෝහලෙන් වාර්තා වී තිබෙන අතර ඒ අනුව මෙරට කොරෝනා රොගින් ප්‍රමාණය 76 දක
ද සොයිසා රෝහලෙහි විෂබීජහරණ වැඩසටහනක් නාවික හමුදාවෙන් ක්‍රියාත්මකයි
‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා බොරැල්ල, ද සොයිසා කාන්තා රෝහලෙහි විෂබීජහරණ වැඩසටහනක් නාවික
රටවල් බිලිගත් වසංගත රෝග
වසංගතයක් යනු කිසියම් පැතිර යන රෝගයක් එක් රටක් ඉක්මවා ලෝකයේ විශාල කලාපයක පැතිර යාම ය.
අනුරාධපුර රෝහලින් කොවිඩ් ආසාදිතයන් 4ක් වාර්තා වෙයි
අනුරාධපුර රෝහලින් කොවිඩ් ආසාදිතයන් 4ක් සොයාගෙන ඇති බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවැසුවාය.
ස්විට්සර්ලන්තයෙන් යාපනයට පැමිණි පූජකවරයෙකුට කොවිඩ්
ස්විට්සර්ලන්තයෙන් යාපනයට පැමිණ පූජාවක් පැවත්වූ පූජකවරයෙකුට කොවිඩ් වැළදී ඇති අතර එම පූජාවට සහභාගී වූ යාපනයේ 150 ක
චීනයෙන් කොවිඩ් ආසාදිතයන් හමුනොවෙයි - විදේශයෙන් පැමිණි 41ක් හඳුනාගනියි
චීනය තුළ කොවිඩ් 19 රෝගීන් තෙවැනි දිනයටත් වාර්තා නොවුණත් පිටරටවල සිට පැමිණි පුද්ගලයින් 41කට කොවිඩ් ආසාදනය වී ඇතැයි
සැක සහිත 245ක් රෝහල්වල
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය අවසන්වරට කළ යාවත්කාලින කිරීම අනුව තහවුරු කළ රෝගීන් 72ක් රෝහල් තුළ ප්රතකාර ලබමින් පස
ඇඳිරි නීතිය කඩකළ තවත් 16ක් අත්අඩංගුවට
මේ අතරින් 9 දෙනෙකුම දඹුල්ලේදි අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රිරෝද රථවලින් හා යතුරු පැදිවලින් ගමන් කරමින් සිටියදීය.
නාවික හමුදාව විසින් කොළඹ වරායේ ජයා බහාලුම් පර්යන්තය විෂබීජහරණය කරයි
නව කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විෂබීජහරණ වැඩසටහ
කොවිඩ් 19 රෝගීන් වැඩිම පිරිසක් කොළඹින් වාර්තා වෙයි
සෞඛ්‍ය අමාත්‍යාංශය අද පෙරවරු 10ට නිකුත් කළ වාර්තාවේ සඳහන් වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 16ක් වාර්තා වන බවයි.
WHO හා ඔස්ට්‍රේලියාවෙන් ලංකාවට මිලියන 105ක වෛද්‍ය උපකරණ
ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීම සදහා සහ රෝහල්වල ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීමේ අරමුණින් රුපියල් මිලියන 105 ක
ඇඳිරි නීතිය කඩකළ 12ක් අත්අඩංගුවට
ඊයේ සවස 6.00 ට ක්‍රියාත්මක කළ ඇඳිරි නීතිය කඩකල පුද්ගලයින් 12ක් මේ දක්වා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පැය 24ට ඉතාලියේ මරණ 627ක්
පැය 24ක් තුළ ඉතාලියේ මරණ 627ක් වාර්තා වීමත් සමග ඉතාලියේ ලොම්බාර්ඩි කලාපයට හමුදාව කැඳවිමට ඉතාලි රජය තීරණය කර තිබේ.
වූහාන් නුවරින් තෙවැනි දිනයටත් රෝගීන් වාර්තා නොවෙයි
හුබෙයි පළාතෙන් නව මරණ 7ක් වාර්තා වූ අතර ඉන් මරණ හයක් වූහාන් නුවරින් විය.
නාවික හමුදාව විසින් දෙවනවරටත් කොටුව දුම්රිය ස්ථානය සහ කොළඹ වරාය විෂබීජානුහරණයට
නව කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විෂබීජහරණ වැඩසටහ
තවත් වන්දනාකරුවන් පිරිසක් ඉන්දියාවේ සිට දිවයිනට
දඹදිව වන්දනා චාරිකාවල නිරතව සිටි ශ්‍රී ලාංකිකයන් 210 ක පිරිසක් ඊයේ (20) දින රාත්‍රී ඉන්දියාවේ සිට කටුනායක ගුවන් තොටු
කොරෝනා යැයි සැකකෙරෙන පහක් බදුල්ල රෝහලට
කොරෝනා රෝගය වැළදුන බවට සැකකරන රෝගින් පස් දෙනෙකුබදුල්ල මහ රෝහලේ විශේෂ ප්‍රතිකාර ඒකකයට 20 දින සවස ඇතුලත් කර තිබෙන බව
ලංකාවේ කොවිඩ් 19 රෝගීන් 72ක් දක්වා ඉහළට
ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 ආසාදනය වූ තවත් දෙදෙනෙක් තහවුරු වූ බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.
වරාය අධිකාරියේ සේවා අත්‍යාවශ්‍ය සේවාවක් වෙයි
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පරිශ්‍රයන්හි ක්‍රියාත්මක මෙහෙයුම් සේවා අත්‍යවශ්‍ය සේවාවක් සේ සළකා කටයුතු කරන බව වරාය
ලෝක ආහාර වැඩසටහනේ ප්රධානියාටත් කොවිඩ්
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලෝක ආහාර වැඩසටහනේ (WFP) ප්‍රධානී ඩේවිඩ් බීස්ලේට කොවිඩ් 19 ආසාදනයවී ඇති බවට තහවුරු වී තිබේ.

