සැක සහිත 245ක් රෝහල්වල


මේ වන විට කෝවිඩ් යැයි සැකකෙරෙන රෝගීන් 245ක් රෝහල්තුළ ප්‍රතිකාර ලබමින් පසුවේ. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය අවසන්වරට කළ යාවත්කාලින කිරීම අනුව තහවුරු කළ රෝගීන් 72ක් රෝහල් තුළ ප්‍රතකාර  ලබමින් පසුවේ.



Recommended Articles