ලෝක ආහාර වැඩසටහනේ ප්‍රධානියාටත් කොවිඩ්


එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලෝක ආහාර වැඩසටහනේ (WFP) ප්‍රධානී ඩේවිඩ් බීස්ලේට කොවිඩ් 19 ආසාදනයවී ඇති බවට තහවුරු වී තිබේ.

මේ අනුව තමන් හා සමීපව වැඩ කළ පුද්ගලයන් හඳුනා ගැනීම වෙනුවෙන් කටයුතු කරන බව ඩේවිඩ් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.



Recommended Articles