වූහාන් නුවරින් තෙවැනි දිනයටත් රෝගීන් වාර්තා නොවෙයි


වුහාන්, මාර්තු 21 (ෂින්හුවා) -කොවිඩ් 19 වෛරසය මුලින්ම වාර්තා වූ චීනයේ වූහාන් නුවරින් තෙවැනි දිනයටත් නව රෝගීන් වාර්තා වී නොමැත.

හුබෙයි පළාතේ සෞඛ්‍ය කොමිසම පැවසුවේ බ්‍රහස්පතින්දා වන විට වුහාන් සහ හුබෙයිහි COVID-19 රෝගීන් 50,005 සහ 67,800 ක් ලෙස තහවුරු වී තිබුණ බවයි.

හුබෙයි  පළාතෙන් නව මරණ 7ක් වාර්තා වූ අතර ඉන් මරණ හයක් වූහාන් නුවරින් විය.



Recommended Articles